අපේ නැන්දලාගේ 102 ඩොල්ෆින් කොටයක් පෙරලුනා කණ්ඩම් වෙන සයිස් එකටම. ඉන්ෂුරන්ස් ලක්ෂ 8යි අන්ඩ වැලිව්..තිබ්බා බොඩියක් එත් පර්මිට් මොකුත් ගත්තේ නැ..පරණ චැසි නම්බරේමයි පරණ එක බට් කරා. එන්ජින් වෙනස්..ඕක එතකොට එන්ජින් එකක් විතරක් මාරු කළා කියල එන්ජින් නම්බර් වෙනස් කරන්න ගියොත් අව්ලක් වෙනවද??? තිබ්බේ බේසික් එකක්.දැන් නම් සුපර් කස්ටම්.සන්රූෆ්.