මචන්ලා උබල use කරන වෙබ් browser එක මොකක්ද?
මම දැන් use කරන්නේ opera මේක chrome වලට වඩා ටිකක් speed
data ලිමිට් උනාම උනත් සාමාන්‍යo speed එකක් තියනවා.[මේකේ data compression system එකක් තිබෙන නිසා]
මේක වැඩියෙන්ම වටින්නේ නෙට් slow උනාම..
පොඩ්ඩක් use කරලා බලලා ,උබලගේ අදහසුත් කියන්න.
www.opera.com
හොද නම් ඉතින් rep එහෙමත් දියල්ලකෝ.
නැත්තම් ඉතින් bump එකක්වත් දාපල්ලා.

Last edited: