ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ මචංලා
    දිස්කවරි 150 යක් බැලුවා දැන් ටිකකට කලින්.. නම්බර් එක W ද කොහේද 115 කීවා ඒක..
    ඒකෙත් එන්ජිම ටික් ටික් ගානවා බං ඒක නොර්මල්ද ??

    ඔවයි බැටරිය සීල් ටයිප් නේ ??

    ඒක 17 ගානක් දුවලා තිබුනා. ඒත් ටයර් දෙක බ්‍රැන්ඩ් දෙකක් බංලා..
    ඉස්සරහා එක දන්ලොප් එකක්. පස්ස සියැට්..

    ඔරිජිනල් එන්නේ මක්කය ??

    සාමාන්‍යයෙන් පස්ස දෙකකට ඉස්සරහා එකක් අනුපාතෙට නේද මාරු කරන්නේ ??

    17ක් බැලුවෙ මීටරේද බන්?

    ඉස්සරහ ඩිස් එක අතගාල බලපන්. ෆුට් රෙස්ට් දිහා එහෙම පොඩ්ඩක් බලපන්.

    එන්ජිම ටික් ටික් ගානව කිව්වේ රත් වෙලා නැවැත්තුවමද?

    ඒක නම් ගනන් ගන්නෙපා. ඔය වැඩේ ගොඩක් එන්නේ සයිලන්සරෙන්.

    පොඩ්ඩක් අතපත ගාල බලපන් බන් 17 දුවල ටයර් මාරු කරන්න වෙන්නෑ. :no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ලෙලි යන්න දුවල බං ෂුවර් එකටම,.නැත්තන් කිලෝමීටර 17000 ට ටයර් ගෙවෙනවද එහෙමත්...ඕවා වල මීටර් ෂුවර් නෑ නේ බං..කේබල් පන්නලා දුවනවා සමහර උන්..එතකොට විකුණනකොට හොදයිනේ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    sure meter karakawala athi:dull:

    අනිවා ඉර හද වගේ ශුවර් එක නම් ඉතින්.. හික් හික්
    අපෝ බං ඒකත් එක්ක බැලුවම මගේ එක ඉන්දියන් උනත් අම්මා..

    දිස්කවරි 150 එක ෆුල් අනාත ප්‍රඩක්ඩ් එකක් නේ.. :dull:

    17ක් බැලුවෙ මීටරේද බන්?

    ඉස්සරහ ඩිස් එක අතගාල බලපන්. ෆුට් රෙස්ට් දිහා එහෙම පොඩ්ඩක් බලපන්.

    එන්ජිම ටික් ටික් ගානව කිව්වේ රත් වෙලා නැවැත්තුවමද?

    ඒක නම් ගනන් ගන්නෙපා. ඔය වැඩේ ගොඩක් එන්නේ සයිලන්සරෙන්.

    පොඩ්ඩක් අතපත ගාල බලපන් බන් 17 දුවල ටයර් මාරු කරන්න වෙන්නෑ. :no:

    අනිවා මං කඩේ එකාගෙන් ඇහුවම ඌටත් ඉතින් උත්තර නෑ..
    අඩෝලා නොර්මල් පස්සේ ටයර් එකෙන් 20 කට කිට්ටු කරලා යතෑකි නේද ?? :rolleyes:

    ඔව් රත් වෙලා නැවැත්තුවාම.. පොඩි ටික ටිකියක් එන්නේ.. :dull:

    ඩිස්ක් එක අතගාලා මොකක්ද බලන්න ඕනේ ??
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16441990 said:
    ලෙලි යන්න දුවල බං ෂුවර් එකටම,.නැත්තන් කිලෝමීටර 17000 ට ටයර් ගෙවෙනවද එහෙමත්...ඕවා වල මීටර් ෂුවර් නෑ නේ බං..කේබල් පන්නලා දුවනවා සමහර උන්..එතකොට විකුණනකොට හොදයිනේ..

