LED bails & Wickets

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Cricket වලට interest නැතිවුණාට මේ technology එකට කැමති.
    :lol::lol::lol:
    සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....

    දැන් මේ සින් එක හින්දා බලන්නම වෙනවා , එනිසා බලන අහ වෙලාවේම මුන් අවුට් වේවා කියලා පතමින් බලමි
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    :lol::lol::lol:
    සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....

    දැන් මේ සින් එක හින්දා බලන්නම වෙනවා , එනිසා බලන අහ වෙලාවේම මුන් අවුට් වේවා කියලා පතමින් බලමි
    11.gif
    11.gif
    11.gif
    ජොනී බට්ට;16424915 said:
    මම වගේ කිරිකට් වලට එච්චර නැති කස්ටිය ඉන්නවා නේද එහෙනම් :rolleyes::rolleyes:
    :yes:
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාරු බන් මේකනම්

    :)තැන්ක්ස් චමියො

    :)

    :lol::lol::lol:
    සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....

    දැන් මේ සින් එක හින්දා බලන්නම වෙනවා , එනිසා බලන අහ වෙලාවේම මුන් අවුට් වේවා කියලා පතමින් බලමි

    එහෙම කියන්න එපා බන්.... උනුත් කරන්නෙ රක්සාවක්නෙ... ඕ ක්‍රිකට් කමිටු වල ඉදල කටින් ක්‍රිකට ගහල ඒසී පුටු රත් කරන එවුන්ට වඩා තමන්ගෙ හැකියාවෙන් ප්‍රයෝජනය අර ගන්න එකට වටිනාකමක් දෙන්න ඔනෙනෙ. ඔය වටෙ උන් හොරා කන හැටියට ක්‍රිකට් ගහන උන්ට ටිකක් දෙන එක අපරාධයක් නෙමෙ.

    ජොනී බට්ට;16424915 said:
    මම වගේ කිරිකට් වලට එච්චර නැති කස්ටිය ඉන්නවා නේද එහෙනම් :rolleyes::rolleyes:
    :P

    Fatta, tfs ++

    :)

    එළ...එළ...
    එළම විස්තරේ මචෝ.....!:):):):)

    :)

    :dull::)
    GooD Post Machan
    :):)
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    tfs mchn
    +
    නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා.
     
    • Like
    Reactions: anju.r