ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු එකක් නෙමේ පොඩි පහේ එකක් ගන්න පුලුවන්..

    125 එකක් වගෙ. මෙව්ව එහෙම ඉතින් පට්ට භාන්ඩ.:D

    suzuki-762861.JPG

    0bb159cc-0718-11e3-b8fd-12313b0619d6.jpg

    පෙනුමට අකමැතිනම් තමා ඉතින්.:dull:
    හරි හරි කැමැත්තක්..:)

    හැටි විතරක් !! මට නම් පෙන්නේ පුත්තලම් බූරුවෙක් ගේ ශේප් එක ඕකෙන් :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ බෙල්ල අල්ලන්නේ මම ඔහොම දැන් :frown: අට මගල් මට ගන්න කියනවට :angry:

    අටමගල් තේරෙයි කාලයක් පදිනකොට.:angry:

    වයසෙ හැටියට කිව්වේ..:rofl:

    එහෙනම් ඉතින් පල්සරයක්ම ගමු.:)
    මෙව්වට මොනාහරි කිව්වොත් බලාගමු.:growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කීයද බන් ඕක ගත්තේ ? :nerd:

    ලොකු එකක් නෙමේ පොඩි පහේ එකක් ගන්න පුලුවන්..

    125 එකක් වගෙ. මෙව්ව එහෙම ඉතින් පට්ට භාන්ඩ.:D

    suzuki-762861.JPG

    පෙනුමට අකමැතිනම් තමා ඉතින්.:dull:
    හරි හරි කැමැත්තක්..:)
    thariyo meka gan, indiyan magul valata vadaa hodayi.....:)
    umbe vayasata penumata galapenne mevage ekak thama....;);)
    pulsar padhinne yura vage 18 kollo.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    උඹේ බෙල්ල අල්ලන්නේ මම ඔහොම දැන් :frown: අට මගල් මට ගන්න කියනවට :angry:

    :rofl: :P:P

    අටමගල් තේරෙයි කාලයක් පදිනකොට.:angry:

    වයසෙ හැටියට කිව්වේ..:rofl:

    එහෙනම් ඉතින් පල්සරයක්ම ගමු.:)
    මෙව්වට මොනාහරි කිව්වොත් බලාගමු.:growl:

    :rofl: උ.වේ.ස. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අටමගල් තේරෙයි කාලයක් පදිනකොට.:angry:

    වයසෙ හැටියට කිව්වේ..:rofl:

    එහෙනම් ඉතින් පල්සරයක්ම ගමු.:)
    මෙව්වට මොනාහරි කිව්වොත් බලාගමු.:growl:

    ඇටි කුකුලා වගේ ඉන්න උඹට GN ඇටිලුකුල් බයිසිකලේ හොඳයි තමා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:
    මටත් ස්කුල් වෙලාවේ ට්‍රැෆික් මගුල නිසා ස්කුටරයක් ගන්න හිතිල තියෙන්නේ, ඒත් මචන් රුපියල් වලින්ම ලක්ශ දෙකකට වඩා ඕනිනේ, එච්චර දීලා ස්කුටරයක් ගන්න හිත දෙන්නේ නෑ. කාගාව හරි අලුත් එකක් අඩුවට දෙන්න තිබුනොත් කියපන්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    මටත් ස්කුල් වෙලාවේ ට්‍රැෆික් මගුල නිසා ස්කුටරයක් ගන්න හිතිල තියෙන්නේ, ඒත් මචන් රුපියල් වලින්ම ලක්ශ දෙකකට වඩා ඕනිනේ, එච්චර දීලා ස්කුටරයක් ගන්න හිත දෙන්නේ නෑ. කාගාව හරි අලුත් එකක් අඩුවට දෙන්න තිබුනොත් කියපන්.....

    මාත් සල්ලි දීල නෙමේ බන් ගන්න හිතෙන්නේ එක පාර දීල ගන්න ලෝබයි ... ලීසිං එකක් දාල ගන්නවා ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මාත් සල්ලි දීල නෙමේ බන් ගන්න හිතෙන්නේ එක පාර දීල ගන්න ලෝබයි ... ලීසිං එකක් දාල ගන්නවා ..

    :shocked: ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා....... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලයො මේකෙ තෙල් කීයක් කරයිද, රෝද හතරක යන එක ලාබයි වගේ.....:rolleyes:

    තෙල් 40ක් වත් කරනවා හොඳ කන්ඩිෂන් තියනව නම්.

    මේව නම් කෙලින්ම යකා වගේ බඩු.

    අපේ පැත්තෙ පොරක් ගාව තිබ්බ මේකෙම සුපර් හෝක් එක.

    ඇඬෙනවා...:)

    superhawk-81.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් සල්ලි දීල නෙමේ බන් ගන්න හිතෙන්නේ එක පාර දීල ගන්න ලෝබයි ... ලීසිං එකක් දාල ගන්නවා ..
    ඩොකියුමන්ට් හදන්න ගියාම එපාවෙනවනේ, එහෙම නැතිව ගන්නවානම් ගිනි පොලියට තමයි.....:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා....... :angry:
    උඹ කරපු වැඩේ කරන්න උඹ අපිට ඒවා දෙනවද......:P
    අපි ගාව ඒවා නැහැනේ....:baffled:
     
    Status
    Not open for further replies.