    ඒක තමා බං කේස් එක.. මං යාළුවට කීවා.
    මගේ රැවුල නෑ නේ බං.. :baffled:

    ඌටත් හදිසිය.. මොනා කරන්නද ඉතින්

    මේ ඕකේ ඔරිජිනල් එන්නේ අහවල් වරිගේ ටයර් ද ??? :baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කීයක් කියනවද උඹ මචං ?? :dull:
    දබල් ඩිස්ක්ද ? කොල්ලෙක් බයික් එකක් ගන්න හොයනවා.. :rolleyes:
    මට ඔකේ මොඩල් මතක නෑ. දබල් ඩිස්ක් එකක් ආවා නේ.. ?? :rolleyes:

    single disk ban.
    දබල් ඩිස්ක් ආවා.2010 මොඩලුත්
    මටත් ගානක් හිතාගන්න බැරුව තමා ඉන්නේ.ඒකයි උබලගෙන් ඇහුවේ?
    කොල්ලෝ සෙට් එක පොඩ්ඩක් හිතල කියපල්ලා.මටයි ගන්න එකාටයි සාදාරණ ගානක්.
    මොකෙක්ට හරි අන්දලා දෙන්නත් හිතෙනවා.එඋනට එහෙම කරන්න හිතෙන්නේ නැ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    single disk ban.
    දබල් ඩිස්ක් ආවා.2010 මොඩලුත්
    මටත් ගානක් හිතාගන්න බැරුව තමා ඉන්නේ.ඒකයි උබලගෙන් ඇහුවේ?
    කොල්ලෝ සෙට් එක පොඩ්ඩක් හිතල කියපල්ලා.මටයි ගන්න එකාටයි සාදාරණ ගානක්.
    මොකෙක්ට හරි අන්දලා දෙන්නත් හිතෙනවා.එඋනට එහෙම කරන්න හිතෙන්නේ නැ..

    උඹ ගානක් කියපන්.. මචං
    අරෑට මං කියන්නම් නොදන්න එකෙක්ගේ එකකට වඩා දන්න එකෙක්ගේ එකක් ගන්න එක හිතට ශුවර් නේ.. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    උඹ ගානක් කියපන්.. මචං
    අරෑට මං කියන්නම් නොදන්න එකෙක්ගේ එකකට වඩා දන්න එකෙක්ගේ එකක් ගන්න එක හිතට ශුවර් නේ.. :dull:

    :lol::)

    nodanna meter karakapu sure nathi ekak ganna wele anna niyama wadak :rofl::dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    උඹ ගානක් කියපන්.. මචං
    අරෑට මං කියන්නම් නොදන්න එකෙක්ගේ එකකට වඩා දන්න එකෙක්ගේ එකක් ගන්න එක හිතට ශුවර් නේ.. :dull:

    මේකේ case එකකට තියෙන්නේ 3 weel එකේ යනකොට සද්දයක් එනවා බන්[ hum]
    එන්ගිනේ repair කරලා
    පොඩ්ඩක් හිටපන් කට්ටියගේ අදහසුත් අහල තමයි කියන්න ඌන.
    උබේ යාලුවෙක් නිසා ජරා වැඩ කරන්න බැනේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේකේ case එකකට තියෙන්නේ 3 weel එකේ යනකොට සද්දයක් එනවා බන්[ hum]
    එන්ගිනේ repair කරලා
    පොඩ්ඩක් හිටපන් කට්ටියගේ අදහසුත් අහල තමයි කියන්න ඌන.
    උබේ යාලුවෙක් නිසා ජරා වැඩ කරන්න බැනේ.

    3rd එකේ දිද..
    ආහ් ඇන්ජිම පලු කරාද බං.. :dull:
    මක් වෙලයි.. ඕක නොකියා දෙන එකෙක්ට දියන්..
    වෙන කරන්න දෙයක් නෑ පාඩු පිට දෙන්නත් බෑ නේ :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    single disk ban.
    දබල් ඩිස්ක් ආවා.2010 මොඩලුත්
    මටත් ගානක් හිතාගන්න බැරුව තමා ඉන්නේ.ඒකයි උබලගෙන් ඇහුවේ?
    කොල්ලෝ සෙට් එක පොඩ්ඩක් හිතල කියපල්ලා.මටයි ගන්න එකාටයි සාදාරණ ගානක්.
    මොකෙක්ට හරි අන්දලා දෙන්නත් හිතෙනවා.එඋනට එහෙම කරන්න හිතෙන්නේ නැ..

