ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ibba danna barida ithin :p

    hahahahaa

    dfab21.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලන්ගේ ටිකිරි මොලේ...:lol:

    තාම අයිතිකාරය හොයාගන්න බැරිවුනා...:dull:

    esXEswC.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලන්ගේ ටිකිරි මොලේ...:lol:
    තාම අයිතිකාරය හොයාගන්න බැරිවුනා...:dull:
    Karizma ZMR එකක් නැතිවෙනව කියන්නෙ ඌට සෑහෙන පාඩුයි :dull: ..... මෙකනෙ බන් උබලගෙ බයික් කවුරුවත් උස්සන්න මහන්සිවෙන්නෑනෙ :lol::lol: සෝ නෝ මෝ ඉබ්බො නීඩඩ් :lol::lol:

    Forever_Alone.png
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    Karizma ZMR එකක් නැතිවෙනව කියන්නෙ ඌට සෑහෙන පාඩුයි :dull: ..... මෙකනෙ බන් උබලගෙ බයික් කවුරුවත් උස්සන්න මහන්සිවෙන්නෑනෙ :lol::lol: සෝ නෝ මෝ ඉබ්බො නීඩඩ් :lol::lol:



    dfab21.jpg


    Karizma ZMR එකක් නැති වෙන එක වගේම ගන්න එකත් මහා පාඩුවක් බන් :rofl:

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ko mun tika ?? hero karaya ekkama lidata watilada ??

    ඉන්නවා ඉන්නවා...:)
    කස්ටම් පාර්ට් එකක් හදනවා මෙන්න මේ වගේ බෝර් එකක් හදන්න....:dull:

    CKH001pic.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හුරේ මූඩියක් පෑගිලා..........

    උඹ මේ ඉරිදා ගෙදර ඉන්නවද?
    එදාට බිසීද?
    වෙලාවක් තියෙනවනම් කියපන් මචන් මම ඇවිත් බයික් එක පෙන්නන්න


    ah... hehehe.. api bonne naha... (naanavaa:P:P)

    ela ela irida gedara waren... moratuwata hari... umba kiyapan malambe pattata nam enne naha visheshen... kiyapan umbata lesi kohomada maamige kadeeda..? nattan maharagama/ moratuwada..?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... :)

    හෆ්ෆා..... උදේ ඉදන්ම වැඩ තිබේ. Tech Smart Lanka; තාවකාලිකව වසා ඈත. අප්‍රේල් 3 වෙනිදා සිට, මාළඹේ වැලිවිට SLIIT අසල :D :yes: :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... :)

    හෆ්ෆා..... උදේ ඉදන්ම වැඩ තිබේ. Tech Smart Lanka; තාවකාලිකව වසා ඈත. අප්‍රේල් 3 වෙනිදා සිට, මාළඹේ වැලිවිට SLIIT අසල :D :yes: :)

    බඩවත් බස්සගන්න එකයි ඇත්තේ...:P

    සඳුද එන්නම් බලල යන්න....:)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ST එකේ ඉස්සරහ ඩිස්ක් එකත් හෙන පොඩී ....අනේමන්ද මන්නම් ආසනෑ :dull:
    පොඩි උනාට බ්‍රේක් නම් වදිනවා හොඳට:P
    අපේ ඒවගෙ පුලුවන් හරිදුගෙ බෑ :( ......ඒව ඉස්සරකාලෙම ආව සොලිඩ් ඩිස්ක්නෙ :shocked::lol:

    ඩිස්ක් බ්‍රේක් එන්නේ හොඳට බ්‍රේක් වදින්න මිසක් ඉබ්බෝ දාන්න නෙවෙයිනේ
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

     
    Status
    Not open for further replies.