ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    පූසො එහෙම පැනල තියනවද?:rolleyes:

    එතකොට හාවො එහෙම?:P

    මට දෙපාරක් හාවො සෙට් වුනා. :baffled:එක පාරක් මූනට ආව එකෙක් පාර දිගේ දුවගෙන. මොකෙක්ද එන්නෙ ජෙට් එක වගේ කියල හිතාගන්න බැරිවුනා. :baffled:බ්‍රේක් කරගත්ත යන්තම්. :dull:

    පාරෙ හිටපු ගෑනු එහෙම හූයි ගෑව ඒක දැකල. මිනිස්සුත් මෝල් වුනා කොහෙන්ද හාවෙක් ආවෙ කියල.:P

    තව දවසක් මහ රෑ එකෙක් ඉස්සරහින් පැනලා බයික් එක ඉස්සරහින් දුවන්න ගත්තා.:angry::angry: ඌව ඉස්සර කරන්න විදියක් නෑ මං පැත්තකට කපනකොට ඌත් ඒ පැත්තට කපනවා.:frown:

    හෝර්න් එක ගහන්නත් බය හිතුනා ඔය ගොන් යක්කු පොඩ්ඩ ඇත්නම් බයවෙලා මැරෙනවා.:angry: මීටර් 500ක් විතර ගිහිල්ල තමා ඌ පාරෙන් එලියට පැන්නේ. එතකන් ඌ පස්සෙ ගෑටුවා.:P

    මටත් බල්ලෝ පැනලා තියෙනවා බන්. අනිත් එක ගොන්නු වගේ පාර පනින උන්. එපා වෙනවා බන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ යාලුවෙක් ගාවනම් තියනව ස්කූටි පෙප් එකක් ඕනෙ නම් අහල කියන්නම්.:rolleyes:
    හොඳට තියෙනවද, අහමුද බලන්න කීයකට දෙනවද කියල.....:rolleyes::)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උන්ට තේරෙන්නේ නැ 60-70 එනකොට කොහොමද බන් එක පාර නවත්ත ගන්නේ

    සිරාවට බං..
    කියලා වැඩක් නෑ..
    හැපුනාම ඊටත් වඩා වදේ බං..
    ඒ මදිවට මාර්ග නීති කියන එව්වා හදපු එකාගේ අම්මට හාල් ගරන්න
    ඌ මහ සක්කිලි විදිහට හදලා තියෙන්නේ..

    දැන් නම් මම නවත්තලා හොදවයින් දෙකක් කියනවා..
    ඔක්කොටම හපන් කෙලා්ලෝ..
    එකෙක් මදිවට දෙන්නෙක් අතින් අල්ලන් පාර පනින්නේ.. :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳට තියෙනවද, අහමුද බලන්න කීයකට දෙනවද කියල.....:rolleyes::)

    ස්කුටි පෙප් එකක්. මං ඇහුවා 1.80ක් කියනව. හොඳටම තියනව ලඟදි ගත්ත එකක්. එයාගෙ නෝන පදින්නෙ. :yes:

    අපේ ට්‍රැවලර් චමිතා දැකල තියනවා. අහල බලන්න කොහොමද කියල. :)

    චානක මන්ජුලයත් දැකල තියෙන්න ඕනේ ඒවුනාට මතක නැතුව ඇති.:rofl:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ස්කුටි පෙප් එකක්. මං ඇහුවා 1.80ක් කියනව. හොඳටම කියන්නේ ලඟදි ගත්ත එකක්. එයාගෙ නෝන පදින්නෙ. :yes:

    අපේ ට්‍රැවලර් චමිතා දැකල තියනවා. අහල බලන්න කොහොමද කියල. :)

    චානක මන්ජුලයත් දැකල තියෙන්න ඕනේ ඒවුනාට මතක නැතුව ඇති.:rofl:

    පෙනි යන්නේ චමිතා බැදපු ගෑනු දිහා බලනවා කියලයි.. :baffled: :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්කුටි පෙප් එකක්. මං ඇහුවා 1.80ක් කියනව. හොඳටම තියනව ලඟදි ගත්ත එකක්. එයාගෙ නෝන පදින්නෙ. :yes:

    අපේ ට්‍රැවලර් චමිතා දැකල තියනවා. අහල බලන්න කොහොමද කියල. :)

    චානක මන්ජුලයත් දැකල තියෙන්න ඕනේ ඒවුනාට මතක නැතුව ඇති.:rofl:
    :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: :shocked: ඒකත් ඇත්ත..
    ASSචර්‍යය නොවැ.. :angry: :angry:

    :dull::baffled: මල්ලි සුදු වෑන්...... :P

    ඕන් අපි නම් යාන්තම් 3.30ට විතර ගිහින්, ජන්දේ දාලා ආවා, මනාප වෙනුවට, පක්ෂය දිනවන්න කතා කරන එකම පක්ෂයට...... :D :yes: :cool:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :dull: කෝල් එකක් දීපන් විස්තර කියන්නම්. :D
    ඇයි මෙතන කියන්න බැරිද?

    ඕකෙ සොදුරු මතකයන් ගොඩක් තියනව :):). මගේ පලවෙනි බයික් එක. ගෙදරට හොරෙන් ගත්තෙ..:rofl::P වීල පවා ගැහුව සින්හලු ඕකෙන් මම. සිරාම සීන් එක කියන්නෙ ඕක මන් ගන්නකොට දැන් ඕක පදින බුවා ගාව තිබ්බෙ baja එකක්. දැන් පොර ගාව ඕක තියනකොට මම පදින්නෙ baja එකක් ..:dull::dull::nerd:

    අනික බන් ඕක VIP නෙ
    :P:P
    වීල පවා ගැහුව කිව්වේ?:rolleyes:
    පෙනි යන්නේ චමිතා බැදපු ගෑනු දිහා බලනවා කියලයි.. :baffled: :rolleyes:
    එතකොට අර බඩා මමත් ඔහොමලු නේ.මම නෙමෙයි ඔය රට්ටු කියන්නේ:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක...... :dull: මේකට නම් පාන් බයිසිකල් කාරයින්ට හොදටම රිදෙයි...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්කුටර් වලට hid සෙට් කරපු කුකුලන් සිටීද ?

    බඩ තඩියාගෙ ගෙවල් පැත්තෙ එකෙක් සෙට් කරල තියනව කියල කිව්වා...:dull:

    තනි ඩයෝඩ් එකේ සෙල්ලම තමා දාන්න තියෙන්නෙ මං හිතන්නේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක...... :dull: මේකට නම් පාන් බයිසිකල් කාරයින්ට හොදටම රිදෙයි...... :P

    ඌ වනගත වෙලාද කොහෙද.:dull:
     
    Status
    Not open for further replies.