අපේම උන්ම්යි අපිට වල කපන්නේ
Ada re kukul mas and... 03-24-2014 10:42 PM You really need to work on your grammar bro~
කාටද රිදුනේ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?





…මෙන්න මෙහෙම තමා මම මගේ කවුරු හරි රෙප් කැපුවහම කියන්නේ .හැබයි ඉතිං රෙප් කැපුවට මගේ කිසිම අවුලක් නැහැ .ඒ වගේම රෙප් දුන්නා කියලා කොහොමත් අවුල් නැහැ


.හැබැයි මම මේ ත්‍රේඩ් එක දාන්නේ පොඩි දෙයක් නිසා .මෙන්න මේකයි සීන් එක .මම ඔය උඩින් දාල තියෙන්නේ මගේ රෙප් කැපිච්ච අවස්ථාවක් .ඒ රෙ කපලා තියෙන්නේ කවුරුද කියලා මම දන්නේ නැහැ .හැබැයි රෙප් කපලා තියෙන්නේ මා විසින් ස්කර්වි කියන එකාගේ කුකුල් මසුයි වොඩ්කයි ගැන කියපු ත්‍රෙඩ් එකේ මම දාපු පොස්ට් එකකට .ඒක ඉතිං ලිව්වේ ඉංග්‍රීසියෙන් .ඉතිං ඒ රෙප් කපපු කෙනා රෙප් කපලා තියෙන්නේ ඒ මම දාපු ඉංග්‍රීසි පොස්ට් එකේ ග්‍රැමර් අවුල් කියලා .මට රෙප් කැපිච්ච එක ගැන නම් කිසිම අවුලක් නැහැ .ඒත් අවුල තියෙන්නේ අපේ රටේ එවුන්ගේ ආකල්ප ගැන .මොකද මම ඉංග්‍රිසියෙන් ඔනේ තරම් ෆේස්බුක් එකේ විදේශ පුද්ගලයන් සංවිධාන (ඇමරිකාව ,එංගලන්තය වැනි ) විසින් කරන පේජ් වල ඉංග්‍රිසියෙන් කමෙන්ට් කරනවා ඕනේ තරම් .එව්වට රිප්ලයි හිටන් එනවා ඕනේ තරම් .ඒ වගේම ඒ දන කමෙන්ට්ස් වල ග්‍රැමටිකල් එරර්ස් ඔනේ තරම් තියෙනවා .ඒක මම දන්නවා .හැබැයි අපි සාමාන්‍යෙන් කමෙන්ට් කරන්නේ කථන භාෂාවෙන් මිසක් ලියන භාෂාවෙන් නෙමේ නේ .ඉතිං මම දන්න විදියට කථන ඉංග්‍රීසි වල පළවෙනි නීතිය තමා ග්‍රැමර් ගැන නොසළකා හැරීම .එකේන් කියන්නේ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා .ඒත් ග්‍රැමටිකල් එරර්ස් එච්චර වැදගත් නැහැ කතාකරන කොට .ඉතිං අපි මේ එළකිරියේ පොස්ට් දාන්නෙත් කථන භාෂාවෙන් .ඉතිං මගේ පොස්ට් වලත් ග්‍රැමට්කල් එරර්ස් තියෙනවා .ඒක මම පිළිගන්නවා .මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් බස් නෙමේ නේ .ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නේ මගේ ඉංග්‍රීසි කමෙන්ට්ස් වල පොස්ට් වල සුද්දන්ටවත් නැති ප්‍රශ්නයක් කොහොමද සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට තිබ්බේ කොහොමද කියාලා .
…ඔන්න ඕක තමා අපේ ජාතියේ වැරැද්ද .අපේම උන්ම තමා අපිට කෙළින්න .ඉස්සර ඉඳන් තියෙන රිද්මය ඕක තමා .ඉතිං මට පෙන්නන්න ඕනේ උනේ අන්න ඒ දේ මෙතන .අපේ එව්වන්ගේ තියෙන තුප්පහි ආකල්ප .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .






