ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තට්ට කුකුලෝස්..

    මගෙ ඉස්සරහ ස්පොකට් එකේ කට්ට දෙකක් ඇර අනිත් ඔක්කොම කඩල ගිහිල්ල බොල...:shocked:

    කඩල ගිහිල්ල කිව්වේ දැත්තෙ උඩ ටික විතරක් කඩල ගිහිල්ල. චේන් එකට අහුවෙන්න නම් ඉඩ තියනව තව.

    මේ චේන් එක පැදලම ස්පොකට් දෙකයි චේන් එකයි දාල දානවා...:)

    ඊලග පාර දාද්දී
    පුටර් එකක වගේ
    ඉස්සරාහට ලොකු එකකුයි
    පස්සට පොඩි එකකුයි දාපන්.. :rolleyes:
    අර එදා කීව වගේ 170ට යන්න බැරියැ එතකොට

    --

    ඒ සිරාවට එහෙම දාන්න බැරිද බං ?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    තට්ට කුකුලෝස්..

    මගෙ ඉස්සරහ ස්පොකට් එකේ කට්ට දෙකක් ඇර අනිත් ඔක්කොම කඩල ගිහිල්ල බොල...:shocked:

    කඩල ගිහිල්ල කිව්වේ දැත්තෙ උඩ ටික විතරක් කඩල ගිහිල්ල. චේන් එකට අහුවෙන්න නම් ඉඩ තියනව තව.

    මේ චේන් එක පැදලම ස්පොකට් දෙකයි චේන් එකයි දාල දානවා...:)

    pitipasse katta dekak wadi karamu :P:P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපෝ ලෝබයා, මම නම් එක කට්ටක් අඩු වුන ගමන් ෆුල් tank ගහනවා.

    උබද සල්ලි දෙන්නේ . පුතේ මම මද්‍යම පන්තියේ අන්තිම අඩියේ ඉන්න කොල්ලෙක් ... එකත් බේරිලා ඉන්නේ ජොබක් තියෙන නිසා කොහොම හරි රෝලක් ගහගන්න ...... ඒ වගේම හදිස්සියට කියක් හරි ඉල්ලගන්න කෙල්ලොත් ඉන්න නිසා සැපයි

    තව එකක් බයික් එක ගත්තට පස්සේ එකට තෙල් ගහල තියෙන්නේ කෙල්ලෝ තමා ... අද තමා මම මගේ සල්ලි වලින් ගැහුවේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    කෙල්ලොන්ට කියලා petrol ගහන්න ලජ්ජා නැද්ද බන්. :lol::lol: . ඔකේ 1ter ගහලා හෝ full tank ගහලා පැද්දත් උබ නේ පදින්නේ. අපි නෙමේ නේ. එක නිසා full tank ගහපන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපෝ ලෝබයා, මම නම් එක කට්ටක් අඩු වුන ගමන් ෆුල් tank ගහනවා.

    අඩෝ එහෙම කරන්න එපා බොල.පරණ පෙට්‍රෝල් ටික නරක වෙයි :rofl:
    ඕකේ කට්ටක් බහින්න ඉතින් මාසයක් විතර යනවනේ :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෙල්ලොන්ට කියලා petrol ගහන්න ලජ්ජා නැද්ද බන්. :lol::lol: . ඔකේ 1ter ගහලා හෝ full tank ගහලා පැද්දත් උබ නේ පදින්නේ. අපි නෙමේ නේ. එක නිසා full tank ගහපන්

    මාත් ගහලා නෑ නේ බං..
    මගේ එකට එක පාරක් අයියා කාරයා නම් ගැහුවා.. :dull:
    මම උපරිම 500 තමා..
    සල්ලි නෑ බං.. :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අඩෝ එහෙම කරන්න එපා බොල.පරණ පෙට්‍රෝල් ටික නරක වෙයි :rofl:
    ඕකේ කට්ටක් බහින්න ඉතින් මාසයක් විතර යනවනේ :lol:

    පල මගේ canter එකෙත් 30ltr වුන ගමන් full tank කරනවා,
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙල්ලොන්ට කියලා petrol ගහන්න ලජ්ජා නැද්ද බන්. :lol::lol: . ඔකේ 1ter ගහලා හෝ full tank ගහලා පැද්දත් උබ නේ පදින්නේ. අපි නෙමේ නේ. එක නිසා full tank ගහපන්

    ලජ්ජාවක් තියෙනවනම් මම මෙහෙම ඉන්නේ නැනේ ....... සති අන්තයේ ගහනවා පෙට්‍රෝල් සතියට හරියන්න ....ආයෙත් සති අන්තයේ තමා ගහන්නේ ....... මලක් වගේ
     
    Status
    Not open for further replies.