මචං බිංදු ගාන හරිද ??![]()
යකෝ 273660 දෙන එකාට ඔය දෙදාහ මොන ඇටයක්ද..![]()
ඔව් හරි..... දෙදාහ නෙවේ, රුපියලත් වටින කාලයක් මේක......

මචං බිංදු ගාන හරිද ??![]()
යකෝ 273660 දෙන එකාට ඔය දෙදාහ මොන ඇටයක්ද..![]()
ඔව් හරි..... 

චන්දෙ දැම්මද යකෝ....ඔව් හරි.....
දෙදාහ නෙවේ, රුපියලත් වටින කාලයක් මේක......![]()

ඔව් හරි.....
දෙදාහ නෙවේ, රුපියලත් වටින කාලයක් මේක......![]()
ඒකත් ඇත්ත..

ජන්තු අයියා;16449845 said:ටෑර් දෙකම ගෙවිලා සිංහලු..ඊයේ පෙරේදා 20000 පැන්නේ..මම බැලුවේ අලුතෙන් ටයර් දෙකක් දාන්න..කම්පනියෙන් ආවේ MRF නේ..ඉස්සරහා 90/90/17 ,පස්ස 120/90/17.
CEAT ටයර් හොදද?පස්සට මේ පාර 130/70/17 දාන්න බැලුවේ(200 NS එකට එන ටයර් එක)..අව්ලක් යයිද?ඉඩ ඇති වෙයිද ටයර් එක බස්සන්න?තාක්ෂණික දෝෂ එයි ද?
කියාපල්ලකෝ යකුනේ බොලාලගේ අදහස්

සියට් දානවට වඩා හොදයි යකෝ පරණ එක රිබිල්ඩ් කරපන්ජන්තු අයියා;16450449 said:කෝ මොකෙක්වත් නැත්දෝ?![]()

බොරුවට බන් කිව්වේ.
JVP එකට තමා දුන්නේ.අනේ මන්ද කව්රු ආවත් ඔය ටික තමයි මට නම් හිතෙන්නේ![]()
මමත් යනවා..... උන් විතරයි මනාප නොයිල්ලා, පක්ෂයට ජන්දේ ඉල්ලන්නේ..... 
මොකක්ද උබ කරපු වැඩේ.කියපන්කො අපිටත් දැනගන්න. කූඩු යන්න වෙන වැඩක් වෙන්න ඇති.![]()
කෝල් එකක් දීපන් විස්තර කියන්නම්. 
සියට් දානවට වඩා හොදයි යකෝ පරණ එක රිබිල්ඩ් කරපන්
ඵට්ටම ජරාව![]()

කුපාඩි ඩබල ඇවිත් ගියා...
චමිතට ඔහොම පදින්න කියල උපදෙස් හම්බවුනා...
එන්ජිම ඔයිට වඩා සද්ද අඩු කරන්න නම් එන්ජින් හවුසින් එකේ හිටන්ම එලයින්මන්ට් චෙක් කර කර කපල හදන්න වෙයි කිව්ව.
ඊට වඩා බයික් එකක් ගන්න එක හොඳ නිසා ඔහොම පදින්න කිව්ව. එන්ජිමේ දෝෂ වැඩී කියල තමා කියන්න වෙන්නෙ.
චමිතට ගැරඬි එහෙම මතක් කරන්න එපා ආවම...![]()

![]()
ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්....
![]()
![]()
![]()
![]()
![]()
ආයි තිබ්බ ගාන්ට කිකිට්ටු ගානකට කැරකුවා..![]()
![]()
![]()
ප/ලි.
මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි..
මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
සහගහනවා යකෝ...
මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..

උඹලා කොලඹ නේ ඡන්දෙ නැතෙයි ?![]()

හුටා පරණ CG එකක් නේද?
දැකල තියනවා. හැබැයි අඳුරන්නේ නෑ.![]()
. කොහොමද කන්ඩිශන් ? 

මම ඉස්සර a/l පන්ති ආවා රොටරියේ..
ඒ එද්දී එක දවසක් ගල්කිස්ස හරියේදී පට්ට ටැෆික් එක ax-1 එකෙක් ලස්සනට බයික් එක පේමන්ට් එක උඩට දාගෙන හෙන ඕෆ්රෝඩ් යෑමක් ගියා..
මට අඩුනා..
ආයි තිබ්බ ගාන්ට කිකිට්ටු ගානකට කැරකුවා..![]()
ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්....
![]()
![]()
![]()
![]()
![]()
![]()
ප/ලි.
මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි..
මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
සහගහනවා යකෝ...
මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..

මගෙ පරන වන්ඩිය ඒක. කොහොමද කන්ඩිශන් ?
![]()

හප්පට.
සීජී එකට දස වද දීල තියනවා...![]()

. මගේ පලවෙනි බයික් එක. ගෙදරට හොරෙන් ගත්තෙ..
වීල පවා ගැහුව සින්හලු ඕකෙන් මම. සිරාම සීන් එක කියන්නෙ ඕක මන් ගන්නකොට දැන් ඕක පදින බුවා ගාව තිබ්බෙ baja එකක්. දැන් පොර ගාව ඕක තියනකොට මම පදින්නෙ baja එකක් ..

මෙන්න මගේ මීටර් කැරකවීම.

ප/ලි.
මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි..
මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
සහගහනවා යකෝ...
මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..
ඕකෙ සොදුරු මතකයන් ගොඩක් තියනව. මගේ පලවෙනි බයික් එක. ගෙදරට හොරෙන් ගත්තෙ..
වීල පවා ගැහුව සින්හලු ඕකෙන් මම. සිරාම සීන් එක කියන්නෙ ඕක මන් ගන්නකොට දැන් ඕක පදින බුවා ගාව තිබ්බෙ baja එකක්. දැන් පොර ගාව ඕක තියනකොට මම පදින්නෙ baja එකක් ..
අනික බන් ඕක VIP නෙ![]()

මෙන්න මගේ මීටර් කැරකවීම.
අපේ TVS එකේ කැරකෙව්වෙ මේ.
මුලින්ම කියන්න ඕනේ ahsk123 කිව්ව ටිකම තමා...

මං කොලඹ නෙමේ බන්..
කාලකණ්ණි හැත්තට මං චන්දෙ දෙන්නෑ..![]()