EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොස්ට් දැම්මෙ නැති නිසා හොරෙන් බලන් හිටියා වගෙ තම්යි මම බැලුවෙ කුකුලොහ් මොනවාද කියවන්නෙ කියලා :lol::lol:

    :rofl::rofl:

    Haa awlak na balan indapan api karana dewal horen :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොස්ට් දැම්මෙ නැති නිසා හොරෙන් බලන් හිටියා වගෙ තම්යි මම බැලුවෙ කුකුලොහ් මොනවාද කියවන්නෙ කියලා :lol::lol:

    :rofl::rofl:
    ඇත්තටම, උඹ වැඩිය එන්නේ නැත්තේ ඇයි....:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Haa awlak na balan indapan api karana dewal horen :P
    :lol::lol: නැහැ බන් උබලට මොනවා හොර කරන්නද ත්‍රෙඩ් එක වැඩිය අප් වෙන්නෙ නැහැනෙ කවුද ඉන්නෙ කියලා බැලුවෙ:)
    ඇත්තටම, උඹ වැඩිය එන්නේ නැත්තේ ඇයි....:rolleyes:
    අපි දැන් වයසක මිනිස්සු නෙහ්:( ආව වෙලාවට පොඩි ෆන් එකක් ගත්තා මාරු උනා ඉස්සර වගෙ චැට් කරන්නෙ නැහැ මිනියො:( කොහොමද ජිවිතෙ කොසා එහෙම කොහොමද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Mu okkomatama amu kawila.ban :angry: hotte fake passe duwanawa melo rahak nathuwa...thamunge rassawa karan paduwe athal eke hitiyanam ahawarai ne :oo: fonna fake karayonwa karanna giyaama owa ahaganna wenawa... mama nam padekatawath ganan ganne naa owwa...