සමූපකාරේ හිස් කරාද...කුචු කුචු ලොක්කා;16446132 said:සමූපකාර මහත්තයා නොවෙන්න නානවා බුදු නෑමක්
![]()

සමූපකාරේ හිස් කරාද...![]()


කුචු කුචු ලොක්කා;16446292 said:නෑ බන් අපේ කැන්ඩියා මට කිවේ 1-2 අතර ලමයින්ට ගන්න කියලා මම එහෙමම ඉල්ලුවා හොදවෙලාවට එතනින් තමා අපි යන ලමා නිවාසෙට ඔවා ගන්නේ පොර ඇහුවා මගෙන් මොකටද කියලා මම කිවුව වැඩේ එතන අයට ගෙන්න වෙන්න මම ඉල්ලපු එක නෙමේ වෙන එකක් කියලා පොරම කියලා ගෙන්නලා දුන්නා තව ටිකෙන් මට තමා සේරම බොන්න වෙන්නේ
ගියානම් හිස් කරලා එවන්නේ![]()



ඔන්න කොළඹ ඉඳල එන අයට නම් අපි මෙහෙ කෑම බීම සුදානම් කරලා තියන්නේ......!
තව කුරුත් එනවා නම් කලින් කියන්න හොඳේ.... නැත්නම් අඩුපාඩු සිද්ද වෙන්න ඉඩ තියෙනවා....




මේ එහෙට ගෙනියන්න අපි ගත්ත ඇදුම් වලින් කීපයක්...
![]()

ලස්සනයි කියුට්බෙබි..![]()
ada thawa adum gaththa kattiya gihin..ewayeth 4tos dai puluwan unoth..
යාළුවා;16446600 said:

BUMP .. yana ekekwat no ansr .. enna wen na a kiyanne
කුචු කුචු ලොක්කා;16446304 said:කොලබ කට්ටියක් හූ කියාගෙන කෝච්චියේ එනවා කියලා තියනවා බලමු කෝ.....
![]()

