Reverse Osmosis(RO) Water Filters.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ අපේ ගෙදර තියන එක.....

    2r3cc2u.jpg

    oya thiyenne bande.....:yes::cool:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අපේ ගෙදරත් මේක තිබුණට වෙන්නේ මොකද්ද දන්නේ නෑ... අදයි ඒක දැනගත්තේ.. වටිනා නූලක්...

    රෙප් ඇඩඩ් මෑන්.....​
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ අපේ ගෙදර තියන එක.....

    2r3cc2u.jpg

    මචෝ මේක ගන්න තියෙන්නේ කොහෙද? කියක් වෙනවද ? ලෙසටම කාලයක් වැඩ කරනවා නේද අවුලක් නැතුව ?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්.. එලම එල ත්‍රෙඩ් එකක්.. ගොඩක් තොරතුරු දැන ගත්තා..

    පොඩි අදහසක් ආව මචන්..
    අපේ රටේ අනුරාධපුර වගේ පලාත් වල මේ ෆ්ලෝරයිඩ් වගේ හේතු නිසා බීමට ගන්න ජලයෙන් මිනිස්සු ලෙඩ වෙලා මැරෙනව.
    ඉතින් මට හිතුනා අනුරාධපුරේ දුශ්කර ගම්මානයක පන්සලකට මේ unit එකක් අරන් දෙන්න.. පොදු ස්ථානයක් නිසා ගමේ හැමෝටම මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් වේවි. (ඒත් ධාරිතාවය නම් දිනකට ලීටර 15ක්.. ඒක නම් ගැටළුවක් තමයී). කොහොම උනත් එක උපකරණයක් හරි ගමට තියෙන එක හොඳයි නෙ. මට මේ වැඩේ තනියම කරන්න නම් සල්ලි නෑ.. යාළුවො සෙට් එකත් එකතු කරගෙන වැඩේට බහින්න හිතුවා.

    ගොඩක් ස්තුතියි මචන් මේ ගැන කියල දුන්නට