opera web browser එක

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    opera browser eke speed eka hondai thamai. eath machan samahara pages wala elements load wenne kaali aduwen. javascript ehema render wenakota poddak wikara widihata display karanawa oke. ea arenna awulak naha. :)
    eath firefox and chrome/ chromium thamai man use karanne. operath use karanawa hadissiyakadi wena browser ekakin mokak hari wadak karanna one unahama
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    ඒවා ගැනනම් දන්නේ න මචෝ.වෙන අව්ලක් නැනේ මේකේ?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    opera browser eke speed eka hondai thamai. eath machan samahara pages wala elements load wenne kaali aduwen. javascript ehema render wenakota poddak wikara widihata display karanawa oke. ea arenna awulak naha. :)
    eath firefox and chrome/ chromium thamai man use karanne. operath use karanawa hadissiyakadi wena browser ekakin mokak hari wadak karanna one unahama

    මචන් දැන් ඒ අවුල නැහැ. ලඟදි ඉඳන් උන් use කරන්නේ chromium එත් chrome වලට වඩා speed :P

    එත් තාම පරණ presto engine broswer එකේ data sync කරගන්න දීල නැහැ :frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කියනවට ඕක පොඩ්ඩක් දාල බලපන්කො.net ස්ලෝව් උනාම තමයි වැඩියෙන්ම වෙනස තේරෙන්නේ.

    ඕක ටික කාලයක් පාවිච්චි කරද්දි ස්ලොව් වෙනවා බන්:(
    ක්රොම් තරම් අනිත් එකක් වත් හරි ගියෙ නැ මට:)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඕක ටික කාලයක් පාවිච්චි කරද්දි ස්ලොව් වෙනවා බන්:(
    ක්රොම් තරම් අනිත් එකක් වත් හරි ගියෙ නැ මට:)

    ක්රොම් එකත් ටිකක් කල් ගියාම slow නේ බන් මට එපා උන.:rolleyes: