එන්න හැකියාවක් තිබුණොත් අනිවා සහභාගී වෙමි..
මට කොළඹින් 12 ට (දවල්) වගේ නම් පුලුවන්..
එක ලෙක්චර් එකක් කට් කරලා එන්න..
නුවරට එනකොට 3:30 හෝ 4 වෙයි.
(කන වෙලාව වගේ වෙද්දි මම ගානට ඉඳීවි.)
ඒ වෙලාවට ඇවිත් තේරුමක් තියේද...
එහෙම අවුලක් නැත්තම් මම ද In ය.

කාලෙකින් ලිද පැත්තෙ ගියෙ නැහැ කිව්වා ඉතින් මම පොඩි උදව්වක් කලාඅප්පට සිරි හොදි ඕනැති වෙන්නම ළිඳට ඇදලා දාලා නේද..

හුටා ... දන්නා තරමින් 12 වෙත්දී මූලික වැඩ ටික ඉවර වෙනවා
ඔන්න ඔහේ එක දවසක් cut එක දාමු![]()

අනේ මචෝ මටත් එන්න වෙන්නෙ නෑ. එදාට දානයක් දෙන්න සෝමාවතී යනවා.
උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්‍රැක්ටරෙ අරන් වරෙන්
උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට

මේක දැක්කම දුවගෙන එයි සිදිල......

එන්න හැකියාවක් තිබුණොත් අනිවා සහභාගී වෙමි..
මට කොළඹින් 12 ට (දවල්) වගේ නම් පුලුවන්..
එක ලෙක්චර් එකක් කට් කරලා එන්න..
නුවරට එනකොට 3:30 හෝ 4 වෙයි.
(කන වෙලාව වගේ වෙද්දි මම ගානට ඉඳීවි.)
ඒ වෙලාවට ඇවිත් තේරුමක් තියේද...
එහෙම අවුලක් නැත්තම් මම ද In ය.
ගොඩක් හොඳ වැඩක්, කැන්ඩියන් සහෝදරයා පෙරේද උදේම මට කෝල් එකක් දෙල මේ ගැන දැනුම්දීමක් කල, හැකි හැම ආකාරයකින්ම උදව් කිරීමට ලැස්ති පිට ඉන්නේ, සමහරවිට ත්‍රෙඩ් එකේනම් ඉන්න බැරිවෙයි මගේ ඉන්ටර්නෙට් ප්‍රශ්ණයක් නිසා, පුලුවන්නම් කෝල් එකක් දෙල මට පණිවිඩේ දියන්.
දැනට අපේ කට්ටිය කිහිප දෙනෙක් එකතුවෙලා තමයි මේක කරන්නේ.
kandyan
cshapegt
mahesh senadheera
rashmithalwatta
cutebaby
rasheeirosh
sameewiks
mahesh jayanatha (ibba)
u knw me
Delmar
Anju
Harsha
Mal pappa
Anuradhamapa
ලිස්ට් එකේ අපි නැත්තේ බ්ලැක් ලිස්ට් වෙලාද මන්ද![]()
ලිස්ට් එක නැවත සංස්කරණය කළා.... අමතකවීම ගැන සමාවුව මැනවි...!

එක නිකන් ඉල්ලන් ලිස්ට් එකට වැටුන වගේනේ බන්, ඕනේ නෑ අයින් කොරල දාපන්.මේක දැක්කම දුවගෙන එයි සිදිල......
එකෙන්ම... බලහන් ඉතින් අපිට තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ බන්... අනික කිලුට්ටිට නුවර නගර සභාවෙත් කනෙක්ශන් ඇතිනෙ බන්...
එකෙන්ම... බලහන් ඉතින් අපිට තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නෙ බන්... අනික කිලුට්ටිට නුවර නගර සභාවෙත් කනෙක්ශන් ඇතිනෙ බන්...

උඹ එන එක හොදයි... මොකද නගර සභාවෙ කුණු එකතු කරන එක උඹෙ ජොබ් එකනෙ... මතක් කරල ට්‍රැක්ටරෙ අරන් වරෙන්
උඹෙ තියන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහෙ කුණු ටික එකතු කරන වැඩෙ උඹට කරන්න පුලුවන් එතකොට
ape bawwa maruna.. 
gampahin kandyata nagimuapu dawasata mekata uththara dennam..ada mood eka hari na..ape bawwa maruna..
![]()