…මෙන්න මෙහෙම තමා මම මගේ කවුරු හරි රෙප් කැපුවහම කියන්නේ .හැබයි ඉතිං රෙප් කැපුවට මගේ කිසිම අවුලක් නැහැ .ඒ වගේම රෙප් දුන්නා කියලා කොහොමත් අවුල් නැහැ



.හැබැයි මම මේ ත්‍රේඩ් එක දාන්නේ පොඩි දෙයක් නිසා .මෙන්න මේකයි සීන් එක .මම ඔය උඩින් දාල තියෙන්නේ මගේ රෙප් කැපිච්ච අවස්ථාවක් .ඒ රෙ කපලා තියෙන්නේ කවුරුද කියලා මම දන්නේ නැහැ .හැබැයි රෙප් කපලා තියෙන්නේ මා විසින් ස්කර්වි කියන එකාගේ කුකුල් මසුයි වොඩ්කයි ගැන කියපු ත්‍රෙඩ් එකේ මම දාපු පොස්ට් එකකට .ඒක ඉතිං ලිව්වේ ඉංග්‍රීසියෙන් .ඉතිං ඒ රෙප් කපපු කෙනා රෙප් කපලා තියෙන්නේ ඒ මම දාපු ඉංග්‍රීසි පොස්ට් එකේ ග්‍රැමර් අවුල් කියලා .මට රෙප් කැපිච්ච එක ගැන නම් කිසිම අවුලක් නැහැ .ඒත් අවුල තියෙන්නේ අපේ රටේ එවුන්ගේ ආකල්ප ගැන .මොකද මම ඉංග්‍රිසියෙන් ඔනේ තරම් ෆේස්බුක් එකේ විදේශ පුද්ගලයන් සංවිධාන (ඇමරිකාව ,එංගලන්තය වැනි ) විසින් කරන පේජ් වල ඉංග්‍රිසියෙන් කමෙන්ට් කරනවා ඕනේ තරම් .එව්වට රිප්ලයි හිටන් එනවා ඕනේ තරම් .ඒ වගේම ඒ දන කමෙන්ට්ස් වල ග්‍රැමටිකල් එරර්ස් ඔනේ තරම් තියෙනවා .ඒක මම දන්නවා .හැබැයි අපි සාමාන්‍යෙන් කමෙන්ට් කරන්නේ කථන භාෂාවෙන් මිසක් ලියන භාෂාවෙන් නෙමේ නේ .ඉතිං මම දන්න විදියට කථන ඉංග්‍රීසි වල පළවෙනි නීතිය තමා ග්‍රැමර් ගැන නොසළකා හැරීම .එකේන් කියන්නේ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා .ඒත් ග්‍රැමටිකල් එරර්ස් එච්චර වැදගත් නැහැ කතාකරන කොට .ඉතිං අපි මේ එළකිරියේ පොස්ට් දාන්නෙත් කථන භාෂාවෙන් .ඉතිං මගේ පොස්ට් වලත් ග්‍රැමට්කල් එරර්ස් තියෙනවා .ඒක මම පිළිගන්නවා .මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් බස් නෙමේ නේ .ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නේ මගේ ඉංග්‍රීසි කමෙන්ට්ස් වල පොස්ට් වල සුද්දන්ටවත් නැති ප්‍රශ්නයක් කොහොමද සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට තිබ්බේ කොහොමද කියාලා .…ඔන්න ඕක තමා අපේ ජාතියේ වැරැද්ද .අපේම උන්ම තමා අපිට කෙළින්න .ඉස්සර ඉඳන් තියෙන රිද්මය ඕක තමා .ඉතිං මට පෙන්නන්න ඕනේ උනේ අන්න ඒ දේ මෙතන .අපේ එව්වන්ගේ තියෙන තුප්පහි ආකල්ප .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .



)