EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිලා සෙට් එක ආලවක මාමගෙ අලුත් ප්ලේස් එකට සපෝර්ට් එකක් දෙන්න යන්ව නේදෝ....:rolleyes:

    මං කැකිල්ලෙ රජ්ජුරුවො වගේ වයරින් කරන හැටි ගැන උපදෙස් දීල ආවේ...:baffled:

    වයරින් එක දාල ෆයර් බ්‍රිගේඩ් එකට කතාකරන්න විතරයි තියෙන්නේ...:P