mage sathi deken data iwarai ban ... maximum 18 days thamai use karanna puluwan
den use karanne Dialog, Etisalat etc![]()

mage sathi deken data iwarai ban ... maximum 18 days thamai use karanna puluwan
den use karanne Dialog, Etisalat etc![]()

ගත්තට පස්සේ ගත්තේ අපරාදේ කියල හිතෙයි.. අපහු හැරීමක් නැ.. කරපු දේ ගැන පසු තැවිලි වෙන්නේ නැත්තන් ගන්න අව්ලක් නැ... මොකද 35 GB දවස් 15න් ඉවර වෙනවා...

යාළුවා;16444524 said:උඹ වැඩට යන එකෙක්ද ගෙදර ඉන්න එකෙක්ද?
උඹට දැන් ස්ලෝව් නිසා සමහරවිට 15GB ඇති වෙනවා ඇති. හැබැයි ඕක 16 ගුණයකින් (8Mbps) උන ගමන් උඹට 35GBත් මදි වෙන්න බැරි නෑ.
පොඩ්ඩක් බලල මාරු වෙයන්....
උඹ ගෙදරද ඉන්නෙ. වැඩට යනවද? පුතෝ ස්පීඩ් වැඩි උනා කියන්නෙ යූ ටියුබ් ස්ට්රීමින් පට්ට වෙනවා. එතකොට උඹ HD වලින් බලයි. අනික වැඩියෙන් බලයි.මම ගොඩක් youtube යූස් කරන එකෙක් බං
අනෙ මන්ද මොනා කරන්නද කියල
වැඩි වෙයි යූසේජ් එක සෑහෙන්න
පොඩ්ඩක් හිතල බලල ගනින්.512 eken 40 gb ban upload download dekama. eka wadak na thama dan512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.
Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.

යාළුවා;16444582 said:උඹ ගෙදරද ඉන්නෙ. වැඩට යනවද? පුතෝ ස්පීඩ් වැඩි උනා කියන්නෙ යූ ටියුබ් ස්ට්රීමින් පට්ට වෙනවා. එතකොට උඹ HD වලින් බලයි. අනික වැඩියෙන් බලයි.වැඩි වෙයි යූසේජ් එක සෑහෙන්න
පොඩ්ඩක් හිතල බලල ගනින්.
තමන්ට කියල පාලනයක් තියාගන්න පුළුවන්නන් ගනින්. මොකද උඹ ගත්තොත් උඹ බල වීඩියෝ කොලිටි එකෙන් ආතල් එකේ බැලුවහැකි.
512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.
Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.
මමත් එහෙම තමා. එහෙනං මචන් මාරු වෙයන්. පට්ට උඹටවැඩට යනව බං.රෑට net use karana පොඩි වෙලාවෙවත් හරියට මුකුත් කරගන්න බැහැ. එපා වෙනව
ටිකක් වැඩියෙන් ගියත් 25න් ශේප් කළහැකි. යූසේජ් මීටර් එක බලල දවසට යන ගැන බැලන්ස් කරගනින්.

අනේ ඒ ගැන කියන්න කො512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.
Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.
ow ithin HD (480p) videos load kara kara bluwoth nam yanawa..mama nam usage gna hithanne na..one eka blanawa,kwadawath adu 35GB nam madi wela na wadi wenwa misakමෙහෙ හද්ද වන්නිය බං සිග්නල් නෑ
youtube browsing කරාම බර data යනවද .. ?