Cricket වලට interest නැතිවුණාට මේ technology එකට කැමති.

හෙ හෙ මගේ ජාතියේ බුවෙක්
මමත් ක්රිකට් වලට ඉන්ටරෙස්ට් නෑ![]()

සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....
දැන් මේ සින් එක හින්දා බලන්නම වෙනවා , එනිසා බලන අහ වෙලාවේම මුන් අවුට් වේවා කියලා පතමින් බලමි
ජොනී බට්ට;16424915 said:මම වගේ කිරිකට් වලට එච්චර නැති කස්ටිය ඉන්නවා නේද එහෙනම්![]()
TFS
Good post +8

ළිදට තල්ලු කලාද මන්දා...
පට්ට අන්ජුවෝ...
You must spread some Reputation around before giving it to anju.r again.![]()

මාරු බන් මේකනම්
තැන්ක්ස් චමියො
සිරාවටම , රට වෙනුවෙන් කියා කියා බිලියන් ගණන් හොයන , ඒ දෙන දීමනා තඹයක් අඩු කලොත් රටත් අමතක වෙන , ඒ සල්ලිවලින් තඹයක් අසරණයන් වෙනුවෙන් යොදන්නේ නැති , රටේ පිම්පියන්ට වීරයන් වූ මුන්ගේ මැච් මම ද බලන්නේ නැත .....
දැන් මේ සින් එක හින්දා බලන්නම වෙනවා , එනිසා බලන අහ වෙලාවේම මුන් අවුට් වේවා කියලා පතමින් බලමි
ජොනී බට්ට;16424915 said:මම වගේ කිරිකට් වලට එච්චර නැති කස්ටිය ඉන්නවා නේද එහෙනම්![]()

Fatta, tfs ++

එළ...එළ...
එළම විස්තරේ මචෝ.....!![]()

GooD Post Machan

Api podi kaale joliyata paththu karapu LED dan nethi thanak naha![]()

නැකැත් රාල;16428008 said:බොහොම ස්තූතියි

ලස්සනයි.