මත්තල

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් ඔන්න ඔය ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් මත්තලට තියන දුර :P වැඩි දුරක් නෑ මචන් :) ඇත්තටම මචන් මත්තල එයාපෝර්ට් එක ඕපෙන් කරපු දවස් වල මාර විදියට අපේ ගෙට උඩින් ප්ලේන් ගියා :yes: අපේ පැත්තෙ උන් ගොඩක් මහරෑට බය වුනා පිටසක්වල යානා යනව කියල ඇත්තටම ඒ පිටසක්වල යානා නෙවෙයි මත්තල යන එන ප්ලේන් වල ලයිට් :P ඒත් බන් ඔය එකක් වත් වැඩිකල් තිබ්බෙ නෑ :( දැන් වැඩිය ප්ලේන් යන්නෙ නෑ අපේ ගෙට උඩින් :no: රෑට 1ක් වගේ යනව දවල්ටත් 1 1/2 ක් වගේ යනව :baffled:
    VMfZh5K.jpg

    මේකයි මචන් මගේ ප්‍රශ්නය :) ඇත්තටම දැන් මත්තල එයාපෝර්ට් එක පාවිච්චි කරනවද ?රටවල් වල යන එන එළකිරි සහෝදරයො ඉන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න :)

    මම හිතන්නේ මෙන්න මේක උබේ ප්‍රශ්නෙට උත්තරේ..... කියවල බලහන්

    image.png
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,730
    3,327
    113
    Airbus-A380.jpg

    http://www.gossiplankahotnews.com/2014/03/now-worlds-largest-aircraft-flying-over.html
    මත්තලට ගොඩ බසින්නේ නැතිව ගුවන් යානා උඩින් ගියත් ඇති ලූ‍....

    ලෝකයේ විශාලතම ගුවන් යානය වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවී තිබෙන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව උපයන ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියයි.:P:P:P:P:P:P

    එක උඩ්න් ගිහිල්ලත් මුන් ආදායම් ලබනවා නම් plane එකක් බැවොත් :nerd:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,150
    1,523
    113
    ai kiyanna oneda?
    එක උඩ්න් ගිහිල්ලත් මුන් ආදායම් ලබනවා නම් plane එකක් බැවොත් :nerd:
    අපේ ගෙදර උඩිනුත් යනවනේ බන්...එතකොට අපිටත් ආදායම් හොයාගන්න පුලුවන්ද?:dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,730
    3,327
    113
    අපේ ගෙදර උඩිනුත් යනවනේ බන්...එතකොට අපිටත් ආදායම් හොයාගන්න පුලුවන්ද?:dull::dull:

    මේ කියලා තියෙන විදියට නම් ඔව්..ඔයාටත් පුලුවන්..:P:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    අපේ ගෙදර උඩිනුත් යනවනේ බන්...එතකොට අපිටත් ආදායම් හොයාගන්න පුලුවන්ද?:dull::dull:

    පුළුවන් බං
    මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක
    PTF - Paid To Fly
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම හිතන්නේ මෙන්න මේක උබේ ප්‍රශ්නෙට උත්තරේ..... කියවල බලහන්

    image.png

    Mun dannawa munta vote karane kawda kiyla unta oya kiyala tiyenne:lol: owath wishwasa karana harak innawane.mattala plane handke karanne free tama ath enne na.katunayaka 5 lakhs gannawa mun eheta ena salli tikat nawattanawa meheta harawala.gonnunge gon anduwa:(
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචන් ඔන්න ඔය ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් මත්තලට තියන දුර :P වැඩි දුරක් නෑ මචන් :) ඇත්තටම මචන් මත්තල එයාපෝර්ට් එක ඕපෙන් කරපු දවස් වල මාර විදියට අපේ ගෙට උඩින් ප්ලේන් ගියා :yes: අපේ පැත්තෙ උන් ගොඩක් මහරෑට බය වුනා පිටසක්වල යානා යනව කියල ඇත්තටම ඒ පිටසක්වල යානා නෙවෙයි මත්තල යන එන ප්ලේන් වල ලයිට් :P ඒත් බන් ඔය එකක් වත් වැඩිකල් තිබ්බෙ නෑ :( දැන් වැඩිය ප්ලේන් යන්නෙ නෑ අපේ ගෙට උඩින් :no: රෑට 1ක් වගේ යනව දවල්ටත් 1 1/2 ක් වගේ යනව :baffled:
    VMfZh5K.jpg

    මේකයි මචන් මගේ ප්‍රශ්නය :) ඇත්තටම දැන් මත්තල එයාපෝර්ට් එක පාවිච්චි කරනවද ?රටවල් වල යන එන එළකිරි සහෝදරයො ඉන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න :)

    Adeeee maththala airport 1k thiyanawada..? :shocked::shocked::shocked::shocked::shocked:

    Mata matahaka nane...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අෙඩ්