ElaKiri Programmer's Club

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    24234479956D8E0A3259C7B021AAFC0313DE239B

    2012 දාගන්න එපා බං :D මෙක බාපං.. 2013 අල්ටිමට් එක.. මං පාවිච්චි කරන්නෙ ඕක :D.. සිරාවට එක්ස්ප්‍රස් එක නං අල්ලන්නවත් එපා.. මල ජරාවක්.. එ‍ක්ස්ප්‍රස් එක හදල තියෙන්නෙ අවුරුදු හතරෙ පහේ පොඩි උන්ට ප්‍රෝග්‍රෑමිං වල අකුරු කියවන්න... :)

    සැ. යු. හොරකම් කිරීමේ ආදීනව අපායෙ ගිහිං විඳින්න බලාගෙන ඕක බාපං ඈ :P

    2013 මට නම් මහම ජරාවක් Stable නැ වගෙ බං.
    මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්‍රොජෙක්ට් එකක් කිසි ප්‍රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්.

    දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට :D Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය,

    පොඩි ප්‍රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා,

    දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow.

    අනිත් එක, Express වල කිසිම ප්‍රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා, :D

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එල (Y) එතකොට ප්‍රෝග්‍රෑමිං ලැන්ග්වේජස් වලිං ලොකුම සංඛ්‍යාව ස්ටෝ කරගන්න පුළුවන් වෙරියබල් එකටත් වඩා ලොකු සංඛ්‍යාවක් යොදාගන්න ගණනය කිරීමකදි ප්‍රෝග්‍රෑමර්ස් ල මොකක්ද කරන්නෙ ?

    ජාව වල පුලුවන් BigInteger class එකෙන් ඕනම ලොකු ගානක් තියා ගන්න. එහෙම කිව්වට ඉතින් ලිමිට් එකක් තියෙනව :P ඒවගේ නම්බ එකක් යූස් කරන්න කලින් අනිව program එක crash වෙනව මෙමරි නැති වෙලා :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එළ එළ වැඩේ නගලම යනවා වගේ
    කවුරු හරි පින්වන්තයෙක් මටත් උදවු කරන්නකෝ
    මට php එක්ක පාවිච්චි කරන්න පුළුවන්
    bar code generate and print කරගන්න පුළුවන් හොද script එකක් හොයල දෙන්නකෝ
    තියන තැනක ලින්කුවක් දැම්මත් කමක් නැ මචන්ලා
    කවුරු හරි කෙනෙක් හරියටම පාවිච්චි කරලා තියන එකක් නම් ගොඩක් වටිනවා

    :( bump :( bump :( bump :( bump :( bump :( bump​
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    2013 මට නම් මහම ජරාවක් Stable නැ වගෙ බං.
    මට නම් තාමත් හොද 2010 එක i3 වගේ එකක් තිබ්බත් ඇති ඕන තරම් ලොකු ප්‍රොජෙක්ට් එකක් කිසි ප්‍රශ්නයක් නැතුව ඇද ගන්න පුලුවන්.

    දැනට මම පාවිච්චි කරන්නෙ 2012 එක, 2013 Ultimate එක දාගෙන හිටියා බඩ ගියා මට :D Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය,

    පොඩි ප්‍රොජෙක්ට් එකක් නම් අව්ලක් නැ, එත් Project Groups එකක් අරින්න ගියාම හැට පැයක් යනවා, මම Use කරන්නෙත් 3rd party controls and components, ඉතින් තවත් Slow වෙනවා,

    දැනට 2012 Stranded එකේ වැඩ කරන්නෙ, ඒක නම් අවුලක් නැ වගේ, පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ Controls 50 k විතර තියෙන Code line 2000 k වගේ තියෙන Form එකක් අරින්න ගොඩාක් වෙලා ගන්නවා, Addons දාගෙන ඉන්නෙත් Redgate ලගෙ Reflector එකයි SQL TOOl BELT එකයි විතරයි, ඒත් ටිකක් Slow. 2010 එක්ක ගත්තම ගොඩක් Slow.

    අනිත් එක, Express වල කිසිම ප්‍රශ්නයක් නැ බං වැඩ කරන්න, ලෝකෙ හොදම Software Company උනත් තියෙන්වා Developers ලා ගොඩක් අයට දෙන්නෙ Express Edition එක, ටික දෙනෙක්ට විතරයි Pro, Ultimate එකක් දෙන්නෙ, ලංකාවෙත් එහෙමයි, සමහර Company නම් Pirated Copy දාගෙන ඉන්නවා, :D

    1. :lol: :frown: vb6 kukula api 2012 but mobile dev eka run wenne 2005 .. ce and mobile 5 ,6.1 ,6.5 walata liyanna easy :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    :( bump :( bump :( bump :( bump :( bump :( bump​

