ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    :rolleyes: oya petrol boomබේ පිපුරුවොත් ලෝක පුදුමයක් බං :baffled:
    ගල් බෝතල් ලේසියට කුඩු වෙන එකක්ය.
    අනික රතිංඥ්ඤා ඩෙටනේටර් :lol: :lol: :lol:
    පෙට්ට්‍රල් ලීටර් ටික නම් අපරාදේ.. :frown:

    මම ඔය විදියට පෙට්රල් බෝම්බ හදලා තියෙනවා බන්. වැදුන ගමන් පුපුරනවා, පෙට්රල් විසිරිලා යන ටික ඉවරයි.

    රතිංඥ්ඤා ඩෙටනේටර් දාලා තියෙන්නේ විසිරිලා යන ප්‍රදේශය වැඩි කරන්න.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම ඔය විදියට පෙට්රල් බෝම්බ හදලා තියෙනවා බන්. වැදුන ගමන් පුපුරනවා, පෙට්රල් විසිරිලා යන ටික ඉවරයි.

    රතිංඥ්ඤා ඩෙටනේටර් දාලා තියෙන්නේ විසිරිලා යන ප්‍රදේශය වැඩි කරන්න.

    අපි නම් හදලා තියෙන්නේ බලුබ් වල විතරයි බං,
    එව්වා නම් කුඩු වෙනවා ලේසියට..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    අඩේ මගේ බයික් එකේ ඉසරහා මඩ් ගාඩ් එක බල්ලා හපලා බන්. එක දාන්න කියක් යයිද,
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝ...:cool:

    අද නම් පට්ට ආතල් එකක් අරන් ආවේ...:yes::yes:

    උදේ බලනකොට ගහල තිබ්බ තෙල් ටිකෙන් තව ටික දුරයි දුවන්න පුලුවන්කම තිබ්බේ...:dull:
    තෙල් ගහපු වෙලාවෙ ගානට මීටරෙත් 0 කරල තිබ්බ නිසා තෙල් කීයක් වැඩද කියල බලන්න උදේ පෙට්‍රල් නොගහම ගියා...:P

    එලකිරි වගේ රිසර්ව් වැටෙනකොට 44ක් වැඩ කරල තිබ්බා...:D:D
    ඒ ඉතින් හීරෝ කුකුල වගේ පන් ගේන්න ගිහින් නෙමේ..:P

    80-90 යන්න පුලුවන් තැන් වල ගිහිල්ල රේස් කිරිලි බ්‍රේක් ගැහිලි ගොඩක් කරල.
    ඇත්තටම අලුත් CDI එකට තෙල් කිරිල්ලෙ වෙනසක් තියනව. ඔය යෑම ඉස්සර ගියා නම් 42ක් වගේ කරන්නෙ. මිස් වෙවී දුවපු කාලෙ 39ක් කලේ.:shocked:

    හරි හරි ඊට පස්සෙ රිසර්ව් එකට දාගෙන ගියා. එනගමන් තෙල් ගහනව කියල හිතාගෙන.:cool:

    ඊට පස්සෙ දවල් තව එකෙක් එක්ක නාවල යන්න වුනා. තෙල් ගහන්න හිතන් ගියාට බ්ලොක් අස්සෙ එපාවෙලා ගෙදර එන ගමන්ම ගහනව කියල හිතාගත්ත.:yes::yes:

    ගෙදර එන ගමන් හම්බවෙන පලවෙනි ෂෙඩ් එකෙන් ගහන්න අමතක වුනා.:no:

    දෙවෙනි එකත් පාස් වුනා.:P

    තුන් වෙනි එක පහු කරල පොඩ්ඩකින් මතක්වුන්නා.:rofl:

    ඒත් හැමදාම ගහන ෂෙඩ් එකට තව පොඩ්ඩ දුරයිනෙ ඒකෙන්ම ගහනව කියල හිතාගෙන ආවා...:dull:

    එලකිරි වගේ ෂෙඩ් එකට කිලෝමීටර් දෙකක් විතර තිඋඅල තෙල් සේරම ඉවර වෙලා හිටියා...:lol::lol::(

    ඊට පස්සෙ ඉතින් ආතල් එකේ තල්ලු කරපු පය දහස් වටී කියල ෂෙඩ් එකට තල්ලු කරගෙනම ගිහින් එතන ඉඳන් ආතල් එකේ ගෙදර ආවා..:rofl:

    ගෙදරට ඔන්න මෙන්න කියල තියල බ්ලොක් එකේ නවත්තන් ඉන්නකොට පිටි පස්සෙ ඇවිත් ත්‍රීවීල් කාරයෙන් උම්ම දෙන්න ආවා. පිටි පස්සෙ ලගේජ් එක වැදිල ත්‍රීවීල් එකේ ලයිට් එකක් ගාව හීරිලා ගියා...:angry::angry:

