චගු;16407907 said:මචන්.. එලම එල ත්රෙඩ් එකක්.. ගොඩක් තොරතුරු දැන ගත්තා..
පොඩි අදහසක් ආව මචන්..
අපේ රටේ අනුරාධපුර වගේ පලාත් වල මේ ෆ්ලෝරයිඩ් වගේ හේතු නිසා බීමට ගන්න ජලයෙන් මිනිස්සු ලෙඩ වෙලා මැරෙනව.
ඉතින් මට හිතුනා අනුරාධපුරේ දුශ්කර ගම්මානයක පන්සලකට මේ unit එකක් අරන් දෙන්න.. පොදු ස්ථානයක් නිසා ගමේ හැමෝටම මේකෙන් ප්රයෝජනය ගන්න පුළුවන් වේවි. (ඒත් ධාරිතාවය නම් දිනකට ලීටර 15ක්.. ඒක නම් ගැටළුවක් තමයී). කොහොම උනත් එක උපකරණයක් හරි ගමට තියෙන එක හොඳයි නෙ. මට මේ වැඩේ තනියම කරන්න නම් සල්ලි නෑ.. යාළුවො සෙට් එකත් එකතු කරගෙන වැඩේට බහින්න හිතුවා.
ගොඩක් ස්තුතියි මචන් මේ ගැන කියල දුන්නට

aththatama godak sathutui. meka mage job eka. mama danata wada karanne RO plant ekaka.
eth wade saralawa kiwwata siddiya sarala unata me wade karanna lesi na.
mokada mata me field eke 4 years experiance thiyenawa. mama karanne waste water treatment. me yaluwa kiyala thiyena dewal theory okkoma hari. but practical karanna loku danumak ona. mokada ro membrane godak sensitive. plant eka run karanawanam water parameters hariyatama control karanna ona. naththam membrane damage wenna puluwan.
kata hari RO plant ekak ona nam mata hadala dennath puluwan.
thanks

/// Good Post /// REP++++ ///
thanks..... rep5+
එලකිරි මචන්....වැදගත් ලිපියක්.. අපි හිතන්නේ නැති පැති ගැන හිතලා මේ වගේ ලිපියක් සකස් කරනවා කියන්නේ විශාල දක්ශකමක් මචන්. තවම ඔක්කොම කියවුවෙ නෑ. බුක්මාර්ක් එකක් දා ගත්තා පස්සේ කියවන්න. ගොඩක් ස්තූති මචන් මේ වගේ දෙයක් අපි එක්ක බෙදා ගත්තාට
REP+++

ela macho thanks
Kent කියල බ්රෑන්ඩ් එකක් තියෙනවා ඒක හොඳයි මන් හිතන්නෙ, වෙන වර්ගත් ඇති, පොඩ්ඩක් හෙව්වොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ![]()
මචන්ලා මට දන්න කෙනෙක් කීයනවද මේවගේ හොඳ බ්රෑන්ඩ් එකක් ඒවගේම ගන්න හොඳ තැනක්.

උබත් දන්න දේවල්ගොඩක් දෙවල් දැන ගත්තා
+ජයවේවා![]()


එල එල...
බොහෝම ස්තුතියි!!