ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අලෝ අලෝ දැන් bike එකේ අවුල් ටික හරිද බන්?
දැන් නම් හරි බන් .
හිටපු ගමන් පොඩි වයිබ්‍රේට් එකක් එනවා.එක විතරයි දැනට :)
එ්කත් අර හිරෝ අනාතයාගේ එක වගේ තමා
ST සදා ලිදේ..

යකු උඹත් ඩිස්කවර් නේ.අර හීරෝ අනාතයට සමාන කරන්න පුලුවන්ද මේවා.:angry:
අනාතයගේ එක පාන් ගෙන්න යනවා විතරනේ
මොන සද්දේ ආවත් බයික් එක දුරත් දිව්වා හරිය.මේ සෙනසුරාදා ඉරිදටත් තියෙනවා 400km විතර දුර දුවන්න :)
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකු උඹත් ඩිස්කවර් නේ.අර හීරෝ අනාතයට සමාන කරන්න පුලුවන්ද මේවා.:angry:
    අනාතයගේ එක පාන් ගෙන්න යනවා විතරනේ
    මොන සද්දේ ආවත් බයික් එක දුරත් දිව්වා හරිය.මේ සෙනසුරාදා ඉරිදටත් තියෙනවා 400km විතර දුර දුවන්න :)

    ආතල් එකට කුකුලෝ කීවේ.. :angry: :angry:
    අනාතයා නැතුව ලිදේ දාන්න එකෙක් නෑ නේ
    අර චානකයාත් නෑ නේ :(
    චික් උඹව දාමු ලිදට.. :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආතල් එකට කුකුලෝ කීවේ.. :angry: :angry:
    අනාතයා නැතුව ලිදේ දාන්න එකෙක් නෑ නේ
    අර චානකයාත් නෑ නේ :(
    චික් උඹව දාමු ලිදට.. :P

    හි හි මට හිතුනා
    අපි කසිප්පුවාව ලිඳේ දාමු :rofl::rofl:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මම bike එක විකුනන්න කල්පනා කලේ මචන්ලා.:rolleyes:

    model -: hero honda hunk analog meter
    reg year -: 2010
    VW- xxxx
    30 352km

    මම ගත්තේ 2012 අගෝස්තු වල. මම 2 owner
    engine repair එකට 30 000 විතර ගියා.
    battery, tyre අලුත්. 3 wheel එකේ යනකොට තාම hum එක එනෝ.:(

    කියන්න අමතක උනානේ. මේක විකුනන්න පුළුවන් සාදාරන ගානක් කියපල්ලකෝ.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16440563 said:
    දැන් මාර්කට් එකේ අමුතු අමුතු පල්සර් ටිකක් තියෙනවා බං..මේ බලපන් බොරු නම්..:rofl::baffled::oo::lol:
    2uzczcz.png

    පක්සර්.:shocked:

    කටට ආපුවා කියන්න බෑ මෙතන...:lol::lol::P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම bike එක විකුනන්න කල්පනා කලේ මචන්ලා.:rolleyes:

    model -: hero honda hunk analog meter
    reg year -: 2010
    VW- xxxx
    30 352km

    මම ගත්තේ 2012 අගෝස්තු වල. මම 2 owner
    engine repair එකට 30 000 විතර ගියා.
    battery, tyre අලුත්. 3 wheel එකේ යනකොට තාම hum එක එනෝ.:(

    කියන්න අමතක උනානේ. මේක විකුනන්න පුළුවන් සාදාරන ගානක් කියපල්ලකෝ.

    කීයක් කියනවද උඹ මචං ?? :dull:
    දබල් ඩිස්ක්ද ? කොල්ලෙක් බයික් එකක් ගන්න හොයනවා.. :rolleyes:
    මට ඔකේ මොඩල් මතක නෑ. දබල් ඩිස්ක් එකක් ආවා නේ.. ?? :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ මචංලා
    දිස්කවරි 150 යක් බැලුවා දැන් ටිකකට කලින්.. නම්බර් එක W ද කොහේද 115 කීවා ඒක..
    ඒකෙත් එන්ජිම ටික් ටික් ගානවා බං ඒක නොර්මල්ද ??

    ඔවයි බැටරිය සීල් ටයිප් නේ ??

    ඒක 17 ගානක් දුවලා තිබුනා. ඒත් ටයර් දෙක බ්‍රැන්ඩ් දෙකක් බංලා..
    ඉස්සරහා එක දන්ලොප් එකක්. පස්ස සියැට්..

    ඔරිජිනල් එන්නේ මක්කය ??

    සාමාන්‍යයෙන් පස්ස දෙකකට ඉස්සරහා එකක් අනුපාතෙට නේද මාරු කරන්නේ ??
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,492
    17,496
    113
    Auckland
    ඒ මචංලා
    දිස්කවරි 150 යක් බැලුවා දැන් ටිකකට කලින්.. නම්බර් එක W ද කොහේද 115 කීවා ඒක..
    ඒකෙත් එන්ජිම ටික් ටික් ගානවා බං ඒක නොර්මල්ද ??

    ඔවයි බැටරිය සීල් ටයිප් නේ ??

    ඒක 17 ගානක් දුවලා තිබුනා. ඒත් ටයර් දෙක බ්‍රැන්ඩ් දෙකක් බංලා..
    ඉස්සරහා එක දන්ලොප් එකක්. පස්ස සියැට්..

    ඔරිජිනල් එන්නේ මක්කය ??

    සාමාන්‍යයෙන් පස්ස දෙකකට ඉස්සරහා එකක් අනුපාතෙට නේද මාරු කරන්නේ ??

    sure meter karakawala athi:dull:
     
    Status
    Not open for further replies.