ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    කුකුලණි.. මේ අහපල්ලා කෝ..

    100 සී ෂි එකක් හෝ ඊට 125 හුටාර් එකක්
    රෙකමන්ඩ් කරහල්ලා කෝ
    ඉන්දියන්ම වෙන්න ඕනේ ඈ :baffled:

    මම ඉන්දියන් ඩ්‍රම් බ්රේක් වලට කැමති නෑ... එව්ව වදින්නෑ වගේ මට හිතෙන්නේ :oo:
    ඩිස්ක් තියෙන 100 cc එව්ව නැද්ද බං ?? :rolleyes:

    :frown: :frown: :frown:

    HERO kattak thama :dull::dull::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න අද ගල් බෝතල් මූඩියකින් භාගයක් 2T දැම්මා ෆුල් ටෑංක් ගහලා........ වෙනසක් නම් නෑ..... සද්දේ නම් වෙනස් වෙලාද මන්දා එංජිමේ...... :dull:

    ගල් බෝතලේ කටට හලා ගන්න ඇති.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලණි.. මේ අහපල්ලා කෝ..

    100 සී ෂි එකක් හෝ ඊට 125 හුටාර් එකක්
    රෙකමන්ඩ් කරහල්ලා කෝ
    ඉන්දියන්ම වෙන්න ඕනේ ඈ :baffled:

    මම ඉන්දියන් ඩ්‍රම් බ්රේක් වලට කැමති නෑ... එව්ව වදින්නෑ වගේ මට හිතෙන්නේ :oo:
    ඩිස්ක් තියෙන 100 cc එව්ව නැද්ද බං ?? :rolleyes:

    :frown: :frown: :frown:

    ඩිස්කවර් 125, ඩිස්කවර් 125 චමිත මොඩ්ල්, ඩිස්කවර් 100(ඩිස්ක් එනවද කියල දන්නෑ.):rolleyes:

    පරණ ප්ලැටින එකේ නම් බඩු ආව. අලුත් එක නම් ගූ 70යි.:angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    HERO kattak thama :dull::dull::rofl:

    model එක්කම කියහල්ලා :angry:

    ඩිස්කවර් 125, ඩිස්කවර් 125 චමිත මොඩ්ල්, ඩිස්කවර් 100(ඩිස්ක් එනවද කියල දන්නෑ.):rolleyes:

    පරණ ප්ලැටින එකේ නම් බඩු ආව. අලුත් එක නම් ගූ 70යි.:angry:

    ඌට අලුත්ලු ඕනේ
    :frown: ලීස් එකක් දාලා ගන්න හදන්නෙත් :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    :eek: ගල්...... :eek: ඒ මොන ජරාවක්ද...... :baffled: අපි බොයි ඕවා..... :eek: :dull:

    අඩේ සිරාවටම කව්ද ඕයි ගල් බොන්නේ
    මම දවසක් බීල බැලුව නිකං තිනර් වගේ ඔඩිකොලොන් වගේ
    ඊට හොඳයි කොකාකෝල එකක් අරං බොනව
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ සිරාවටම කව්ද ඕයි ගල් බොන්නේ
    මම දවසක් බීල බැලුව නිකං තිනර් වගේ ඔඩිකොලොන් වගේ
    ඊට හොඳයි කොකාකෝල එකක් අරං බොනව

    අඩේ මූ තිනරුයි ඕඩිකොලොනුවයි බීලා තියේ වගේ.
    පැට්ටෝල් ටීකුත් බීපන් ඔය යුරාජ් මාමි වගේ 2T ටිකකුත් මික්ස් කරලා.. :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලගදී උබ clutch plate මාරු කරද ?
    Hi hi thama 12800km duwala thiyenne ban.
    http://m.youtube.com/watch?list=WL&v=ldlGxztpczE
    Company. Dalath heduwe nethi oya case eka heduwe.harindulage gewel peththe aiya.oka heduwata passe vibrate eka tika kalayak thibbe ne.den aiy enawa.
    කුපාඩිස් ඇවිල්ල ඉන්නේ...:P
    මේ පැත්තෙන් කොටු පනින්න යන වෙලාවක අරන් එන්න ආයි පෙන්නල බලමු. සර්විස් එකේදි අර රබර් කොට්ට සෙට් එක මාරු කලාද?:rolleyes:

    එන වෙලාවක අරන් එන්න මං කියල තියෙන්නේ ටෝනි අයියට.:yes: බලමු.:dull:
    29 oya peththen yanawa.wife ekka yanne ratnapura.edatanam enna beri wei.balamuko
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ සිරාවටම කව්ද ඕයි ගල් බොන්නේ
    මම දවසක් බීල බැලුව නිකං තිනර් වගේ ඔඩිකොලොන් වගේ
    ඊට හොඳයි කොකාකෝල එකක් අරං බොනව

    :rofl: :rofl: දෙහිවල හන්දියේ ඉදලා, විලියම් හන්දියට පයින් යන්න පුලුවන් කට්ට අව්වේ ආතල් එකේ ගල් බෝතලයක් ගැහුවා නම්....... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කුකුලෝ උඹේ බයිසිකලේ මොකක්ද බං ??

    හීරෝ හොන්ඩා ග්ලැමර් ඊ.එෆ්.අයි 125cc :)
    60Kmpl :) ලෑලි සීට් පල්සර් 135 එකට වඩා බොහෝසෙයින් සැපපහසුය :yes: නඩත්තු අවමය :yes:

    ලග තියෙන්නෙ මගෙ බයික් එක ...අනිකනම් කාගෙද දන්නෑ :dull:

    lkaq.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හීරෝ හොන්ඩා ග්ලැමර් ඊ.එෆ්.අයි 125cc :)
    60Kmpl :) ලෑලි සීට් පල්සර් 135 එකට වඩා බොහෝසෙයින් සැපපහසුය :yes: නඩත්තු අවමය :yes:

    ලග තියෙන්නෙ මගෙ බයික් එක ...අනිකනම් කාගෙද දන්නෑ :dull:

    lkaq.jpg

    මිල කීයද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිල කීයද ?
    හීරෝ හොන්ඩ එකක්නම් 2න්ඩ් හෑන්ඩ් 1.5 - 2 අතර යනව මන් දන්න විදිහට.බ්‍රෑන්ඩ් නිව් නම් ලගදි දැක්ක 2.90 මචෝ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිලදී ගැනීමට හේතුවුනු අනෙකුත් කරුණු

    1. කලු නොවීම
    2. කැත නොවීම
    3. අනාථ නොවීම

    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    Last edited:

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    Hi hi thama 12800km duwala thiyenne ban.
    http://m.youtube.com/watch?list=WL&v=ldlGxztpczE
    Company. Dalath heduwe nethi oya case eka heduwe.harindulage gewel peththe aiya.oka heduwata passe vibrate eka tika kalayak thibbe ne.den aiy enawa.

    29 oya peththen yanawa.wife ekka yanne ratnapura.edatanam enna beri wei.balamuko

    clutch pate මරුකාරද කියල ඇහුවේ Body balance timing වෙනස් වලද කියල දැනගන්න. :rolleyes:
    උබ දලාතියන video එකේ චෙක් කරන්නේ input shaft එකේ run out ද කියල එක හරියට කරනවා කියල කියන්න බෑ.:no: මොකද එකට dial gauge එකක් පාවිච්චි කරන්න ඕනේ. මට හිතෙන විදිහට crank shaft එකේ run out එකක් තියෙන්න පුළුවන් :oo:
     
    Status
    Not open for further replies.