    ඌට ඉතින් ටිකක් අමතලා ආව එන්න මගෙ එකට මොකුත් අවුලක් වුනේ නැති නිසා...:frown:

    අවසානයට කියන්න තියෙන්නේ කතාවෙ මොරාල් එක. GN එකේ රිසර්ව් එක කිලෝ මීටර් 85යි කියලා....:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16408820 said:
    ඔව බං එදා අපි නුවර ගිහින් ආවාට පස්සේ මේ සද්දේ එන්නේ..ස්ටාර්ට් කරද්දී විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..අහල පහල බල්ලෝ වැටවල් කඩාගෙන දුවනවා සද්දෙට..:lol::lol:..වෙලාවකට එනවා වෙලාවකට නෑ..

    බඩුම තමයි..පල්සර් ට්‍රිප ගිය යෑමට බෝල ගෙවිලා අති එහෙනම්..ඕක ලොකු වියදම් යන වැඩක්ද?ටක් ගාලා හදලා ඉවර කරන්න පුළුවන් වෙයිද?

    සමහරවිට බුරුල් වෙලාද දන්නෑ ජන්තු අයියේ...

    මහ අමාරු වැඩක් නම් නෙමේ...
    දන්න පොරකට පෙන්නල බලන්න. ගනන් මිනුම් නම් ඉතින් TDI හෝ ඉසුරුගෙන් තමා අහගන්න වෙන්නේ...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මගේ බයික් එකේ ඉසරහා මඩ් ගාඩ් එක බල්ලා හපලා බන්. එක දාන්න කියක් යයිද,

    f88583def1c21932747a8d4cbd81443fc60c6656a472c6014e195a6eade1192e.jpg

    යකෝ බල්ලට කන්න දීපන්.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ මචං..
    උඹේ බස් ස්ටිකර් කරලද ?? තියෙන්නේ උදව්වක් ඕනේ

    :oo: ඉස්සරහා විතරයි...... අනිත් ඔක්කොම පේන්ට් කරද්දි ගැලෙව්වා....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ මගේ බයික් එකේ ඉසරහා මඩ් ගාඩ් එක බල්ලා හපලා බන්. එක දාන්න කියක් යයිද,

    :shocked: හුටා..... අපේ එකත් බස් එකේ ඔක්කොම මඩ කවර ටික කීතු කරලා දැම්මා ඌ පොඩි කාලේ.... දැන් නම් එහෙම අමන වැඩ කරන්නේ නෑ...... :no:

    ඔය මඩ්ගාඩ් කවරේ කීයද දන්නේ නෑ...... :no: මගේ එක නම් 4200/= ක්ද කොහෙද උනා..... හරියටම බලලා කියන්නම් බිල......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ මගේ බයික් එකේ ඉසරහා මඩ් ගාඩ් එක බල්ලා හපලා බන්. එක දාන්න කියක් යයිද,
    appa ehemada bun mala :shocked: godak awul wenna kaalada :oo:

    එලකිරි වගේ ෂෙඩ් එකට කිලෝමීටර් දෙකක් විතර තිඋඅල තෙල් සේරම ඉවර වෙලා හිටියා...:lol::lol::(
    අවසානයට කියන්න තියෙන්නේ කතාවෙ මොරාල් එක. GN එකේ රිසර්ව් එක කිලෝ මීටර් 85යි කියලා....:lol::lol::lol:

    අපේනම්

    reserve = 1.5L
    reserve in Km = 60*1.5 = 90Km

    :lol::lol: කතාවෙ මොරාල් එක තමයි ආසවටවත් බයික් එක තල්ලු කරගෙන යාමට මොරාල් එකක් අවශ්ය නොවීම :lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආහ් කුකුලෝ...:cool:

    අද නම් පට්ට ආතල් එකක් අරන් ආවේ...:yes::yes:

    උදේ බලනකොට ගහල තිබ්බ තෙල් ටිකෙන් තව ටික දුරයි දුවන්න පුලුවන්කම තිබ්බේ...:dull:
    තෙල් ගහපු වෙලාවෙ ගානට මීටරෙත් 0 කරල තිබ්බ නිසා තෙල් කීයක් වැඩද කියල බලන්න උදේ පෙට්‍රල් නොගහම ගියා...:P

    එලකිරි වගේ රිසර්ව් වැටෙනකොට 44ක් වැඩ කරල තිබ්බා...:D:D
    ඒ ඉතින් හීරෝ කුකුල වගේ පන් ගේන්න ගිහින් නෙමේ..:P

