EK Married Club-9

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl: ඔක්කොමත් හරි..... බෝතල් ගෙනත් දෙන උන් බෝතල් ගෙනත් දෙන්නෙත් එහෙම උන්ටමනේ........ :P

    :D

    eka nevei umbe kade gawa saloon ekakin konde kapuwa, ela.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ow ow krumi naashaka thathweta path unama ou dath galawanna ena ewunge sihi nathi karanna eka pawichchi karannalu yanne :lol:


    Ow ban wine seen tikak advanced wediy...mata nam melo magulak therenne na :dull:

    :D

    clinic eke kella horen horen bonawa athi :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අලුත් පරිඝනකය පිළිබද ප්රියන්බිකාවගේ අදහස ......

    වයිෆ් .ඔය මැෂින් එකේ වැඩිය මොකද්ද මොකද්ද හොද
    මම තුමා . මේක , එකට වඩා ෆට්ට ස්පීඩ්.....

    වයිෆ් . අනේ.....ඕපාදුප බලන්න අහවල් ස්පීඩ්.....
    මම ලින්දේද.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් පරිඝනකය පිළිබද ප්රියන්බිකාවගේ අදහස ......

    වයිෆ් .ඔය මැෂින් එකේ වැඩිය මොකද්ද මොකද්ද හොද
    මම තුමා . මේක , එකට වඩා ෆට්ට ස්පීඩ්.....

    වයිෆ් . අනේ.....ඕපාදුප බලන්න අහවල් ස්පීඩ්.....
    මම ලින්දේද.....

    :lol::rofl:

    යකෝ මම එදා කෝල් එකක් දුන්න ඉස්සුවේ එයා ? උඹට පණිවිඩේ කිව්වද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑනේ....කවද්ද බන් , කීයටද ? :oo:

    උඹ මේකේ මේ " :( " දාගෙන හිටිය දවසේ මම කෝල් කරා ඉස්සුවේ වයිෆ් උඹ පොඩ්ඩකට එලියට ගියා කිව්වා... උඹ කිව්වේ උණ හැදීගෙන වගේ එන්නේ කියල ඇන්න ඒ දවසේ :nerd: යකෝ මරීඩ් ක්ලබ් එකෙත් දැම්මා පොස්ට් එක කලින් ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ මේකේ මේ " :( " දාගෙන හිටිය දවසේ මම කෝල් කරා ඉස්සුවේ වයිෆ් උඹ පොඩ්ඩකට එලියට ගියා කිව්වා... උඹ කිව්වේ උණ හැදීගෙන වගේ එන්නේ කියල ඇන්න ඒ දවසේ :nerd: යකෝ මරීඩ් ක්ලබ් එකෙත් දැම්මා පොස්ට් එක කලින් ..
    උන්ට ජෙල බන් :growl::frown: අපි ගැන හොයලා බලනවාට :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන්ට ජෙල බන් :growl::frown: අපි ගැන හොයලා බලනවාට :(

    :shocked: මට කිව්වා ආපු ගමන් කියන්නම් කියල :rolleyes:...ෆෝන් එක ගත්ත ගමන් කතාවක් නොකර අහන හිටියා නාරි කටහන්දක් එයි කියලද කොහෙද :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් සොරි මචන් , එදා පොස්ට් බලන්නවත් අවුල් ඔලුව ෆට්ට අමාරුය් ඉ :(

    අව්ලක් නෑ sad මූඩ් දාගෙන හිටිය නිසා කෝල් කරලා බැලුවේ :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අව්ලක් නෑ sad මූඩ් දාගෙන හිටිය නිසා කෝල් කරලා බැලුවේ :)
    2014.03.20 5.17 පි.එම් :nerd:
    මම ඩොකා ගාවට ගියා මචන් ,
    එකක් සන්තෝෂයි හැබැයි ඇන්ඩ්රෝයිදයේ කෝල් එකක් ආන්ස්වර් කිරීමට හැකියාව ලැබීම ගැන (ඇයි බන් එක හරියට වයිප් කරන්න ඕනනේ.):P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද නවාලොකෙට ආවා බන් , ලොක්කා පෙන්නන්න , ඩොක්ටර් දුමින්ද පතිරණ ගාවට
    ඇයි බන් මාසෙන් මාසෙට සෙම වැඩි වෙන හින්දා ,
    ඔන්න පන්දාහක බෙහෙත් දුන්නා මස දෙකකට