ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,387
    113
    ඇයි එන්නද
    පාලු පාරේ කුකුලා වලන් බිදලා...
    හික් හික්.. ඉස්සර හැමදාම මන් මාතරත් යනවා 70ට විතර සාමාන්‍යය තියාගගෙන... :(

    උබ වරෙන් කොළබ මේ පාරවල් වල 10kmph වත් යන්න අමාරුයි, මාර traffic එකක් මෙහෙ තියෙන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගන්න හුයන්නක් ලීස් නොදා ගනින් මචං
    සල්ලි තියේ නම්..
    මොකද ඉතින් කවදා ගෙව්වත් උඹ නේ ගෙවන්නේ.. :dull:

    :) hmm ekath eththa...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබ වරෙන් කොළබ මේ පාරවල් වල 10kmph වත් යන්න අමාරුයි, මාර traffic එකක් මෙහෙ තියෙන්නේ

    :dull: :dull: :dull: :dull:
    ඒක නම් ඇත්ත.
    එක පාරක් කැලිණියේ ඉදන් කොටුවට එන්න ඇවිත්
    මට එපා වෙලා පස්සේ ආපු එකාට පැදපන් කියලා
    මං පස්සේ ආවා... :lol: :lol:
    1 එකෙන් 2 එකට 2 කෙන් එකට කුජීතයි..
    :dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,387
    113
    ඇයි එන්නද
    :dull: :dull: :dull: :dull:
    ඒක නම් ඇත්ත.
    එක පාරක් කැලිණියේ ඉදන් කොටුවට එන්න ඇවිත්
    මට එපා වෙලා පස්සේ ආපු එකාට පැදපන් කියලා
    මං පස්සේ ආවා... :lol: :lol:
    1 එකෙන් 2 එකට 2 කෙන් එකට කුජීතයි..
    :dull:

    අද පාරේ වාහන නැ බන් වැඩිය, අනික marine drive එක හදලා තියෙන්නම race යන්න :lol::lol:
    මේ පාරේ baja,xr,hornet යන්නෙම 90 ට එහා.

    කුක්කුපැටියා marine drive එකේ යන්නෙත් 90 එහා මම දැකලා තියෙනවා, :lol::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද පාරේ වාහන නැ බන් වැඩිය, අනික marine drive එක හදලා තියෙන්නම race යන්න :lol::lol:
    මේ පාරේ baja,xr,hornet යන්නෙම 90 ට එහා.

    කුක්කුපැටියා marine drive එකේ යන්නෙත් 90 එහා මම දැකලා තියෙනවා, :lol::lol:

    මම ඉස්සර a/l පන්ති ආවා රොටරියේ..
    ඒ එද්දී එක දවසක් ගල්කිස්ස හරියේදී පට්ට ටැෆික් එක ax-1 එකෙක් ලස්සනට බයික් එක පේමන්ට් එක උඩට දාගෙන හෙන ඕෆ්රෝඩ් යෑමක් ගියා..
    මට අඩුනා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අද පාරේ වාහන නැ බන් වැඩිය, අනික marine drive එක හදලා තියෙන්නම race යන්න :lol::lol:
    මේ පාරේ baja,xr,hornet යන්නෙම 90 ට එහා.

    කුක්කුපැටියා marine drive එකේ යන්නෙත් 90 එහා මම දැකලා තියෙනවා, :lol::lol:

    උඹ අවිත්තාවේ ඉඳන් කොළඹ ආවද බං ?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ අවිත්තාවේ ඉඳන් කොළඹ ආවද බං ?

