SLT Package Change Home to WebFamily :P

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගත්තට පස්සේ ගත්තේ අපරාදේ කියල හිතෙයි.. අපහු හැරීමක් නැ.. කරපු දේ ගැන පසු තැවිලි වෙන්නේ නැත්තන් ගන්න අව්ලක් නැ... මොකද 35 GB දවස් 15න් ඉවර වෙනවා...

    Nikan Iwara wenne na neda? Use karoth witharaine?:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ වැඩට යන එකෙක්ද ගෙදර ඉන්න එකෙක්ද?
    උඹට දැන් ස්ලෝව් නිසා සමහරවිට 15GB ඇති වෙනවා ඇති. හැබැයි ඕක 16 ගුණයකින් (8Mbps) උන ගමන් උඹට 35GBත් මදි වෙන්න බැරි නෑ.:dull:
    පොඩ්ඩක් බලල මාරු වෙයන්....
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    යාළුවා;16444524 said:
    උඹ වැඩට යන එකෙක්ද ගෙදර ඉන්න එකෙක්ද?
    උඹට දැන් ස්ලෝව් නිසා සමහරවිට 15GB ඇති වෙනවා ඇති. හැබැයි ඕක 16 ගුණයකින් (8Mbps) උන ගමන් උඹට 35GBත් මදි වෙන්න බැරි නෑ.:dull:
    පොඩ්ඩක් බලල මාරු වෙයන්....

    මම ගොඩක් youtube යූස් කරන එකෙක් බං
    අනෙ මන්ද මොනා කරන්නද කියල
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.

    Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.
     
    • Like
    Reactions: DJLEOx78

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම ගොඩක් youtube යූස් කරන එකෙක් බං
    අනෙ මන්ද මොනා කරන්නද කියල
    උඹ ගෙදරද ඉන්නෙ. වැඩට යනවද? පුතෝ ස්පීඩ් වැඩි උනා කියන්නෙ යූ ටියුබ් ස්ට්‍රීමින් පට්ට වෙනවා. එතකොට උඹ HD වලින් බලයි. අනික වැඩියෙන් බලයි.:baffled: වැඩි වෙයි යූසේජ් එක සෑහෙන්න :P පොඩ්ඩක් හිතල බලල ගනින්.
    තමන්ට කියල පාලනයක් තියාගන්න පුළුවන්නන් ගනින්. මොකද උඹ ගත්තොත් උඹ බල වීඩියෝ කොලිටි එකෙන් ආතල් එකේ බැලුවහැකි.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ane manda ban lankawe ISP la okkoma ekai, mama me inne slt lata ayubowan kiyala lankabell 35 gb ekakui monitel 20 gb 1290 pgk ekakui use karanna
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.

    Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.
    512 eken 40 gb ban upload download dekama. eka wadak na thama dan :dull:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    යාළුවා;16444582 said:
    උඹ ගෙදරද ඉන්නෙ. වැඩට යනවද? පුතෝ ස්පීඩ් වැඩි උනා කියන්නෙ යූ ටියුබ් ස්ට්‍රීමින් පට්ට වෙනවා. එතකොට උඹ HD වලින් බලයි. අනික වැඩියෙන් බලයි.:baffled: වැඩි වෙයි යූසේජ් එක සෑහෙන්න :P පොඩ්ඩක් හිතල බලල ගනින්.
    තමන්ට කියල පාලනයක් තියාගන්න පුළුවන්නන් ගනින්. මොකද උඹ ගත්තොත් උඹ බල වීඩියෝ කොලිටි එකෙන් ආතල් එකේ බැලුවහැකි.

    වැඩට යනව බං.රෑට net use karana පොඩි වෙලාවෙවත් හරියට මුකුත් කරගන්න බැහැ. එපා වෙනව
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo
    512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.

    Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.

    11.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැඩට යනව බං.රෑට net use karana පොඩි වෙලාවෙවත් හරියට මුකුත් කරගන්න බැහැ. එපා වෙනව
    මමත් එහෙම තමා. එහෙනං මචන් මාරු වෙයන්. පට්ට උඹට :) ටිකක් වැඩියෙන් ගියත් 25න් ශේප් කළහැකි. යූසේජ් මීටර් එක බලල දවසට යන ගැන බැලන්ස් කරගනින්.:)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mehemai gedara inna kenekta nan 35GB aniwa madi. mokada mam gedara hitapu kaale 60+ giya :D
    habai dannan echchara use wenne naa. mokada gedara inna thiyena welaawa adui. ada (28) wenakota mage 35GB walin thawath 15GB ithurui :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    512Kbps eken dan unlimited download karanna baha 27GB da koheda giya gaman slow wenawa. Enisa 8Mbps eke 35GB ganna eka watinawa.

    Speed wadi nisa ikmanata data iwara wenawa nam flash block karana software ekak da ganin. ethakota click kaloth witharai flash play wenne. youtube unath ehemai.
    අනේ ඒ ගැන කියන්න කො
    ගිය සතිය ඉදලම ස්ලෝව් වෙලා
    වැඩක් නෑ මෙලෝ
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මෙහෙ හද්ද වන්නිය බං සිග්නල් නෑ :growl:

    youtube browsing කරාම බර data යනවද .. ?
    ow ithin HD (480p) videos load kara kara bluwoth nam yanawa..mama nam usage gna hithanne na..one eka blanawa,kwadawath adu 35GB nam madi wela na wadi wenwa misak :yes: