යාළුවා;16408090 said:එකම මලට පෙම් බැන්දෙමි මම
වෙ නත් මලක් ගැන නොසිතා
ඇයිද මගේ සිත මෙලෙස රිදුනේ,
එමල මට දුන් දුක් නිසා
ගලා යයි ජීවිතේ
දුක් සුසුම් අතරින්
අරමුණක් දැන් නැති නිසා
කෙලෙස මම මගේ දිවි ගෙවන්නේ
ඔබව අහිමි බව සිත සිතා....


යාළුවා;16408090 said:එකම මලට පෙම් බැන්දෙමි මම
වෙ නත් මලක් ගැන නොසිතා
ඇයිද මගේ සිත මෙලෙස රිදුනේ,
එමල මට දුන් දුක් නිසා
ගලා යයි ජීවිතේ
දුක් සුසුම් අතරින්
අරමුණක් දැන් නැති නිසා
කෙලෙස මම මගේ දිවි ගෙවන්නේ
ඔබව අහිමි බව සිත සිතා....


ko inna balanna.![]()

බඹරු නොදුටු මලක් පිපිලාai Princes Rapunzal????![]()
oya helmat eken whala thiyenne oluwada ? nathnam as dekada ?![]()

කොමඩු හෙල්මට්kannadi dekak denna ona wei meyata. me komadu gediyath helmet ekak widiyatada penne?![]()

ප්ලාස්ටික් සහ වීදුරු මළකඩ කනවද හරක් පූසොumbe nan kannadi kuttama malakada kala ne.![]()



යාළුවා;16408208 said:ප්ලාස්ටික් සහ වීදුරු මළකඩ කනවද හරක් පූසො![]()

frame eka yakada ne umbe.![]()