    මම ඉපදුනේ මොරටුවේ යකෝ :growl::growl::growl:




    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :shocked: තොපිලත් ඉතින් ගවුම් කොටයක් දැක්කහම.... දූවගෙන යන්නේ....... :eek:

    මේ පාර දෙනවා JVP එකට...... උන් ටික අඩුම ගානේ, විපක්ෂයක් විදිහටවත් ඉදී....... :)

    අනිත් උන්ට බලේ ලැබුනට පස්සේ, මොලේ නැති වෙනවනේ........ :angry:

    බොරුවට බන් කිව්වේ.:lol:
    JVP එකට තමා දුන්නේ.අනේ මන්ද කව්රු ආවත් ඔය ටික තමයි මට නම් හිතෙන්නේ :dull:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    GN 125 මේකෙ ඉන්න එව්වො ටික ඔහොම තමා කියන්නෙ...:angry:

    පල්සරේ හොඳයි වරදක් නෑ. හැබැයි ඉතින් අර බඩ ගෙඩියගෙ එක පැදල හිතට අල්ලනවද බලන්න.

    නැත්නම් ජප්පෙක්ම ගමුකෝ..
    හෝනට් ජේඩ් නෙමෙ වියදම් අඩු එකක් ගමු. ආරක්ෂාවත් හොඳයි. :)
    වියදම් අඩු ජපන් ටිකක් දාපන්කෝ බලන්න:P
    වෙලාතියෙන්නේ ඕවයි කිසි sport look එකක් නැනේ.:(

    :shocked: ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා....... :angry:
    මොකක්ද උබ කරපු වැඩේ.කියපන්කො අපිටත් දැනගන්න. කූඩු යන්න වෙන වැඩක් වෙන්න ඇති.:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටෑර් දෙකම ගෙවිලා සිංහලු..ඊයේ පෙරේදා 20000 පැන්නේ..මම බැලුවේ අලුතෙන් ටයර් දෙකක් දාන්න..කම්පනියෙන් ආවේ MRF නේ..ඉස්සරහා 90/90/17 ,පස්ස 120/90/17.

    CEAT ටයර් හොදද?පස්සට මේ පාර 130/70/17 දාන්න බැලුවේ(200 NS එකට එන ටයර් එක)..අව්ලක් යයිද?ඉඩ ඇති වෙයිද ටයර් එක බස්සන්න?තාක්ෂණික දෝෂ එයි ද?

    කියාපල්ලකෝ යකුනේ බොලාලගේ අදහස්
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16449845 said:
    ටෑර් දෙකම ගෙවිලා සිංහලු..ඊයේ පෙරේදා 20000 පැන්නේ..මම බැලුවේ අලුතෙන් ටයර් දෙකක් දාන්න..කම්පනියෙන් ආවේ MRF නේ..ඉස්සරහා 90/90/17 ,පස්ස 120/90/17.

    CEAT ටයර් හොදද?පස්සට මේ පාර 130/70/17 දාන්න බැලුවේ(200 NS එකට එන ටයර් එක)..අව්ලක් යයිද?ඉඩ ඇති වෙයිද ටයර් එක බස්සන්න?තාක්ෂණික දෝෂ එයි ද?

    කියාපල්ලකෝ යකුනේ බොලාලගේ අදහස්

    අර මිචලින්ද මක්කද දාපිව.. ;)
    MRF වලට නම් මං මනාපයි..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rolleyes: :rolleyes: ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්.... :rolleyes: :rolleyes:

    10153208_417851501692913_475407765_n.jpg


    10152622_417851641692899_118514539_n.jpg


    10156165_417851808359549_549164475_n.jpg

    ආයි තිබ්බ ගාන්ට කිකිට්ටු ගානකට කැරකුවා.. :angry: :angry: :dull: :dull:

    ප/ලි.
    මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි.. :dull:
    මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
    එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
    සහගහනවා යකෝ...
    මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොහොමෙයි කරකෙව්වේ?

    :dull: :dull: :dull: :dull:
    හික් හික් .. දන්නැතේ ඉතින්.. ලේසී බං..
    :baffled: :baffled::baffled: :baffled:

    පොඩි ඉදිකට්ටක් හොදටම ඇති කරකවන්න නම්.. :oo:
    ඔතනට එනකන් ගලවගන්න මල් ඉස්කුරුප්පුනියක් ඕනේ.. :P
     
    Status
    Not open for further replies.