    මචන් බර කෝඩ් ජේන් කරන එක ප්‍රින්ටෙර් අනුව වෙනස් වෙනවා
    uba Zebra wage printer ekak gannakota ekath ekka App Interface (Libry) ekak denawa. eka ube program eken call karala one ganak Print karaganna puluwan.

    ehema nathuwa wena softere use kaloth wenne Printer ekata compatable widihata neme enne
    EX: zibra eke Barcode Rolls danna one and Catridge eka widihatath Roll ekak enne. ithin ekema ena software eken design karal parameters pass kalama thama Role hariyata wadinne. mokada Barcode kiyana ewwa 10 k nemene ban eka para 100000 k withara wadinawane
     
    • Like
    Reactions: ilanganthilaka

    1. මචන් දැන් යුනිවර්සල් drivers තියෙනවා.. ඒක නිසා අවුලක් නැ :) .. සමහර බර්කොඩ් ටය්ප් අමහර ප්‍රින්ටර්ස් වලට වැඩ කරන්නේ නැ :baffled: .. (බර්කොඩ් සම්බන්ද කම්පැනි එකක වැඩ )
     
    • Like
    Reactions: ilanganthilaka

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    1. මචන් දැන් යුනිවර්සල් drivers තියෙනවා.. ඒක නිසා අවුලක් නැ :) .. සමහර බර්කොඩ් ටය්ප් අමහර ප්‍රින්ටර්ස් වලට වැඩ කරන්නේ නැ :baffled: .. (බර්කොඩ් සම්බන්ද කම්පැනි එකක වැඩ )

    kalekin POS ekeka Front end ekak aluwe na ban
    pera kale korapu danumen kiwwwe. ehemanam ekama thama
    thankx for update.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    එළ එළ වැඩේ නගලම යනවා වගේ
    කවුරු හරි පින්වන්තයෙක් මටත් උදවු කරන්නකෝ
    මට php එක්ක පාවිච්චි කරන්න පුළුවන්
    bar code generate and print කරගන්න පුළුවන් හොද script එකක් හොයල දෙන්නකෝ
    තියන තැනක ලින්කුවක් දැම්මත් කමක් නැ මචන්ලා
    කවුරු හරි කෙනෙක් හරියටම පාවිච්චි කරලා තියන එකක් නම් ගොඩක් වටිනවා

    macho, Zebra වගේ printer එකක් ගත්තා නම් ඒකට Script / lib / mod එකක් එනවා barcode Print කරන්න, ඒත් PHP වලට නම් එන්නෙ නැති වෙයි, මොකද ඒ වගේ වැඩ කරන්න ඕන තරම් වෙන Languages තියෙද්දි PHP කියන්නෙ විකල්පයක් නෙමෙයි.

    එත් PHP වලින් කරනවා නම් මේ ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්.

    ඔක්කොටම කලින් ඔයාට පහසු Barcode එක තෝරගන්න.
    Code128, Code39, ERN , UPC වගේ එකක්...

    මෙන්න පොඩි Chart එකක්..

    129611d1356611933t-barcode-reader-works-my-bold-easypicture0203.jpg

    මම නම් මෙතනින් කැමති Code 128 එකට සහ Code 39 එකට ඒ දෙක මම දැනට පාවිච්චි කරලා තියෙන ඕනම Reader එකක Read වෙනවා, ලංකාවෙ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Orbit scanner නැත්නම් Motorola. ඒ දෙකට නම් ඕන එකක් අව්ලක් නැ හැබැයි.

    barcode print කරන්න ලේසිම Barcode Printer එකක්ම ගත්තොත් එකේ එන SDK එකෙන් VB, Delphi, java, C# වගේ Popular Language හැම දෙක තුනකටම support කරනවා එක්කම sample + Document එකක් එනවා. ඒ නිසා එකා පාවිච්චි කරන්න පුලුවන්.

    එහෙමත් නැත්නම් Microsoft එකේ OPOS එක පාවිච්චි කරන්න පුලුවන්,

    එහෙමත් නැත්නම් Printer එකට Encode කරපු data ටිකක් යවන්න පුලුවන් කෙලින්ම barcode ම print වෙන්න කියලා . මෙන්න මේ වගෙ string එකක් යවන්න ඕන.
    "^ADN,40,25^BY4^BCN,55,Y,N,N^FD N"

    ඒක Printer firmware එකෙන් Barcode එකක් විදියටම Print කරනවා, Print කරන්න ඔන barcode එකේ දිග පලල ඔය code එකේ තියෙන්වා හෝ අපිට Printer settings වලින් හදන්න පුලුවන්.

    අනිත් ලේසිම ක්‍රමේ Crystal reports හෝ වෙනත් Reporting Engine එකක් පාව්ච්චි කරන එක. Barcode Tag ටික table එකකට Insert කරලා Report එකෙන් දිග පලල දීලා Print කරගන්න.
    ලේසිම පහසුම ක්‍රමය ඒක, Crystal Reports 2008 වල Barcode print කරන්න කිසිම ප්‍රශ්නයක් නැ.
    ඉට පහල එකක් පාව්ච්චි කරන්න පුලුවන් Barcode Font එක්ක. ඒත් එකේ තියෙන ප්‍රශ්නෙ, SDK එක පාවිචිචි කරාම වගේ නෙමෙයි, Sticker ගොඩාක් අපතෙ යනවා Empty ඒවා Print වෙලා.

