ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    ම්ම්ම් පේන විදියටනම් STANLEY කියන්නෙ හොද රෙපුටඩ් ඔටෝ මොබ්යිල් බල්බ් ගහන තැනක් වගේ :nerd::nerd:

    උබ මෙච්චර කල් ගලක් යටද හිටියෙ කොල අතු ටිකකින් විලි වහගෙන ? :lol::lol::lol::lol::lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ මෙච්චර කල් ගලක් යටද හිටියෙ කොල අතු ටිකකින් විලි වහගෙන ? :lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked: මන්දන්න හොදම බල්බ් ජාතියතමා Orange :shocked:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    බින්දු;16406405 said:
    :(:( බයික් නැති මම මේකට එන්නේ කෝමද නැත්නම් :(:(

    :rolleyes::rolleyes::rolleyes:

    ඒකෙ අවුලක් නෑ බන්... ඔන්න ඔහෙ විස්කි බාගයක් අරන් වරෙන් :D :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    :shocked: මන්දන්න හොදම බල්බ් ජාතියතමා Orange :shocked:

    2905055-godzilla_facepalm.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ මේ චානකයා..
    තාම කිඹුලා එක්ක ලිදේද බලහල්ලා

    :rofl: ලිං ගැට්ටේ හිටපු වෙලාවේ, ලිදට තල්ලු කරේ අපි නම් එහෙම නෙවෙයි ඕන්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බින්දු;16406270 said:
    ක්ලබ් එකට බැඳෙන්න නම්
    1. නම, දුරකතන අංකය යූරාජ් අයියට ලබා දෙන්න. එතුමාව කන්ටැක්ට් කරගන්න
    2. දෙන්නටම පහසු වෙලාවක බාර් එකක සෙට් වෙන්න. රෙඩ් වලින් උඩ ජාති තමයි එතුමා නවා ගන්නේ
    3. සෙට් වීමට යන සියලු වියදම් ඔබතුමා දැරිය යුතුයි.
    4. එහිදි ඔබතුමා, කන බොන ඩයල් එකක් ද, ලේලන්ඩ් ලෝලියෙක්ද , බජාජ්, පල්සර් කුකුලෙක්ද කියලා පරීක්ශා කරනවා
    5. මේ පරික්ශනයේ ප්‍රතිපල, ඊට පහු වෙනිදා, යූරාජ් බුවාගේ බඩු බැස්සම කෝල් එකක් දීලා ලබා දෙනවා :):)

    ටිප් - යූරාජ් බුවාට හොඳ බ්‍රෑන්ඩ් වලින් සලකන තරමට ක්ලබ් එකට බැදීමේ සම්භාවිතාව වැඩි වේ :rolleyes::rolleyes:

    :shocked::shocked: ගැලරි / බ්ලැක් ලේබල් සදහා ඉල්ලුම වැඩි..... :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    fake add ?? :baffled:
    :rolleyes:


    sure ekata fake add ekak :rolleyes::dull:

    manasika awul giya set ekak innawa oke bike labeta adds dala call karama gon athal dena
    samahara ewun bike eka thiyanawa balanna enna kiyanawa mokak hari thuruththukudiyak kiyala. patta wasi deal ekak kiyala ahinsakayo yanawa...
    gihin kela wenawa :dull::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකට උත්තර දීපල්ලා කෝ..

    අනේ මංදා බන්. ඩියෝ එක හොඳවෙයි කියල හිතනවා... ඕව ඔක්කොම මට නම් අවුල් බන්.:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    sure ekata fake add ekak :rolleyes::dull:

    manasika awul giya set ekak innawa oke bike labeta adds dala call karama gon athal dena
    samahara ewun bike eka thiyanawa balanna enna kiyanawa mokak hari thuruththukudiyak kiyala. patta wasi deal ekak kiyala ahinsakayo yanawa...
    gihin kela wenawa :dull::angry:


    අඩේ එහෙමත් සීන් තියේද බං
    :( මහ ශුක්‍රාණු ක්‍රියා බං ඒවා නම්

    අනේ මංදා බන්. ඩියෝ එක හොඳවෙයි කියල හිතනවා... ඕව ඔක්කොම මට නම් අවුල් බන්.:dull:


    මටත් බං
    කොහෙද ඌට කියලා වැඩක් නෑ
    ඌට Dio එකක්ම ලු ඕනේ...
    මං කීවා කොල්ලෝ ක්ලච් බයික් පදින්න ඕනේ කියලා
    හැදෙන්නැති සොන්නයෙක් බං :angry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    gdmng kukulaniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii!!!!!!!!!!!!!!!!!!!!!!
    mara case eka ara siglish type korana software kalla missing...danna ekek dipanko:baffled::baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.