    මට ගානක් නම් හරියටම කියන්න අමාරුයි මචෝ එකපාරට.:sorry:

    TDIට පී ඒම් එකක් දාපන්. අපේ ඉසුරුගෙනුත් අහපන්.:)

    බයික් එක බලන්නැතුව කියන්න බෑ බන්. 1.70ක් 1.60ක් වගේ.:rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    3rd එකේ දිද..
    ආහ් ඇන්ජිම පලු කරාද බං.. :dull:
    මක් වෙලයි.. ඕක නොකියා දෙන එකෙක්ට දියන්..
    වෙන කරන්න දෙයක් නෑ පාඩු පිට දෙන්නත් බෑ නේ :nerd:

    ඔව් බන් ඇන්ජිම පලු කරා bore කරලා timin chain අනන් මනං ඔක්කොම දැම්මා
    පාඩු පිට තමා බන් දෙන්න වෙන්නේ, කොහොම හරි උපරිම මිලකට දෙන්න තමයි බලන්නේ
    එකයි මන් උබට කිව්වේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් බන් ඇන්ජිම පලු කරා bore කරලා timin chain අනන් මනං ඔක්කොම දැම්මා
    පාඩු පිට තමා බන් දෙන්න වෙන්නේ, කොහොම හරි උපරිම මිලකට දෙන්න තමයි බලන්නේ
    එකයි මන් උබට කිව්වේ

    ඈ බං ඕක 30000 ක් දුවලා තියෙද්දිත් බොර් කරේ මොකෑ බං.. :dull:
    අඩුම තරමේ 150 ක් වත් කියපන් මචං..
    ටිකක් අඩු කරන්නත් බලන් ගාන්ක කියපන් දෙන එකෙක්ට
    අරූට ඕක සෙට් කරලා උන්ගේ අම්මා මට කෙලවයි.. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා ඉර හද වගේ ශුවර් එක නම් ඉතින්.. හික් හික්
    අපෝ බං ඒකත් එක්ක බැලුවම මගේ එක ඉන්දියන් උනත් අම්මා..

    දිස්කවරි 150 එක ෆුල් අනාත ප්‍රඩක්ඩ් එකක් නේ.. :dull:

    අනිවා මං කඩේ එකාගෙන් ඇහුවම ඌටත් ඉතින් උත්තර නෑ..
    අඩෝලා නොර්මල් පස්සේ ටයර් එකෙන් 20 කට කිට්ටු කරලා යතෑකි නේද ?? :rolleyes:

    ඔව් රත් වෙලා නැවැත්තුවාම.. පොඩි ටික ටිකියක් එන්නේ.. :dull:

    ඩිස්ක් එක අතගාලා මොකක්ද බලන්න ඕනේ ??

    ඩිස් එකේ කට්ට වැටිලද කියල බලපන් බන්. දුවල තියන ගාන ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්. ගේමක් නැතුව පස්සෙ ටයර් එක 20ක් දුවන්න පුලුවන්.

    ෆුට් රෙස්ට් ගියර් පැඩ්ල් වලිනුත් හොඳ අදහසක් ගන්න පුලුවන් මචෝ දුවල තියන තරම ගැන.:yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මට ගානක් නම් හරියටම කියන්න අමාරුයි මචෝ එකපාරට.:sorry:

    TDIට පී ඒම් එකක් දාපන්. අපේ ඉසුරුගෙනුත් අහපන්.:)

    බයික් එක බලන්නැතුව කියන්න බෑ බන්. 1.70ක් 1.60ක් වගේ.:rolleyes:

    උන් දෙන්නටම දැම්මා.මගේ හිතේ තියෙන්නෙත් ඔය ගණන් තමයි මචන්.
    1.60 වඩා අඩුවෙන් නම් දීල වැඩක් නැ. ඊට වැඩ හොදයි පදිනවා දිගටම
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඈ බං ඕක 30000 ක් දුවලා තියෙද්දිත් බොර් කරේ මොකෑ බං.. :dull:
    අඩුම තරමේ 150 ක් වත් කියපන් මචං..
    ටිකක් අඩු කරන්නත් බලන් ගාන්ක කියපන් දෙන එකෙක්ට
    අරූට ඕක සෙට් කරලා උන්ගේ අම්මා මට කෙලවයි.. :baffled:

    එක තමා මන් බැ කිව්වේ :no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඩිස් එකේ කට්ට වැටිලද කියල බලපන් බන්. දුවල තියන ගාන ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්. ගේමක් නැතුව පස්සෙ ටයර් එක 20ක් දුවන්න පුලුවන්.

    ෆුට් රෙස්ට් ගියර් පැඩ්ල් වලිනුත් හොඳ අදහසක් ගන්න පුලුවන් මචෝ දුවල තියන තරම ගැන.:yes::yes:

    යා යා නූල සොයාගතිමි මා.. :lol: :lol:
    මේ W නම්බර් 2010 වගේද බං ?
     
    Last edited:
    Status
    Not open for further replies.