|~ Lovers Avenue VI ~|

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444473 said:
    පල පල.... :growl::growl:
    ලංක ලස්සන කෙල්ල නේද බන්
    9.gif
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    :lol::lol::lol: අයියෝ සල්ලි කිව්වලු
    උටත් එන්න කියමුද???

    ලංක ලස්සන කෙල්ල නේද බන්
    9.gif
    ලස්සනයි නම් තමයි ඉතින් හැබැයි. ලොකුයිලු නේ...
    වැඩ වැඩි බන්
    අඩ ආවෙත් එළකිරි කොල්ලෙක්ගේ ගෙදර කාලෙකින් අපු නිසා
    නැත්නම් පාස් වර්ඩ් එක මතකත් නෑ

    මේ අනිත් සෙට් එකත් සෙට් කර ගමු අලුත් අවුරුද්දත් එනවා මොනවා හරි කරමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444561 said:
    උටත් එන්න කියමුද???

    :P
    ලස්සනයි නම් තමයි ඉතින් හැබැයි. ලොකුයිලු නේ...
    කොහොමද ගෙදර ගිය හැටි

    මේ අනිත් සෙට් එකත් සෙට් කර ගමු අලුත් අවුරුද්දත් එනවා මොනවා හරි කරමු
    අලුත් අවුරුද්දට ගමේ යනවා අපි බුහා හාඅ හා හා