2011 නම් වෙන්න බෑ බං.. x ආවේ ඒ කාලේ නේ..![]()
මගෙ එක W නම්බර්. 2011 රෙජිස්ට්‍රේෂන්.

2011 නම් වෙන්න බෑ බං.. x ආවේ ඒ කාලේ නේ..![]()

කිරි පුතා.......
![]()


සමහර එවුන් ඔය අන්දලා දෙන්නේ.එත් හිත දෙන්නේ නැ බන් බලමු..නොදන්න එකෙක්ට අන්දලා දෙන එකත් හරි නෑ නේ බං..
අනේ මංදා..
W නම්බර් 2011 මාර්තු විටර වෙනකම් අවා
සමහර එවුන් ඔය අන්දලා දෙන්නේ.එත් හිත දෙන්නේ නැ බන් බලමු..

මොකාද ඔය හැම තැනම කියවන කිරිපුතා?
ඔය මීටරේ කරකවන්න පට්ටම ලේසියි බොල. ඩ්‍රිල් එකක් තිබ්බනම් ඇත්.![]()
අර විකිලීක්ස් අයියාගෙන් ඈහුවා නම් කියලා දෙයි කිරි පුතා ගැන......
)මගෙ එකත් මචෝ මං හිතන්නේ අන්දල දෙන්න හිතාගෙන දුන්නේ..
මොකෝ බයික් එක විකුණන්න හේතුවක් තිබ්බෙ නෑ.
ගත්ත ගමන්ම ආව CDI අවුල. උන්ට ෂුවර් එකටම ඒක හදාගන්න බැරිවෙලා තියෙන්න ඇත්තේ. ලෙඩේ හොයාගන්න බැරිවෙන්න ඇති. ඒත් ඒක ආපු ගමන්ම හදාගත්ත අපි.
ඊට පස්සෙ ඉතින් කාලයක් දිව්වට පස්සෙ ආයිත් ආවනේ අවුල. ඒපාර ඉතින් වෙන යුනිට් එකක් දැම්ම.
ඇත්තටම කියනවනම් දැන් කලින්ට වඩා එන්ජිම ස්මූත්.
මට නම් හිතෙන්නේ කලින් එකා විකුණන්න ඇත්තේ ඕක ඇවිල්ල බයවෙලා කියල.![]()

W නම්බර් 2011 මාර්තු විටර වෙනකම් අවා
සමහර එවුන් ඔය අන්දලා දෙන්නේ.එත් හිත දෙන්නේ නැ බන් බලමු..
වෙන එකකට පලයන් මචං සිරාවටම උඹ.. අර විකිලීක්ස් අයියාගෙන් ඈහුවා නම් කියලා දෙයි කිරි පුතා ගැන......
![]()
(නුවර පැත්තේ මීටර් කරකවන ඩයල් එකක්ලු.)



අයියා?![]()
අද මොනවද බොල බිව්වේ...
ගැරඬි දාපු කසිය ගැහුවද?
ඕක කරකවන එක ගේමක් නෙමේ...
මං ඩ්‍රිල් එක දාල 120ටම යවල තියනව මීටරේ...![]()

ගන්න දවසේ ඔය අවුල අවේ නැද්ද බන්? බලාගෙන ගියාම use කරපු bike එකක් ගන්න ගියාම කාලම බලන්න ඕන![]()


මීටරේ කරකවන්න ඔච්චර අමාරුද බං..
මගේ පරණ මීටරේ කරකවලා බලලා හෙට ටියුටෝරියල් එකක් දාන්නම් උඹලට..![]()

ඩ්‍රිල් එක දාල අනිත් පැත්තට කැරකෙව්ව නම් කැරකෙනව මීටරේ. මං ඉස්සරහට විතරයි හැබැයි කරකෝල තියෙන්නෙ.
ඩ්‍රිල් එකක් දැම්මම මොකුත් ගලවන්න ඕන්නෑනෙ බන් කේබලේ රෝදෙ ගාවින් ගලවන්න විතරයි ඕනෙ.![]()
පස්සට කැරකැව්වට එතින් හරියන එකක් නෑ පුටේ.. 
![]()
පස්සට කැරකැව්වට එතින් හරියන එකක් නෑ පුටේ..
බිකොස් බයික් එක පස්සට කැරකැව්වට මීටරේ අනිත්පැත්තට යන්නෑ නේ..![]()


වෙන එකකට පලයන් මචං සිරාවටම උඹ..
ඕක දීපන් ...
bike එකේ 3 වීල් එකේ සද්දේ විතරයි බන් අව්ලකට තියෙන්නේ.
විකුනන්නේ බන් pulsar එකක් ගන්න ආසාවක් ආව. අනිත් එක අවුරුද්දක් විටර පැදලා අලුත් එකකට යන එක හොදයි බන්.
පුක්සර් එකක් කීයට කියලා ගන්නද බං ?? 

ආපහු කැරකෙනවලු බන්...
මං ගලෝපු එකක් අතින් කරකෝල තියන්ව මගෙ මතකය හරිනම්...![]()


එහෙම කැරෙකෙන්නෑ පුටේ..
මම නම් හිතන්නෑ..
එහෙම කැරකුණා නම් අපේ උන් හැම එකාම කරකවයි.
ගැරේජ් එකක් එකක් ගානේ..![]()
![]()

බලමු. මං අපේ TVS එකේ කරකෝලම කියන්නම් තත්වේ...![]()

පුක්සර් එකක් කීයට කියලා ගන්නද බං ??
ජප්පෙක්ටම පල..![]()
.බලමු මේක වැඩි ගානකට සෙට් උනොත් දෙනවා.