24234479956D8E0A3259C7B021AAFC0313DE239B
2012 දාගන්න එපා බංමෙක බාපං.. 2013 අල්ටිමට් එක.. මං පාවිච්චි කරන්නෙ ඕක
.. සිරාවට එක්ස්ප්රස් එක නං අල්ලන්නවත් එපා.. මල ජරාවක්.. එක්ස්ප්රස් එක හදල තියෙන්නෙ අවුරුදු හතරෙ පහේ පොඩි උන්ට ප්රෝග්රෑමිං වල අකුරු කියවන්න...
![]()
සැ. යු. හොරකම් කිරීමේ ආදීනව අපායෙ ගිහිං විඳින්න බලාගෙන ඕක බාපං ඈ![]()
2013 මට නම් මහම ජරාවක් Stable නැ වගෙ බං.
මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්රොජෙක්ට් එකක් කිසි ප්රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්.
දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට
Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය,
පොඩි ප්රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා,
දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow.
අනිත් එක, Express වල කිසිම ප්රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා,
මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්රොජෙක්ට් එකක් කිසි ප්රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්.
දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට
Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය, පොඩි ප්රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා,
දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow.
අනිත් එක, Express වල කිසිම ප්රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා,

bump
vb6 kukula api 2012 but mobile dev eka run wenne 2005 .. ce and mobile 5 ,6.1 ,6.5 walata liyanna easy