2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුදු රෝස;16447116 said:
    බොහොම ස්තුතියි නැකත්රාළ....... :) :) :)



    ඇයි අව්රෝරා, මමත් අද තමයි කාලෙකට පස්සේ රේඩියෝ අහන්න ආවේ... :) :)
    :shocked::shocked::shocked::shocked:

    දැක්ක කල්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැකැත් රාල;16447086 said:
    ඔහොම කියලා හැමෝම මේ රටින් ගියාම හරියන්නෙ නෑ බන්
    00020661.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ වෙල්කම් බැක් කිව්වා
    අපිව මතකද ?

    ayeth ahala...mathakai mathakai....:):):)

    සුදු රෝස;16447116 said:
    . :) :) :)



    ඇයි අව්රෝරා, මමත් අද තමයි කාලෙකට පස්සේ රේඩියෝ අහන්න ආවේ... :) :)


    elazzzzzzzzzzzz
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුදු රෝස;16447077 said:
    කවුරු හරි මට කියල දෙනවද රේඩියෝ එක play කරන විදිය???? :(:(:( මගේ browser එකේ play වෙන්නේ නෑනේ????

    http://radio.elakiri.com/ meka wada nadda ? wena web browser ekakin try karala balanna
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ... ඒ අපායේ තමයි :(:(:(


    ඔයාම තත් කාල බලල කියන්නකෝ බලන්න :rolleyes::rolleyes::rolleyes:


    මෙහෙට වෙලා රන් මැණිකෙ වගේ ගොවි බිරිඳක් වෙලා ගෙදෙට්ට වෙලා කෑමක් බීමක් හදාගන ළමයෙක් බලාගන ළිඳ ළඟ සංගමේට සෙට් වෙන්නෙ නැතුව හොඳ වැඩේ ඔහෙට ගියාට... :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16447029 said:
    පලයන්කෝ ඊළඟ පාර කපල මරන්නෙ :)
    :angry::angry::angry::angry::angry:
    මෙයාගෙ පම්පෝරිය...:dull:
    :D:D:D:D
    යාළුවා;16447068 said:
    බංගලි සීරිස් එකේ ඉඳල ඒසියා කප් එක... දිගටම අන්බීටන් හිටපු අපි ඊයෙ පැරදුනා.
    මොකෝ ඔයා ගියානෙ සුදු. :rofl: මම වන්ඩු හදන හැටි ඉගෙන ගනහරි හදල දෙන්නන්.. හිටපන්කෝ ගෙදෙට්ට වෙලා ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකකින් මැච් එක බල බල. ප්‍රොජෙක්ටර් එකයි ස්ක්‍රීන් එකයි අරන් දෙන්නන්.:P

    ticket එක අපරාදෙනේ මෙයා :(

    onna after 1 year vithara passe ayeth elakiri radio ekata set venna chance ekak set una...kohomada ithin kattiyata...ape kibula neda show eka karanne..mavath ekathu kara gannako oya song ekakata...:):):):):)

    (sorry venna one Sinhala kotanna vidihak ne)

    AWRORA Back....
    welcome වේවා කිව්ව එහෙනං ආයෙත් හැමදාම එන්න :)