ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :P බස් ආවේ රෑ වෙලා..... උදේම යනවනේ..... හෙට වගේ ට්‍රයි එකක් දෙන්නම්..... :D

    mu oka denne na me athmeta...:nerd::nerd::nerd::nerd:uba horen munge waththtata panala photo gaha ganin:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hi hi thama 12800km duwala thiyenne ban.
    http://m.youtube.com/watch?list=WL&v=ldlGxztpczE
    Company. Dalath heduwe nethi oya case eka heduwe.harindulage gewel peththe aiya.oka heduwata passe vibrate eka tika kalayak thibbe ne.den aiy enawa.

    29 oya peththen yanawa.wife ekka yanne ratnapura.edatanam enna beri wei.balamuko

    මහ රෑ මේකා කොහේහරි රිංගලා වගේ...:rolleyes:

    එදාට හදන්න නෙමේ පෙන්නල බලමු. රත්නපුරේ යන නිසා එතනින්ම හරෝල යන එකනෙ තියෙන්නේ...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    clutch pate මරුකාරද කියල ඇහුවේ Body balance timing වෙනස් වලද කියල දැනගන්න. :rolleyes:
    උබ දලාතියන video එකේ චෙක් කරන්නේ input shaft එකේ run out ද කියල එක හරියට කරනවා කියල කියන්න බෑ.:no: මොකද එකට dial gauge එකක් පාවිච්චි කරන්න ඕනේ. මට හිතෙන විදිහට crank shaft එකේ run out එකක් තියෙන්න පුළුවන් :oo:

    මචන් ක්ලච් හබ් එකේ මාරම ඇදයක් තිබ්බ.:dull: පොඩ්ඩක් බලපන් වීඩියෝ එක. ඒක හැදුවට පස්සෙ සද්ද බද්ද ගොඩක් හරිගියා.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටයර් දෙක පුටාර් එකකද බං :baffled:
    හුකෑස්

    sRogKnR.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :no: :( :( :(
    උඹ ඕක දෙන පාටක් නෑ වගේ :dull:

    :frown: යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්....... :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්....... :)

    ai bun gedara light nadda:frown::frown::frown::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ai bun gedara light nadda:frown::frown::frown::baffled::baffled::baffled::baffled:
    ගෙදර තියෙන බල්බ් ටිකත් බයික් එකට සෙට් කරලලු :lol::lol:..... හිඩ් හයි කරන් දගලද්දි මන් හිතුව ඔය වැඩේ වෙයි කියල :(:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගෙදර තියෙන බල්බ් ටිකත් බයික් එකට සෙට් කරලලු :lol::lol:..... හිඩ් හයි කරන් දගලද්දි මන් හිතුව ඔය වැඩේ වෙයි කියල :(:(

    :lol::lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    clutch pate මරුකාරද කියල ඇහුවේ Body balance timing වෙනස් වලද කියල දැනගන්න. :rolleyes:
    උබ දලාතියන video එකේ චෙක් කරන්නේ input shaft එකේ run out ද කියල එක හරියට කරනවා කියල කියන්න බෑ.:no: මොකද එකට dial gauge එකක් පාවිච්චි කරන්න ඕනේ. මට හිතෙන විදිහට crank shaft එකේ run out එකක් තියෙන්න පුළුවන් :oo:

    :shocked::shocked::shocked::shocked:
    Harindu kiyala thiyena eka thama wela thibune machan.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මහ රෑ මේකා කොහේහරි රිංගලා වගේ...:rolleyes:

    එදාට හදන්න නෙමේ පෙන්නල බලමු. රත්නපුරේ යන නිසා එතනින්ම හරෝල යන එකනෙ තියෙන්නේ...:)

    කොහේ රින්ගන්නද බොල
    ඇයි අපි රෑට එලකිරි එන එක අකැපද?:angry:

    එල එහෙම උනොත් එනගමන් පෙන්නලා යමු.
    මම කෝල් එකක් දෙන්නම්කෝ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපාරාදෙ හිඩ් හයි කරල නිකන් බයික් ටික කාගත්ත :dull: ...... මොනව කරන්නද ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්නවත් වෙනව :(:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :frown: යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්....... :)

    :baffled: එතකොට අරූට ස්ටර් එක එපා කියයිද මන්දා..
    සෙද්ද මේ ලග පාතක බස් පාර්ක් කරන තැනක් නෑ නේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හුකෑස් .. කුකුලා පවු නේ ඉතින්අරූ චමිත මොඩල් එකක් ගන්නවා කීවා :dull:
    ඒකක මිල කීයද බං ?

    අපෝ ලෙඩ වාට්ටුවක් ගන්න යන්නෙ :dull::( ඕකට එන ලෙඩ මිනිස්සුන්ටත් බෝවෙනවලු :( Discover 125 ST .... ST කියන්නෙ Sexually Transmit කියන එක :(:(:lol::lol:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    හීරෝ හොන්ඩ එකක්නම් 2න්ඩ් හෑන්ඩ් 1.5 - 2 අතර යනව මන් දන්න විදිහට.බ්‍රෑන්ඩ් නිව් නම් ලගදි දැක්ක 2.90 මචෝ

    බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.

    අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.

    ෆුල් අනාත කේස් එකක් මේක

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.

    අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.

    ෆුල් අනාත කේස් එකක් මේක

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    ඕක ඉතින් සියලු ඉන්දියන් වලට අදාලයි..
    හැබැයි අපි නම් ටිකක ෂේප්..
    මොකද ඉතිින් දිස්කවර් 135 එකේ තා මාර්කට් බහින්න කියලා දෙයක් නෑ නේ.. :rolleyes:
    කෝමත් 140 කට කිට්ටු කරලා දෙතෑකි.. :lol: :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපෝ ලෙඩ වාට්ටුවක් ගන්න යන්නෙ :dull::( ඕකට එන ලෙඩ මිනිස්සුන්ටත් බෝවෙනවලු :( Discover 125 ST .... ST කියන්නෙ Sexually Transmit කියන එක :(:(:lol::lol:

    අවුලක් නෑ බං aids හැදුනත්. මටයෑ..
    ඒක පෙනුමයි තොගේ පුටාර් එකට වඩා.. :lol: :lol:
     
    Status
    Not open for further replies.