අරුණ මේ දවස් වල හිටු කියල නෝන්ඩි වෙනවා.මට දුකේ බැහැ
අපි නැකතා ගේ රෙදි ගලවා අවසන්. අපේ මෙහෙයුම අවසන් . ඊළඟ මෙහෙයුම මොකක් ද ?


නකතාගේ රෙදි ගැලෙව්වේ නැහැ. ඌ උට තියෙන ෆේක් එක ගැන එළකිරි එකේ කිව්වා. උබ වගේ GTට අහුවෙනකම් හිටියේ නැහැ
ලිද අවුල් සුවදක් නෙමෙයි අවුල් මචන්...හැබැයි ප්ලෑන හරිම සිම්පල් ප්ලෑනක්...
ඩොගී එකෙන් කුනුහරප කිය කිය ඉන්නකොට අපේ එක සාමාජිකයෙකුට වැඩේ අහුවුනා...ඌ කශ්නිකව කිව්වා වැඩේ මාට්ටු පබ්ලිශ් කරන්නද එපාද කියල....කපටි ආඩියා මොකද කලේ මූ මේක දැම්මොත් ලොවෙත් චොර වෙන හින්දා පට ගාලා සින්හ වෙසින් දැම්මා මේ ත්‍රෙඩ් එක...එතකොට බල්ල උනත් සින්හ වෙසක් එනවා..නැත්නම් මූට මොකක්ද ඇති අමාරුව මේ කේස් යන දවස් වල තමන්වම එක්ස්පොස් කරගන්න..නැකතා මීටරේ දාල ජාමේ බේරගන්න හැදුවේ... නමුත් ඌගේ සීන් එක ලගදිම මම දානවා මුගේ කල්කිරියාව බලලා... අපි බල්ලො වෙන්න හොද නෑ බල්ලො අපිව හපා කෑවට![]()




අවුලක් නැහැ උගේ ශිෂ්නයක් පිහිටලා තිබ්බේ නැහැලු. එක නිසාලු උට ලජ්ජා නැත්තේ.
පෙන්නපන්කෝ පුලුවන්නම් 

2007 ජූලි මාසයේ මා එල කිරියට සම්බන්ද වූ නමුත් සම්බන්ද වී වසරකිහිපයකට පසු මාගේ රහස් වචනය අස්ථාන ගත වීම නිසා එලකිරියට සම්බන්දවීමට නොහැකි වූ අතර කාර්ය බහුලත්වය නිසා එය මග හැරී ගියේය. පසුව 2012 වසරේ Bill gates (http://www.elakiri.com/forum/member.php?u=389827) නමින් නැවත යූසර් නේම් එකක් සාදා බාවිතා කලෙමි.. නමුත් මීට දින කිහිපයකට පෙර නැවතත් මගේ රහස් වචනය හමුවූ බැවින් නැවත Doggy10000 යන මුල් නමින්ම එලකිරිය බාවිත කරමි.. මෙය කිසි සේත්ම ෆේක් එකවුන්ට් බාවිතා කිරිමක් නොවන බවත් මා ෆේක් එකවුන්ට් බාවිතා කිරීම හෙලා දකින බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි...
![]()
මචන් බොරුවක් කරනවනම් කරන්නේ නොකියා හොරෙන්.. මගේ 2007 එකේ පාස්වර්ඩ් එක නැති උන නිසා තමා බිල් ගේට්ස් එක හැදුවේ. පස්සෙ මට පාස් ව්‍රඩ් එක ලැබුනා. මෙක තමා මම දිගටම පාවිච්චි කරන්නේ දැන්. නමුත් කලින් එකෙන් දාපු ත්‍රෙඩ් වලට රිප්ල්යි කරන්නයි ඒකෙන් ලොග් වෙන්නේ. බලපන් මම ඒකෙන් අලුත් ත්‍රෙඩ් දාලා නෑ.. දාන්නෙ මේකෙන්. කොහොමත් බලහන් කිසි වලියකට මම ඒක පාවිච්චි කරලා නෑ. ඔක්කොම ගේම් වලට බහින්නේ මගේ ඔරිජිනල් එකෙන්.. කියන කුනුහර්පය්යක් කියන්නෙත් මේකෙන්.. දැන් තේරුනාද?
මම නම් බලවගත්තේ අපේ එලකිරියේ නැකත් රාලගෙන්.. මගෙ ජොබට කෙල වෙන එක කිව්වා ඒ වගෙම වුනා. මම හිතනව පොර හොඳයි කියලා.
මෙකේ කවුරුහරි එකෙක් යමක් කරනකොට ගොඩක් උන්ට කසන්න ගන්නවා.. මම නැකතගෙ පැත්තට කථා කරන්නේ උගෙන් යමක් සයිට් එකට වෙන නිසත්. ඌ අනිත් උන් වගේ පඩ දාන්නෙ නැතුව ඌ දන්න දෙයක් කියලදෙන නිසත්. අනික් ප්‍රධානම හේතුව සිරිපාල වගේ අවජාතකයෙක් ඌට ඇටැක් කරන නිසත්.. මම මෙතන ඒ වගේ සලකන කීපදෙනාගෙන් එකෙක් විතරයි නැකතා.. දත් කිඹුලා නැකතා රත්තරන් වගේ තව ගොඩක් උන් ඉන්නවා මම උන් කරන දේ අගය කරන. උඹට දැන් තේරුනාද යාලුවා? අමතක වුනා කියන්න අර සෙට් එකේ අරුනයත් ඉන්නවා
තොපි මෙතන කුණුහරුප ගහන එක නවත්තනවා ද නැද්ද?
Multiple Personality Disorder ... ඕක ලෙඩක් ... දොස්තර කෙනෙක් හම්බෙයන්
http://en.wikipedia.org/wiki/Dissociative_identity_disorder
[SIZE]අරුණ ,පැටියා, සිරිපාල මෙතන කුනු හරප කියන එක නවත්තපල්ල ඒක වැඩක් නෑ දැන් නැකතගෙ නිරුවත් ඌට පෙන්නන්න ඌට සිද්ද වුනා එකයි ඇත්ත...මගේ බලාපොරොත්තුව වෙච්චි සාස්තර කාරයො ඔක්කොම වගේ හොරු තක්කඩි කියන එක ඔප්පු වුනා...හැබැයි ඌ තවත් බොරුව වපුරන බව පේනවා..අපි බලමු ඉස්සරහට එක හීනෙන් එලි වෙන්නේ නෑ...කුනු හරප කියන එක නවත්තපල්ලා ප#කු...
oka tamai api mulinma ubalata kiwwe nakathawa wiswasa karanna epa kiyala. oya saastara balana, kendara balana, pena kiyana okkoma wage horu inne.
nakath raala kalinma danagena hitiye nadda danne na uu elakiri eke kicha wena bawa.![]()
මම මචන් මෙතන කවදාවත් ක්නුහරුප කියල නැහැ. ඔය අරුණය තමයි කුණුහරුප ඔස්තාර්. මොකද උව හරියට උගේ දෙමවුපියෝ හදල නැහැ.












මම මචන් මෙතන කවදාවත් ක්නුහරුප කියල නැහැ. ඔය අරුණය තමයි කුණුහරුප ඔස්තාර්. මොකද උව හරියට උගේ දෙමවුපියෝ හදල නැහැ.
Uba ohoma kiuwa nisa ayeth dan Siripala ewiඔන්න දැන් සිරිපලත් ගියා
දැන් බලමු කව්ද එන්නේ කරලියට කියල


