|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hm hodai hodai
    aka ane manda kawuru karanawada kyala ban
    ake weda iwara unama panaganna tibbot maru
    ලංකාවෙ ඉංජිනියර්ස්ලව, වර්කර්ස්ලව දාගන්න තියෙනවානං තමා හොඳ. ඉස්සරහට එන සේරම ප්‍රොජෙක්ට්ස් වලට. අපි දැන් කට්ටියව හදාගන යන්නෙ ඕවර්සීස් එක්ස්පීරියන්ස් එක්කම.... ඉස්සරහට චයිනීස් ප්‍රොජෙක්ට් වලට අපේ උන්ව කොහොමහරි බස්සනව.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    umbalage companiyata salli hambenne kohenda? :oo:
    හැමතැනින්ම :P
    ලංකාවෙන්, සිංගප්පූරුවෙන්, චීනෙන්, මැලේසියාවෙන්, බංගලාදේශෙන්, ඉන්දියාවෙන්, තායිලන්තෙන්, මියන්මාරෙන්, පිලිපීනෙන් :rolleyes: දැනට වැඩියෙන්ම චීනෙන්
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16436424 said:
    ඔව් ඔව්. Construction Field :P
    ShangriLa Project එකටත් අපේ කට්ටියව ගෙන්නන්න බැරි නෑ. දැනටමත් එහෙන් ආව උන් තමයි අදින්නෙ. ලංකන්ස්ලව දාගන්න තියෙනවනං හොඳයි. :dull: තාම අපේ උන් නෑ හරියට ඒ උනාට

    menna muu wayasata gihilla
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16436475 said:
    ලංකාවෙ ඉංජිනියර්ස්ලව, වර්කර්ස්ලව දාගන්න තියෙනවානං තමා හොඳ. ඉස්සරහට එන සේරම ප්‍රොජෙක්ට්ස් වලට. අපි දැන් කට්ටියව හදාගන යන්නෙ ඕවර්සීස් එක්ස්පීරියන්ස් එක්කම.... ඉස්සරහට චයිනීස් ප්‍රොජෙක්ට් වලට අපේ උන්ව කොහොමහරි බස්සනව.
    ow ban aka nam hodai
    natnam china unta sarama salli yanawa
    okun kapati yakku
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෑවා බඩ පැලෙන්න. අද රොස්ට් කරපු කුකුල්ලුත් ගෙනත් :P
    දැන් මේ අතුරුපස සඳහා ගෙනාපු මහාපරිමාණ අයිස්ක්‍රීම් එක පිනිස් කරන්නයි ලෑස්තිය :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    does anyone knw how to share youtube videos (directly from youtube, the video not the link) on whatsapp iphone 5s? :(

    bump. :( nodanimi. iphone bhawotha kara nomatha.:dull:
    one nan heta kiyannan ape accountagen ahala. uge 5s ekak thiyenne
    7.gif
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    යාළුවා;16437716 said:
    uba hamadama boruwata awith sayu nadda kiyala ahala yanawa neda sayu naa kiyala dana danath :rofl:
    :no:boruwata neme eyawa mama hoyanawaa innawanam pm ekak danna kiyapan loku uwamanawakata:rolleyes: