body permit vehicles

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    අපේ නැන්දලාගේ 102 ඩොල්ෆින් කොටයක් පෙරලුනා කණ්ඩම් වෙන සයිස් එකටම. ඉන්ෂුරන්ස් ලක්ෂ 8යි අන්ඩ වැලිව්..තිබ්බා බොඩියක් එත් පර්මිට් මොකුත් ගත්තේ නැ..පරණ චැසි නම්බරේමයි පරණ එක බට් කරා. එන්ජින් වෙනස්..ඕක එතකොට එන්ජින් එකක් විතරක් මාරු කළා කියල එන්ජින් නම්බර් වෙනස් කරන්න ගියොත් අව්ලක් වෙනවද??? තිබ්බේ බේසික් එකක්.දැන් නම් සුපර් කස්ටම්.සන්රූෆ්.
     
    aruna47

    Well-known member
  • අපේ නැන්දලාගේ 102 ඩොල්ෆින් කොටයක් පෙරලුනා කණ්ඩම් වෙන සයිස් එකටම. ඉන්ෂුරන්ස් ලක්ෂ 8යි අන්ඩ වැලිව්..තිබ්බා බොඩියක් එත් පර්මිට් මොකුත් ගත්තේ නැ..පරණ චැසි නම්බරේමයි පරණ එක බට් කරා. එන්ජින් වෙනස්..ඕක එතකොට එන්ජින් එකක් විතරක් මාරු කළා කියල එන්ජින් නම්බර් වෙනස් කරන්න ගියොත් අව්ලක් වෙනවද??? තිබ්බේ බේසික් එකක්.දැන් නම් සුපර් කස්ටම්.සන්රූෆ්.

    ඩොල්ෆින් ආවේ 5L එන්ජිම ඕකට 1kz එන්ජිම තියලා එන්ජින් නම්බර් එක කොටන්න පුළුවන්. ප්‍රශනයක් නැහැ මොකද එන්ජින් ධාරිතාව දෙකේම එක. 3000cc
     
    aruna47

    Well-known member
  • bump...

    body permit ekak issue kalaa kiyalaa machan pothee gahala thiyanawada??

    ethakota engine numbers wenas kalaama eeka note ekak widihata daanawada

    සමහර පොත් වල ගහලා තියනවා. සමහර එව්වා වල නැහැ. එන්ජිම වෙනස් කරා නම් බර කිරන්න ඕන. එහෙම නැත්නම් පරණ එන්ජිම නම්බර් එක කොටන්න ඕන. ඒ වගේම එන්ජිම ධාරිතාව එක සමාන වෙන්න ඕන
     
    • Like
    Reactions: kasun69

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    සමහර පොත් වල ගහලා තියනවා. සමහර එව්වා වල නැහැ. එන්ජිම වෙනස් කරා නම් බර කිරන්න ඕන. එහෙම නැත්නම් පරණ එන්ජිම නම්බර් එක කොටන්න ඕන. ඒ වගේම එන්ජිම ධාරිතාව එක සමාන වෙන්න ඕන

    32-90xx kaande aawe mona kaaleda ban

    pajero kotak thiyanawa 2.8 4m-40 engine eka
    intercooler body eka.

    original intercooler body ekak da awith thiyenne kiyala balagannai ban oona
     
    aruna47

    Well-known member
  • 32-90xx kaande aawe mona kaaleda ban

    pajero kotak thiyanawa 2.8 4m-40 engine eka
    intercooler body eka.

    original intercooler body ekak da awith thiyenne kiyala balagannai ban oona

    85,86,87,88,89 කාලේ

    ඉන්ටර්කුලර් එක මුණ එන එත් රවුම් ලයිට් ආපු එකක් නම් එක original intercooler එකම තමයි 1991 වල තමයි square light එක එන මොඩල් එක ආවේ
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    සමහර පොත් වල ගහලා තියනවා. සමහර එව්වා වල නැහැ. එන්ජිම වෙනස් කරා නම් බර කිරන්න ඕන. එහෙම නැත්නම් පරණ එන්ජිම නම්බර් එක කොටන්න ඕන. ඒ වගේම එන්ජිම ධාරිතාව එක සමාන වෙන්න ඕන
    machan body ekak tibbahama book eke watenna ona "BODY FITTED" kiyala.
    anith eka thamai body ekak tibba vehicle ekak gannawanam okkoma documents tyenawada kiayala balanna.
    1. auction eke letter eka
    2. duplicate book ekak nam, e gana details tyena letter ekak from related department. (eg: forces or police)
    3. body ekak sri lankawata genawa kiyana letter eka
    4. body permit ekak genna permission dunna kyala tyena letter eka from RMV.
     
