ලජ්ජාවක් තියෙනවනම් මම මෙහෙම ඉන්නේ නැනේ ....... සති අන්තයේ ගහනවා පෙට්‍රෝල් සතියට හරියන්න ....ආයෙත් සති අන්තයේ තමා ගහන්නේ ....... මලක් වගේ
කෙල්ලොන්ගේම ගොඩ පලයන්, ලොල්
ලජ්ජාවක් තියෙනවනම් මම මෙහෙම ඉන්නේ නැනේ ....... සති අන්තයේ ගහනවා පෙට්‍රෝල් සතියට හරියන්න ....ආයෙත් සති අන්තයේ තමා ගහන්නේ ....... මලක් වගේ
අඩෝ එහෙම කරන්න එපා බොල.පරණ පෙට්‍රෝල් ටික නරක වෙයි
ඕකේ කට්ටක් බහින්න ඉතින් මාසයක් විතර යනවනේ![]()

අපෝ ලෝබයා, මම නම් එක කට්ටක් අඩු වුන ගමන් ෆුල් tank ගහනවා.
එක කට්ටක් අඩු වෙන්න මාස කීයක් යනවද බං ඔය පාන් බයිසිකලේ...... 
එක කට්ටක් අඩු වෙන්න මාස කීයක් යනවද බං ඔය පාන් බයිසිකලේ......
![]()

කෝ බං අනිත් පාන් කාරයා ?
ඌ මැරිලද ?![]()

ඌ කොහේහරි ඈතකවත් ගිහින්ද බන් පාන් හොයන්න...![]()

ආ කුකුළණි......![]()