    තුන් වෙනි ක්‍රමේ PHP වලින් පුලුවන් Images Render කරන්න, Barcode එක Image එකක් විදියට අරගෙන ඒකට Text ටික Logo ඔක්කොම දාලා ඒ Images ටික යවන්න Printer එකට.

    තව ක්‍රම නම් ගොඩාක් තියෙනවා :)

    1. මචන් දැන් යුනිවර්සල් drivers තියෙනවා.. ඒක නිසා අවුලක් නැ :) .. සමහර බර්කොඩ් ටය්ප් අමහර ප්‍රින්ටර්ස් වලට වැඩ කරන්නේ නැ :baffled: .. (බර්කොඩ් සම්බන්ද කම්පැනි එකක වැඩ )

    ඔය පහලින් ඉන්න ඉබ්බා තමයි ලංකාවෙ බාර්කෝඩ් Printer ගෙන්වා බෙදාහරින කොම්පැනියෙ අයිති කාරයා, පොර ප්‍රසිද්ද වෙන්න කැමති නැති නිසා කියන්නෙ නැ PM කරා නම් ඔක්කොම කියයි. :lol:

    Last edited:

    මාරම වටිනා වැදගත් විස්තරයක් සහෝ :)
    ගොඩක් දේවල් දැනගත්තා
    උබට වැඩි වැඩියෙන් නිදන් තියන තැන් සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :P
    තව උදවු කරපු ඉබි සහොටයි , HAneo සහොටයි තැන්කු වේවා කියනවා
    ඉබි සහෝ ගැන දැනගත්ත එක හොදයි
    ඉස්සරහට වැදගත් වෙයි

    පුළුවන් විදිහට ඔන්න මාත් රෙප් වලින් සැලකුවා :)
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    makan download wenne kb ganaka file akak na ban

    wada ban man danuth baluwa 1.5GB iso ekak enne.

    carefully follow these instructions

    go to the link : http://hugefiles.net/v26bv6vv3na4
    Enter Captcha >> Click "Download" Button >> uncheck Download using download accelerator >> Create Download Link

    *link ekata giya gaman thiyana blue color Download link eka click karanna epa, captha eka gahala, ekata yatin green color download button ekak thiyanawa

    *download Download using download accelerator kiyana tick eka uncheck karanna oona.
     
    Last edited:

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Banking system ekaka customer kenekta database eke table hadenne kohomada? customerta wena wenama table oneda?
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Banking system ekaka customer kenekta database eke table hadenne kohomada? customerta wena wenama table oneda?

    oka karana widi 2k thiyanawa. 1. object oriented widihata
    2. process oriented widihata. meke me dala thiyana ERD eka Process oriented. eka parana method eka.

    Visual studio .net and Rational rose new ewath ekka yanawanam OO method ekata yanna one. ekadi mulinma use case ekak adaganna. ilagata activity diagram ekak adaganna one. passe e dekama balagena Class diagram ekak adinna one.

    Answer
    =====

    Use case diagram eke hama use case ekakma BOHOWITA table ekak wenawa. And hama Case ekakma BOHOWITA class ekak ho table ekak wenawa.

    EX:- me case ekedi Customers kiyanne class ekak. api hithamu HNB bank eka kiyala. eke Sunil , Nimal , Wipula kiyala Cus 3 denek innawa

    Class dia
    =======
    ----------------
    Customer
    ----------------
    ID
    Name
    AccNO
    type
    NIC
    OtherData
    ---------------
    dotransactions()
    Withdraw()
    Pay()
    Closeaccount()
    ---------------
    P.S:- meka hariyata balala adina widiha hoyaganna malli

    Dan important point eka thama meken 1k thama Sunil wenne.
    Sunil kiyanne Object ekak. hariyata Customer kiyana ගඩොල් අච්චුවෙන් කපපු ගඩොලක් වගේ. api hama welema C# walin wada karanne me Object ekath ekka

    EX;- Customer sunil = new Customer() kiyaopu gaman sunil kiyana object eka hadenawa.

    dan therum ganna one Customer kiyana eka DATA TABLE ekak wenawa kiyana eka. eka DTD kiyana Document eke wadinna one
    EX:
    Customer
    =======
    ID
    Name
    type
    Accno
    NIC
    Otherdata
    Accbalance
    Withdrawamount
    Paiedamount
    hasclosedaccount
    -----------------

    dan ara sunil kiyana eka USER save karapu gaman oyata puluwan eka SQL walath save karanna

    (හදිස්සියට ටිපේ කලේ. මොනවහරි අමාරු තැන තියේ නම් අහපන් )
     
    • Like
    Reactions: rhn123