body permit vehicles

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)



    දැන් අලුතෙන් E නම්බර් RMV එකෙන් දෙනවා. එව්වා උනත් හොදට හොයලා බලලා ගනින්. එහෙම ගන්න අදහසක් තියෙනවා නම් ඒ ගන්න වාහනේ පොතේ විස්තර මට එවපන්. මම බලලා කියන්නම්.






    ජාතික මෙහෙවරක් ඇත්තටම උබගේ උදවුව ..... සතුටුයි රේප්+18
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • Budu ammo mara ewa balanna onene :shocked:

    Thank you very much machan share karagathtgata...

    Landcruiser sahara VX 81 ekak convert kalahama neda 325 number eka labenne. Petrol idan diesel walata convert kalahamada. Mamath ganna baluwa sahara 81 ekak. 325. Issella thiyanna oneda thawa no ekak?

    31 no eke mokakda awula

    හමුදාවෙන් එලියට දාපුවත් 325 ආවා. තව පෙට්‍රෝල් ඩිසල් කරපුවත් 325 ආවා. පොතේ HZJ80,81,85 කියලා තියෙනවා නම් අවුලක් නැහැ. ඔය උබ කියන නිල් පාට එක 25ට ගන්න පුළුවන්
     

    aruna47

    Well-known member
  • ethakota 32 apu Patrol godak ewa kota model diga karapuwada??? ade mage yaluwekta thiyenawa 32- ekak... :baffled: original diga apu ekakne hoyaganne kohomada ??

    මෙහෙමයි පොතේ දිග පළල උස සහ ඔරිජිනල් වාහනයේ බර තියෙනවා නම් ඊට අදාළ සහතික තියෙනවා නම්. අවුලක් නැහැ.. දිග පළල උස සදහන් වෙලා නැත්නම් කොටයක්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හමුදාවෙන් එලියට දාපුවත් 325 ආවා. තව පෙට්‍රෝල් ඩිසල් කරපුවත් 325 ආවා. පොතේ HZJ80,81,85 කියලා තියෙනවා නම් අවුලක් නැහැ. ඔය උබ කියන නිල් පාට එක 25ට ගන්න පුළුවන්

    E mokada ban. Parana ewata call kalahamaa ewa 35-40 athara gihinne.
    Meka auto to manual karala. Gearbox eka maru karalada ehema karanne. Ehema kalahama awul ene nadda passe kalekadi..

    Sahara 81 thel kochchara karanawada :oo:
     

    aruna47

    Well-known member
  • E mokada ban. Parana ewata call kalahamaa ewa 35-40 athara gihinne.
    Meka auto to manual karala. Gearbox eka maru karalada ehema karanne. Ehema kalahama awul ene nadda passe kalekadi..

    Sahara 81 thel kochchara karanawada :oo:

    මැනුවල් කරාම හොද කම තෙල් වැඩ කරනවා. 40-50 විතර යන එව්වා condition හොදයි
     
    • Like
    Reactions: prageeth119lk

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹ වාහන ගැන දාන එව්වා නම් පට්ට මචං.මාර ප්‍රෙයාජනවත්. පිං සිද්ද වෙනවා මෙව්වා කියලා දෙනවට.වාහන කෙරුවාව බලං ගියාම පට්ට ඇන්දිල්ලක්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වටිනවා
    11.gif