ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Machan HID Light Ekak Kiyak Wage Wenawada? Pulser 135 Ekata Danna.. Aduma Gana Poddak Kiyannako.. Gannawanam Monawa Wage Light Ekakda Ganna ONe??

    okata angle eye kit aekak daanna puluwan da kiyala nan sakai..mokada light aeka athule loku idak naha ne 135 aeke..normal HID kit rs2000 idan panchikawaththe thiyanawa..6 months warrenty aekak thiyana aekak thiyanawa 2800 chineese aekak...aekath hodai..HID set karana aeka gana ape Harindu nd Pavithra ayya gen ahala balanna :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං හොඳවයින් කුප්ප කතාවක් කියල තියනවා ඊට කලින්...:P

    කොස්සෙන් ගහල පන්නන වැඩේ සෙට් කරනවා...:angry:
    වරකෝ...:frown:

    උඹෙයි යුරාජ් මාමිගෙයි අසම්මත පෙම ගැන කියනවා දැනගන්.:rofl::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan HID Light Ekak Kiyak Wage Wenawada? Pulser 135 Ekata Danna.. Aduma Gana Poddak Kiyannako.. Gannawanam Monawa Wage Light Ekakda Ganna ONe??

    109923_808907_RCB-109923.jpg

    bi-xenon-hid-light-headlight-12v-2-5-inch.jpg

    මචන් දානවනම් හොඳම වැඩේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන එක. 7500ක් 8000ක් වගේ වෙනවා.

    නැත්නම් ප්‍රොජෙක්ටර් ලෙන්ස් නැතුව බල්බ් එක විතරක් තියන එක දාන්න පුලුවන්. 3000ක් විතර වගේ වෙනකොට ඒක දාන්න පුලුවන්.

    ඕන විස්තරයක් අහන්න කියන්නම්.:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් දානවනම් හොඳම වැඩේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන එක. 7500ක් 8000ක් වගේ වෙනවා.

    නැත්නම් ප්‍රොජෙක්ටර් ලෙන්ස් නැතුව බල්බ් එක විතරක් තියන එක දාන්න පුලුවන්. 3000ක් විතර වගේ වෙනකොට ඒක දාන්න පුලුවන්.

    ඕන විස්තරයක් අහන්න කියන්නම්.:)

    වෙසකුත් කිට්ටු නිසා පාට පහෙන්ම දාගන්න බැරි වෙයිද ? :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අසමජ්ජාති අහුවෙයන්කෝ...:growl:
    රිදිලා™
    මචන් දානවනම් හොඳම වැඩේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන එක. 7500ක් 8000ක් වගේ වෙනවා.

    නැත්නම් ප්‍රොජෙක්ටර් ලෙන්ස් නැතුව බල්බ් එක විතරක් තියන එක දාන්න පුලුවන්. 3000ක් විතර වගේ වෙනකොට ඒක දාන්න පුලුවන්.

    ඕන විස්තරයක් අහන්න කියන්නම්.:)
    ඒ කසිප්පුවෝ මටත් ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන්න හිතෙනවා බන්.
    ගාන තමා අවුල්:(
    වෙසකුත් කිට්ටු නිසා පාට පහෙන්ම දාගන්න බැරි වෙයිද ? :rolleyes:
    :lol::lol::lol::lol:
    මුලින්ම චමිතව බාවනවා..:yes::yes:
    ඌ මෙහෙ එනව කිව්වා...:frown:

    ඊට පස්සේ....:cool:

    එව්වා හඳේ :P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan HID Light Ekak Kiyak Wage Wenawada? Pulser 135 Ekata Danna.. Aduma Gana Poddak Kiyannako.. Gannawanam Monawa Wage Light Ekakda Ganna ONe??

    bi-xenon-hid-light-headlight-12v-2-5-inch.jpg

    Meka dannanam machan 135 eke light eke front cover eka heat karala galawanna ona, itapasse watura noyanna hai karanna ona, normal ekak daganna eka supiri, Mamanam ebay eken genave. Harindu gen ahana:) pora sup eka devi:)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් දානවනම් හොඳම වැඩේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දාන එක. 7500ක් 8000ක් වගේ වෙනවා.

    නැත්නම් ප්‍රොජෙක්ටර් ලෙන්ස් නැතුව බල්බ් එක විතරක් තියන එක දාන්න පුලුවන්. 3000ක් විතර වගේ වෙනකොට ඒක දාන්න පුලුවන්.

    ඕන විස්තරයක් අහන්න කියන්නම්.:)

    ADE MAGE GAWA THIBBA EKAK KADUNA..MATH DAN DANNA INNE OKAK DANMA NEME...:):):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට කුකුලෝස්..

    මගෙ ඉස්සරහ ස්පොකට් එකේ කට්ට දෙකක් ඇර අනිත් ඔක්කොම කඩල ගිහිල්ල බොල...:shocked:

    කඩල ගිහිල්ල කිව්වේ දැත්තෙ උඩ ටික විතරක් කඩල ගිහිල්ල. චේන් එකට අහුවෙන්න නම් ඉඩ තියනව තව.

    මේ චේන් එක පැදලම ස්පොකට් දෙකයි චේන් එකයි දාල දානවා...:)
     
    Status
    Not open for further replies.