බඩා අදත් කෝහේ හරි රිංගලා මං බලාගෙන ගියා...![]()
මම අද යුරාජ් මාමිට කොල් කරා..
මූගේ පැණි වොයිස් එක අම්මප...

බඩා අදත් කෝහේ හරි රිංගලා මං බලාගෙන ගියා...![]()

මම අද යුරාජ් මාමිට කොල් කරා..![]()
මූගේ පැණි වොයිස් එක අම්මප...![]()

මෙන්න මේමයි මචං සීන් එක..![]()
දැන් උඹ කීවම තමා හැඩල් ලොක් සීන් එක හරියටම බැලුවේ..
ලොක් එකේ ගැටලුවක් නෑ බං.. (නිකන් තියෙද්දී ලොක් නොවුනට යතුර අතින් අල්ලන් බැලුවම ඒ පැත්තටත් ලොක් වෙනවාමට පේන්නේ ඒ කෑල්ල සුට්ටක් ගෙවිලාද මන්දා )මෛ්
මේ තියෙන්නේ අවුල් විදිහට..
![]()
මේ අනිත් පැත්ත
![]()
මේ හරියට තියෙන පැත්තේ ලිමිට් කරලා තිනෙ ගැජට් එක
![]()
අනිත් පැත්තෙන් මේකේ වදින ගාන්ට හැඩල් එක කරකවන්න බෑ..
ඔය පලවෙනි පින්තුරෙ වගේ ගිහින් ටැංකියේ වදිනවා..![]()
pena widihata machan handle limiters kadila naha wage..aeth chuttak balapan ae kallak poddak hari adayak thiyanawa da kiyala..mokada aethana podi adayak thibbath handle aeka awith tank aeke wadinawa..ape janthu ayya kiwwa widihata handle aeke adayak thiyanawa da kiyala th balanna..handle hariyata adawenna balanawa peraluna gaman
මටත් දැන් තියෙන සැකේ ඕක තමා බං

මම අද යුරාජ් මාමිට කොල් කරා..![]()
මූගේ පැණි වොයිස් එක අම්මප...![]()




aththa aththa kathawa math cl kara eheamam thama![]()
ඕකා පාර්ට් ටයිම් කොලු සීන්ද මන්දා බං 
මට ඕකුන් දෙන්නම සැකයි..
ඕකා පාර්ට් ටයිම් කොලු සීන්ද මන්දා බං
හරිදුවත් ඌ පස්සෙමයි ..
![]()
මට ඕකුන් දෙන්නම සැකයි..
![]()


අහුවෙයන්කෝ...
හැඬ්ල් එක ඔතනවා බෙල්ල වටේ...![]()
ආ කුකුලනි Honda CB400 ගැන මොකද හිතන්නේ
![]()

Haaaaaaaaaahahahaha............... anna anna Chanakata hithata wadila mage CB4 ekaaaaa.............. aaaauuuuuuuuuu... aaaaauuuuuuuuu....................!!!!!!!!
ehenam moratuwata thawa CB4 ekak daaaaaaaaa...................?????
ආ කුකුලනි Honda CB400 ගැන මොකද හිතන්නේ
![]()


Haaaaaaaaaahahahaha............... anna anna Chanakata hithata wadila mage CB4 ekaaaaa.............. aaaauuuuuuuuuu... aaaaauuuuuuuuu....................!!!!!!!!
ehenam moratuwata thawa CB4 ekak daaaaaaaaa...................?????
degree එක ඉවර වුන ගමන් මම 250-400cc අතර හොද ජපන් bike එකක් ගන්නවා, දැන්ම එකට වැඩ කටයුතු කරගෙන යනවා
drz ekak gamu