    80-90 යන්න පුලුවන් තැන් වල ගිහිල්ල රේස් කිරිලි බ්‍රේක් ගැහිලි ගොඩක් කරල.
    ඇත්තටම අලුත් CDI එකට තෙල් කිරිල්ලෙ වෙනසක් තියනව. ඔය යෑම ඉස්සර ගියා නම් 42ක් වගේ කරන්නෙ. මිස් වෙවී දුවපු කාලෙ 39ක් කලේ.:shocked:

    හරි හරි ඊට පස්සෙ රිසර්ව් එකට දාගෙන ගියා. එනගමන් තෙල් ගහනව කියල හිතාගෙන.:cool:

    ඊට පස්සෙ දවල් තව එකෙක් එක්ක නාවල යන්න වුනා. තෙල් ගහන්න හිතන් ගියාට බ්ලොක් අස්සෙ එපාවෙලා ගෙදර එන ගමන්ම ගහනව කියල හිතාගත්ත.:yes::yes:

    ගෙදර එන ගමන් හම්බවෙන පලවෙනි ෂෙඩ් එකෙන් ගහන්න අමතක වුනා.:no:

    දෙවෙනි එකත් පාස් වුනා.:P

    තුන් වෙනි එක පහු කරල පොඩ්ඩකින් මතක්වුන්නා.:rofl:

    ඒත් හැමදාම ගහන ෂෙඩ් එකට තව පොඩ්ඩ දුරයිනෙ ඒකෙන්ම ගහනව කියල හිතාගෙන ආවා...:dull:

    එලකිරි වගේ ෂෙඩ් එකට කිලෝමීටර් දෙකක් විතර තිඋඅල තෙල් සේරම ඉවර වෙලා හිටියා...:lol::lol::(

    ඊට පස්සෙ ඉතින් ආතල් එකේ තල්ලු කරපු පය දහස් වටී කියල ෂෙඩ් එකට තල්ලු කරගෙනම ගිහින් එතන ඉඳන් ආතල් එකේ ගෙදර ආවා..:rofl:

    ගෙදරට ඔන්න මෙන්න කියල තියල බ්ලොක් එකේ නවත්තන් ඉන්නකොට පිටි පස්සෙ ඇවිත් ත්‍රීවීල් කාරයෙන් උම්ම දෙන්න ආවා. පිටි පස්සෙ ලගේජ් එක වැදිල ත්‍රීවීල් එකේ ලයිට් එකක් ගාව හීරිලා ගියා...:angry::angry:

    ඌට ඉතින් ටිකක් අමතලා ආව එන්න මගෙ එකට මොකුත් අවුලක් වුනේ නැති නිසා...:frown:

    අවසානයට කියන්න තියෙන්නේ කතාවෙ මොරාල් එක. GN එකේ රිසර්ව් එක කිලෝ මීටර් 85යි කියලා....:lol::lol::lol:

    UBATA HOREN WENA EKEK PTROL GAHUWADA DANNE NA????:frown::frown::frown::frown::baffled::baffled::baffled::baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එකෙන්ම...:yes::yes::yes::P

    චැක් හරිම කුජීතයි ඈ..

    යකඩෝ....:shocked::shocked::shocked:

    අපරාදෙ මං ස්පොකට් දෙකක් ගෙනත් තියාගත්තේ...:lol:

    අර මොකටද බං ??
    ඔකේ ස්පොකට් ඔච්චර ඉක්මන්ට ගෙවෙනවද ? :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චැක් හරිම කුජීතයි ඈ..

    අර මොකටද බං ??
    ඔකේ ස්පොකට් ඔච්චර ඉක්මන්ට ගෙවෙනවද ? :angry:

    පිස්සුද බන්... 59,000ස් ගානක් දුවල දැන්.:P ආපු ස්පොකට් දෙක තියෙන්නෙ...
    චේන් එක නම් මාරු කලා. ඒගමන්ම ජපන් ස්පොකට් දෙකක් ගත්ත බන්...:dull:
    දැන් ගොඩක් කල්. චේන් එක දාලත් 15ක් විතර දුවල.

    ඉපොකට් ගෙවිල නෑ එහෙම. ඉස්සරහ එකනම් ගෙවිල නැති තරම්. පස්ස නම් ටිකක් ගෙවිල.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... :) මොකද මෙතන වෙන්නේ...... :rolleyes:

    ඇයි මොකෝ වෙන්න ඕනේ...:frown:

    මං කිලෝමීටර් 2ක් විතර තල්ලු කලා ආතල් එකේ අද.:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුළණේ...... :) මොකද මෙතන වෙන්නේ...... :rolleyes:

    pm බලාපිය :frown: :frown:
    ලොකු උදව්වක් ඕනේ
    අනිත් උන් හරි කමක් නෑ

    මෙන්න මේ ඇන්ගල් එකට බස් එකක පිංතුරයක් දියන් කෝ..
    :dull:
    1525081_412770952200968_918934995_n.jpg
     
    Status
    Not open for further replies.