ElaKiri Social Welfare Event 2014 - Kandy

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කුචු කුචු ලොක්කා;16446132 said:
සමූපකාර මහත්තයා නොවෙන්න නානවා බුදු නෑමක්

:)
සමූපකාරේ හිස් කරාද...:P
 
සමූපකාරේ හිස් කරාද...:P

නෑ බන් අපේ කැන්ඩියා මට කිවේ 1-2 අතර ලමයින්ට ගන්න කියලා මම එහෙමම ඉල්ලුවා හොදවෙලාවට එතනින් තමා අපි යන ලමා නිවාසෙට ඔවා ගන්නේ පොර ඇහුවා මගෙන් මොකටද කියලා මම කිවුව වැඩේ එතන අයට ගන්න වෙන්නෙ මම ඉල්ලපු එක නෙමේ වෙන එකක් කියලා පොරම කියලා ගෙන්නලා දුන්නා තව ටිකෙන් මට තමා සේරම බොන්න වෙන්නේ
:)

ගියානම් හිස් කරලා එවන්නේ
:P
 
Last edited:

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කුචු කුචු ලොක්කා;16446292 said:
නෑ බන් අපේ කැන්ඩියා මට කිවේ 1-2 අතර ලමයින්ට ගන්න කියලා මම එහෙමම ඉල්ලුවා හොදවෙලාවට එතනින් තමා අපි යන ලමා නිවාසෙට ඔවා ගන්නේ පොර ඇහුවා මගෙන් මොකටද කියලා මම කිවුව වැඩේ එතන අයට ගෙන්න වෙන්න මම ඉල්ලපු එක නෙමේ වෙන එකක් කියලා පොරම කියලා ගෙන්නලා දුන්නා තව ටිකෙන් මට තමා සේරම බොන්න වෙන්නේ
:)

ගියානම් හිස් කරලා එවන්නේ
:P
:lol::lol:
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔන්න කොළඹ ඉඳල එන අයට නම් අපි මෙහෙ කෑම බීම සුදානම් කරලා තියන්නේ......!
    තව කුරුත් එනවා නම් කලින් කියන්න හොඳේ.... නැත්නම් අඩුපාඩු සිද්ද වෙන්න ඉඩ තියෙනවා....

    :):):):)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මේ එහෙට ගෙනියන්න අපි ගත්ත ඇදුම් වලින් කීපයක්...

    04050712648217656688.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුචු කුචු ලොක්කා;16446304 said:
    කොලබ කට්ටියක් හූ කියාගෙන කෝච්චියේ එනවා කියලා තියනවා බලමු කෝ.....

    :)

    kochchiye enna wenne na ban :(
    no bookings :(