EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රසිද්ධ නිවේදනයයි!!!

    එළකිරියේ අංක 329688 යටතේ ලියාපදිඤ්චිව සිටින
    දන්ත කෞරකර හෙවත් දත් කිඹුළා වන මම
    අද දින මේ මොහෙතේ පටන්
    කෑම ඉවීම පිළිබදව කාන්තාවන් හට භාෂණයේ යෙදීම, ජාතිය ආමන්ත්‍රණය කිරීමාදී
    පොදු කටයුතු වලින් ඉවත් වන බවට,
    එළකිරි ඇඩ්ඩිං ජීටී, උප ඇඩ්ඩිං ස්පෑම්, මොඩා ටින්-ටින් ප්‍රධාන
    සියළු ම එළකිරියන් හටත්,
    අති විශේෂයෙන්
    විවාහක සමාජයේ සාමාජිකයන්ටත්,
    මෙසේ ගෞරව බහුමාන පූර්වකව දැණුම් දෙමි.

    එම කටයුතු සදහා යොදන මාගේ කාලය
    හස්ත කර්මාන්තය පිණිස ද,
    තෙලබණු බිල් ගෙවීමට දරණ පැහැදම
    කාකයන් හට සුදු ආප්ප රැගෙන දීමට ද
    යොදවන බව
    තවදුරටත් දන්වමි....!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Yako wal kimbulo ganu kese wethath api umbata kathaa karanne telephone bill balagena nemei free all walinuth nemei :growl::angry: anna ae line ekata mage thada bala wirodaya :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ප්‍රසිද්ධ නිවේදනයයි!!!

    එළකිරියේ අංක 329688 යටතේ ලියාපදිඤ්චිව සිටින
    දන්ත කෞරකර හෙවත් දත් කිඹුළා වන මම
    අද දින මේ මොහෙතේ පටන්
    කෑම ඉවීම පිළිබදව කාන්තාවන් හට භාෂණයේ යෙදීම, ජාතිය ආමන්ත්‍රණය කිරීමාදී
    පොදු කටයුතු වලින් ඉවත් වන බවට,
    එළකිරි ඇඩ්ඩිං ජීටී, උප ඇඩ්ඩිං ස්පෑම්, මොඩා ටින්-ටින් ප්‍රධාන
    සියළු ම එළකිරියන් හටත්,
    අති විශේෂයෙන්
    විවාහක සමාජයේ සාමාජිකයන්ටත්,
    මෙසේ ගෞරව බහුමාන පූර්වකව දැණුම් දෙමි.

    එම කටයුතු සදහා යොදන මාගේ කාලය
    හස්ත කර්මාන්තය පිණිස ද,
    තෙලබණු බිල් ගෙවීමට දරණ පැහැදම
    කාකයන් හට සුදු ආප්ප රැගෙන දීමට ද
    යොදවන බව
    තවදුරටත් දන්වමි....!!!!
    තව ටිකක් ඉවසමු ලොක්කා ,

    පල ඇති රුකට තමා වවුලොත් එල්ලෙන්නේ ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උ.වේ.ස.
    දැං කාට ද???????

    Mata nam kisi wedanawak naa ganu sambandayen....umba ara line eka dapu eka nam puliganne naa mama....mama nam yaluwanta call karanne call timer salli balagena nemei...upahaara blaster walinuth nemei anna ekata nam riduna :dull: mama mage fb eka deactive karala thiyenne danata tika dawasaka indan...meke hitiye mechchara kal sahodara kam walin piruna godak aya hitiya nisa :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mata nam kisi wedanawak naa ganu sambandayen....umba ara line eka dapu eka nam puliganne naa mama....mama nam yaluwanta call karanne call timer salli balagena nemei...upahaara blaster walinuth nemei anna ekata nam riduna :dull: mama mage fb eka deactive karala thiyenne danata tika dawasaka indan...meke hitiye mechchara kal sahodara kam walin piruna godak aya hitiya nisa :oo:
    යකෝ....
    ඒ කෑල්ල දැම්මේ හුදෙක් ජොලියට..........
    උඹ මේ දණ්ඩෙන් පහර ලත් ආශර්විෂයෙක් හු සේ කිපිලා නෙව.......:dull::dull::dull::dull: