ElaKiri Social Welfare Event 2014 - Kandy

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එන්න හැකියාවක් තිබුණොත් අනිවා සහභාගී වෙමි..
මට කොළඹින් 12 ට (දවල්) වගේ නම් පුලුවන්..
එක ලෙක්චර් එකක් කට් කරලා එන්න..
නුවරට එනකොට 3:30 හෝ 4 වෙයි.
(කන වෙලාව වගේ වෙද්දි මම ගානට ඉඳීවි.)
ඒ වෙලාවට ඇවිත් තේරුමක් තියේද...
එහෙම අවුලක් නැත්තම් මම ද In ය.
:dull::dull::dull:

:nerd::angry:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හුටා ... දන්නා තරමින් 12 වෙත්දී මූලික වැඩ ටික ඉවර වෙනවා :sorry::sorry::sorry::sorry:
    ඔන්න ඔහේ එක දවසක් cut එක දාමු :rolleyes::rolleyes::rolleyes:

    :dull::dull::dull:

    දවසක් කට් කරන්න තිබුණා ගිය මාසේ 28 වගේ වත් උනා නම්
    අප්‍රේල් 4 උදේ 9:45 වෙද්දි සයිට් එකට Assignment එක
    අප්-ලෝඩ් උනේ නැත්තම් බඩු බනිස් තමා..
    (එක පාර්ට් එකක් තාම කියල දීලා නෑ..ඒක කියල දෙන්නේ..
    මේ සති දෙකේ තමා..)

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අනේ මචෝ මටත් එන්න වෙන්නෙ නෑ. එදාට දානයක් දෙන්න සෝමාවතී යනවා.

    එල අවුලක් නැහැ බං.... පුළුවන් වෙලාවක සෙට් වෙමු...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්‍රැක්ටරෙ අරන් වරෙන්

    උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට:lol::lol:

    :shocked::shocked::lol::lol: මේක දැක්කම දුවගෙන එයි සිදිල......
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගොඩක් හොඳ වැඩක්, කැන්ඩියන් සහෝදරයා පෙරේද උදේම මට කෝල් එකක් දෙල මේ ගැන දැනුම්දීමක් කල, හැකි හැම ආකාරයකින්ම උදව් කිරීමට ලැස්ති පිට ඉන්නේ, සමහරවිට ත්‍රෙඩ් එකේනම් ඉන්න බැරිවෙයි මගේ ඉන්ටර්නෙට් ප්‍රශ්ණයක් නිසා, පුලුවන්නම් කෝල් එකක් දෙල මට පණිවිඩේ දියන්.

    දැනට අපේ කට්ටිය කිහිප දෙනෙක් එකතුවෙලා තමයි මේක කරන්නේ.

    kandyan
    cshapegt
    mahesh senadheera
    rashmithalwatta
    cutebaby
    rasheeirosh
    sameewiks
    mahesh jayanatha (ibba)
    u knw me
    Delmar
    Anju
    Harsha
    Mal pappa
    Anuradhamapa

    ලිස්ට් එකේ අපි නැත්තේ බ්ලැක් ලිස්ට් වෙලාද මන්ද :lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එන්න හැකියාවක් තිබුණොත් අනිවා සහභාගී වෙමි..
    මට කොළඹින් 12 ට (දවල්) වගේ නම් පුලුවන්..
    එක ලෙක්චර් එකක් කට් කරලා එන්න..
    නුවරට එනකොට 3:30 හෝ 4 වෙයි.
    (කන වෙලාව වගේ වෙද්දි මම ගානට ඉඳීවි.)
    ඒ වෙලාවට ඇවිත් තේරුමක් තියේද...
    එහෙම අවුලක් නැත්තම් මම ද In ය.
    :dull::dull::dull:

    පුළුවන් කමක් තියෙන විදියට වරෙන් බං..... ලෙක්චර් කට් කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ.හැබැයි අපේ ට්‍රයි එක 12-1 වෙනකොට වැඩේ ඉවර කරන්න. මොකද කට්ටියට අයෙත් ගෙවල් වලට එන්න එපයි...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගොඩක් හොඳ වැඩක්, කැන්ඩියන් සහෝදරයා පෙරේද උදේම මට කෝල් එකක් දෙල මේ ගැන දැනුම්දීමක් කල, හැකි හැම ආකාරයකින්ම උදව් කිරීමට ලැස්ති පිට ඉන්නේ, සමහරවිට ත්‍රෙඩ් එකේනම් ඉන්න බැරිවෙයි මගේ ඉන්ටර්නෙට් ප්‍රශ්ණයක් නිසා, පුලුවන්නම් කෝල් එකක් දෙල මට පණිවිඩේ දියන්.

    දැනට අපේ කට්ටිය කිහිප දෙනෙක් එකතුවෙලා තමයි මේක කරන්නේ.

    kandyan
    cshapegt
    mahesh senadheera
    rashmithalwatta
    cutebaby
    rasheeirosh
    sameewiks
    mahesh jayanatha (ibba)
    u knw me
    Delmar
    Anju
    Harsha
    Mal pappa
    Anuradhamapa

    ලිස්ට් එකේ අපි නැත්තේ බ්ලැක් ලිස්ට් වෙලාද මන්ද :lol::lol::lol:

    ලිස්ට් එක නැවත සංස්කරණය කළා.... අමතකවීම ගැන සමාවුව මැනවි...!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලිස්ට් එක නැවත සංස්කරණය කළා.... අමතකවීම ගැන සමාවුව මැනවි...!

    :lol::lol::lol::lol: එක නිකන් ඉල්ලන් ලිස්ට් එකට වැටුන වගේනේ බන්, ඕනේ නෑ අයින් කොරල දාපන්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked::shocked::lol::lol: මේක දැක්කම දුවගෙන එයි සිදිල......

    එකෙන්ම... බලහන් ඉතින් අපිට තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ බන්... අනික කිලුට්ටිට නුවර නගර සභාවෙත් කනෙක්ශන් ඇතිනෙ බන්...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එකෙන්ම... බලහන් ඉතින් අපිට තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ බන්... අනික කිලුට්ටිට නුවර නගර සභාවෙත් කනෙක්ශන් ඇතිනෙ බන්...

    පව් යකෝ...තවම දැකල නැහැ...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකෙන්ම... බලහන් ඉතින් අපිට තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ බන්... අනික කිලුට්ටිට නුවර නගර සභාවෙත් කනෙක්ශන් ඇතිනෙ බන්...

    :lol::lol::lol::lol:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්‍රැක්ටරෙ අරන් වරෙන්

    උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට:lol::lol:

    apu dawasata mekata uththara dennam..ada mood eka hari na.. :( ape bawwa maruna.. :(