|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oya 16Mbps eka 100 witara pawichchi koranawa athi. :P:dull:
    පිස්සුද බං. බිල්ඩින් සේරගෙම වයිෆයි දීල තිබ්බට. මේ වෙලාවෙ මම විතයි පාවිච්චි කරන්නෙ.
    වැඩ නැති නිසා එයාර්ෆෝස් වැඩ කරලා රිටයර් උන කෙනෙක් අපේ ස්ටාෆ් එකට පොඩි ලෙක් එකක් දෙනවා. :P මට කම්මැලි ඕව අහන් ඉන්න :baffled: ඒක නිසා මම ඉන්නවා ඔෆිස් එකේ. අපේ අක්වුන්ට්ස් අයියත් ඉන්නවා.. ඌට මොකද්ද වැඩක්. හැබැයි ඌ නෙට් යන්නෙ නෑ. මම විතරමයි :dull:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16436294 said:
    පිස්සුද බං. බිල්ඩින් සේරගෙම වයිෆයි දීල තිබ්බට. මේ වෙලාවෙ මම විතයි පාවිච්චි කරන්නෙ.
    වැඩ නැති නිසා එයාර්ෆෝස් වැඩ කරලා රිටයර් උන කෙනෙක් අපේ ස්ටාෆ් එකට පොඩි ලෙක් එකක් දෙනවා. :P මට කම්මැලි ඕව අහන් ඉන්න :baffled: ඒක නිසා මම ඉන්නවා ඔෆිස් එකේ. අපේ අක්වුන්ට්ස් අයියත් ඉන්නවා.. ඌට මොකද්ද වැඩක්. හැබැයි ඌ නෙට් යන්නෙ නෑ. මම විතරමයි :dull:
    ahanam ube awulak ati slow wanna
    uba army akada wada
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16436294 said:
    පිස්සුද බං. බිල්ඩින් සේරගෙම වයිෆයි දීල තිබ්බට. මේ වෙලාවෙ මම විතයි පාවිච්චි කරන්නෙ.
    වැඩ නැති නිසා එයාර්ෆෝස් වැඩ කරලා රිටයර් උන කෙනෙක් අපේ ස්ටාෆ් එකට පොඩි ලෙක් එකක් දෙනවා. :P මට කම්මැලි ඕව අහන් ඉන්න :baffled: ඒක නිසා මම ඉන්නවා ඔෆිස් එකේ. අපේ අක්වුන්ට්ස් අයියත් ඉන්නවා.. ඌට මොකද්ද වැඩක්. හැබැයි ඌ නෙට් යන්නෙ නෑ. මම විතරමයි :dull:

    sirawata umba witaramada mulu office ekenma wadak nokarana eka? :baffled: