ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ආ සිංහලු
    කාලෙකින් පල්සර සමාජේ පැත්තේ ආවේ
    මොනවද අලුත් නිව්ස් ?
    අර හීරෝ කුකුල එහෙම තාම ඉන්නවඩ ?
    අලුත් කුකුල්ලු කිහිපදෙනෙක් එහෙම බිත්තර වලින් එලියට ඇවිල්ලා කියල ආරංචි උනා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    drz echchara yanawada ?
    mama hithuwe 150 wage athi kiyala
    hornet ekath sure naaa
    cb4 nm yawi

    XR ekath 150ta yanawa machan :):)
    hornet tune hari nam 180 yanawa

    mage yaluwek bandit eketh 160-170 giya double dalath :lol:

    uge bandit eke petroluh ambanaka wada kara
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ සිංහලු
    කාලෙකින් පල්සර සමාජේ පැත්තේ ආවේ
    මොනවද අලුත් නිව්ස් ?
    අර හීරෝ කුකුල එහෙම තාම ඉන්නවඩ ?
    අලුත් කුකුල්ලු කිහිපදෙනෙක් එහෙම බිත්තර වලින් එලියට ඇවිල්ලා කියල ආරංචි උනා

    ඔයා ආපු එන හොදා...
    අපි කිකිළියෙක් නැතුව ඉදියේ ... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    imss.jpg

    සිරාවට බොල. :frown:

    හිටු ඊලඟ දවසේ උදේ මීටරේ ෆොටෝ ගහල හවසටත් ෆොටෝ ගහල දාන්නම්.:angry:

    මං හැමදාම ඇවිත් ගියත් 80 පනිනව බන්... එක පැත්තකට කිලෝමීටර් 40ට පොඩ්ඩක් වැඩී...:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලු
    කාලෙකින් පල්සර සමාජේ පැත්තේ ආවේ
    මොනවද අලුත් නිව්ස් ?
    අර හීරෝ කුකුල එහෙම තාම ඉන්නවඩ ?
    අලුත් කුකුල්ලු කිහිපදෙනෙක් එහෙම බිත්තර වලින් එලියට ඇවිල්ලා කියල ආරංචි උනා

    බොට මොකෝ වෙලා තිබ්බේ..:angry::angry:

    අඩේ මේ..:rolleyes:
    මෙන්න මෙව්වා 5ක සැට් එකක් එකට පාස්සගන්න විදියක් කියපන්කෝ...:rolleyes:

    1.jpg


    PCB හදන්න බෑ පින් හතර අතේ තියෙන්නේ..:no:

    ඩොට් බෝර්ඩ් එකක පාස්සල නාගෙන ඉන්නේ...:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    බොට මොකෝ වෙලා තිබ්බේ..:angry::angry:

    අඩේ මේ..:rolleyes:
    මෙන්න මෙව්වා 5ක සැට් එකක් එකට පාස්සගන්න විදියක් කියපන්කෝ...:rolleyes:

    1.jpg


    PCB හදන්න බෑ පින් හතර අතේ තියෙන්නේ..:no:

    ඩොට් බෝර්ඩ් එකක පාස්සල නාගෙන ඉන්නේ...:(

    ඕව 5 මුලින් සෙට් කරලා අලවගනින් ipi ෆික්ස් වගේ ගම් එකක් දාල
    ඊට පස්සේ පින් ටික පාස්සන්න පුළුවන් නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉඳලා ඉඳලා යන්තම් ආයෙත් ගෙදරට අන්තර් ජංජාලේ ගත්තා :yes:

    නෑ නෑ ඉඳලා ඉඳලා කොහේහරි රිංගලා ෂුවර් එකටම...:dull:
     
    Status
    Not open for further replies.