    aruna47

    Well-known member
  • machan body ekak tibbahama book eke watenna ona "BODY FITTED" kiyala.
    anith eka thamai body ekak tibba vehicle ekak gannawanam okkoma documents tyenawada kiayala balanna.
    1. auction eke letter eka
    2. duplicate book ekak nam, e gana details tyena letter ekak from related department. (eg: forces or police)
    3. body ekak sri lankawata genawa kiyana letter eka
    4. body permit ekak genna permission dunna kyala tyena letter eka from RMV.

    2004 සිට 2009 දක්වා ආපු වාහන වල body fitted අවේ නැහැ. duplicate උනා කියලා ලියුම් දෙන්නේ නැහැ. එක RMV එකෙන් සහතික කරලා දෙනවා. බොඩි එක ලංකාවට ගෙනාව කියලා letter ඕනෙත් නැහැ. හුගක් බොඩි ලංකාවෙන් තියපුවා. ගත්ත spare parts කරන තැන bill එක තිබ්බහම ඇති. බොඩි පර්මිට් එක ගෙන්න permission දෙන්නේ import control එකෙන් නැතිව RMV එකෙන් නෙම
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Machan thank for information,mamath honda civic EG8 duplicate pothakata ahu una,bohoma amaruwan wahene dunna
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    2004 සිට 2009 දක්වා ආපු වාහන වල body fitted අවේ නැහැ. duplicate උනා කියලා ලියුම් දෙන්නේ නැහැ. එක RMV එකෙන් සහතික කරලා දෙනවා. බොඩි එක ලංකාවට ගෙනාව කියලා letter ඕනෙත් නැහැ. හුගක් බොඩි ලංකාවෙන් තියපුවා. ගත්ත spare parts කරන තැන bill එක තිබ්බහම ඇති. බොඩි පර්මිට් එක ගෙන්න permission දෙන්නේ import control එකෙන් නැතිව RMV එකෙන් නෙම

    ahh ehemath ekakda? mama hithuwe thawamath body fitted kiyala watenawa kiyala. machan api body ekak japan walin import kaloth monawada ona karanne?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අරුනයා, මම කාලෙකින් බන් එලකිරි ආවේ. වැඩ ගොඩයි බන්, ලංකාවට ආවා. ඇක්ශියෝ එක තල්ලු කලා. 141 දෙකම දීලා දැම්මා. BJ5P 2003එකක් ගෙනාවා. පේන්ට් එකට දාන්න ඕනේ.
    වාහන බිස්නසුත් ටිකක් අමාරු නිසා බැංකු පොලිත් බැහැලා නිසා අර මම කිව්වා වගේ ගෙයක් ගත්තා. ටික කාලෙකින් කීයක් හරි තියන් විකුනලා දානවා. ඒකේ එක පැත්තක තාප්පේ ගහනවා දැන්. ඒකේ කොටසක් පොටි ඇදලා පේන්ට් කරනවා. හිරවෙලා ඉන්නේ බන් වැඩ ගොඩකට

    පට්ටම ත්‍රෙඩ් එක. රෙප් 12+ මගෙන්. යකෝ මේකෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා කුකුලොහ්...

    මේ පෙජරෝ එක බලපන්. මේක හතරම සස්පෙන්ශන් ෆ්ලැට් රූෆ් ඔටෝ එකක්. මේක ගෙඩියක් වෙන්න පුලුවන්ද? ඕක 2.8 කියලා ඇඩ් එකේ දාලා තියෙන්නේ වැරදිලා. ඕක 2.5
    http://ikman.lk/en/mitsubishi-pajero-exceed-1990-for-sale-colombo-11
     
    Last edited: