Car help.!!

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම . එ හොන්ඩ CRZ එක ගැන අහල. දැනගත්ත විස්තර අනුව මම වෙන car එකකට මාරු උනා
    දැන් මට ඕනි කරන්නේ.. Mazda 3 car එක ගැන විස්තර ටිකක්.. Axela කිය කිය වර්ග ගොඩක් තියෙනවනේ.

    මේ car එකේ තියෙන අව්ල් මොනවද.
    සාමාන්‍ය පාවිච්චියට හොදද
    තෙල් කොච්චර වැඩ කරනවද..? මාකට්ම colour එක මොකක්ද?

    මගේ අතේ තියෙන මුදල ලක්ෂ 25ක්.. මම මේ ගන්න හදන පලවෙනි car එක.? ඒ නිසා මට ඔයාලගෙන් මේ සම්බන්දව ලොකු උදව්වක් ඕනි..
    මට cars ගැන කිසිම අත්දැකීමක් නැහැ ඇත්තම .කිවොත්.

    මම නොදන්නා හුගක් දේවල් ඉගෙනගත්තේ එළකිරි එකෙන්.. cars ගැන දන්නා හුගක් අය මේකේ මට උදව් කරයි කියල මම හිතනවා ...

    autowp.ru_mazda_axela_20s_sedan_1.jpg
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mage nan 2006 axela ekak tiyenne mchn,mazda 3 kiyanne export model eka...axela kiyanne japan domestic model eka....axela eke fuel karanawa 3 ekata wada and 3 eke enne leather seats axela eke enne fabric seats.....axela eka 1.5 vvt ...mazda 3 eke godak ewa 1.6 dohc...

    mage eka city 10 out 15 wage karanwa...stiff suspension tiyenne so sporty feeling ekak tiyenne...handling superb
     
    samanya yana rate eka keeyada machan.. spare parts ehema kohomada.? one tharam thiyenawada.?

    axela walata thamai market eka neda.?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    samanya yana rate eka keeyada machan.. spare parts ehema kohomada.? one tharam thiyenawada.?

    axela walata thamai market eka neda.?

    dekama ok mchn....axela eka fuel karanawa hodata and power eka wediy...parts toyota nissan walaat wada 1000kin wage wediy but demoth demma....parts freely available...2004 ekak wage ubata 25 ganna puluwan...2007/8 nan 3m wage wenawa....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    colour eka anuwa market eke wenasak nadda macho?

    hmm price ehemanan loku change ekak ne...but black,metalic gray,white nan demand eka wediy mchn wikunanna lesiy....rare colors ganna epa blue,yellow,purple wage ewa wikunanna amauri...