මටත් අලු කොබෙයියො සෙට්වෙලා තියනවා හප්පගෙන නෑ. උන් මීහරක් හැත්ත බෙල්ල දික් කර කර පාරෙ ඇවිදිනවා.![]()
ඒකෙක් තමා මටත්... 
මටත් අලු කොබෙයියො සෙට්වෙලා තියනවා හප්පගෙන නෑ. උන් මීහරක් හැත්ත බෙල්ල දික් කර කර පාරෙ ඇවිදිනවා.![]()
ඒකෙක් තමා මටත්... 
පූසො එහෙම පැනල තියනවද?
එතකොට හාවො එහෙම?
මට දෙපාරක් හාවො සෙට් වුනා.එක පාරක් මූනට ආව එකෙක් පාර දිගේ දුවගෙන. මොකෙක්ද එන්නෙ ජෙට් එක වගේ කියල හිතාගන්න බැරිවුනා.
බ්රේක් කරගත්ත යන්තම්.
පාරෙ හිටපු ගෑනු එහෙම හූයි ගෑව ඒක දැකල. මිනිස්සුත් මෝල් වුනා කොහෙන්ද හාවෙක් ආවෙ කියල.
තව දවසක් මහ රෑ එකෙක් ඉස්සරහින් පැනලා බයික් එක ඉස්සරහින් දුවන්න ගත්තා.ඌව ඉස්සර කරන්න විදියක් නෑ මං පැත්තකට කපනකොට ඌත් ඒ පැත්තට කපනවා.
හෝර්න් එක ගහන්නත් බය හිතුනා ඔය ගොන් යක්කු පොඩ්ඩ ඇත්නම් බයවෙලා මැරෙනවා.මීටර් 500ක් විතර ගිහිල්ල තමා ඌ පාරෙන් එලියට පැන්නේ. එතකන් ඌ පස්සෙ ගෑටුවා.
![]()
මටත් බල්ලෝ පැනලා තියෙනවා බන්. අනිත් එක ගොන්නු වගේ පාර පනින උන්. එපා වෙනවා බන්







හොඳට තියෙනවද, අහමුද බලන්න කීයකට දෙනවද කියල.....මගෙ යාලුවෙක් ගාවනම් තියනව ස්කූටි පෙප් එකක් ඕනෙ නම් අහල කියන්නම්.![]()


ඔය දෙවැනි ජාතිය නම්..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
උන්ට තේරෙන්නේ නැ 60-70 එනකොට කොහොමද බන් එක පාර නවත්ත ගන්නේ

හොඳට තියෙනවද, අහමුද බලන්න කීයකට දෙනවද කියල.....![]()



ස්කුටි පෙප් එකක්. මං ඇහුවා 1.80ක් කියනව. හොඳටම කියන්නේ ලඟදි ගත්ත එකක්. එයාගෙ නෝන පදින්නෙ.
අපේ ට්රැවලර් චමිතා දැකල තියනවා. අහල බලන්න කොහොමද කියල.
චානක මන්ජුලයත් දැකල තියෙන්න ඕනේ ඒවුනාට මතක නැතුව ඇති.![]()

ස්කුටි පෙප් එකක්. මං ඇහුවා 1.80ක් කියනව. හොඳටම තියනව ලඟදි ගත්ත එකක්. එයාගෙ නෝන පදින්නෙ.
අපේ ට්රැවලර් චමිතා දැකල තියනවා. අහල බලන්න කොහොමද කියල.
චානක මන්ජුලයත් දැකල තියෙන්න ඕනේ ඒවුනාට මතක නැතුව ඇති.![]()




පෙනි යන්නේ චමිතා බැදපු ගෑනු දිහා බලනවා කියලයි..![]()
![]()

![]()
ඒකත් ඇත්ත..
ASSචර්යය නොවැ..![]()
![]()

මල්ලි සුදු වෑන්......

ඇයි මෙතන කියන්න බැරිද?කෝල් එකක් දීපන් විස්තර කියන්නම්.
![]()
වීල පවා ගැහුව කිව්වේ?ඕකෙ සොදුරු මතකයන් ගොඩක් තියනව. මගේ පලවෙනි බයික් එක. ගෙදරට හොරෙන් ගත්තෙ..
වීල පවා ගැහුව සින්හලු ඕකෙන් මම. සිරාම සීන් එක කියන්නෙ ඕක මන් ගන්නකොට දැන් ඕක පදින බුවා ගාව තිබ්බෙ baja එකක්. දැන් පොර ගාව ඕක තියනකොට මම පදින්නෙ baja එකක් ..
අනික බන් ඕක VIP නෙ![]()

එතකොට අර බඩා මමත් ඔහොමලු නේ.මම නෙමෙයි ඔය රට්ටු කියන්නේපෙනි යන්නේ චමිතා බැදපු ගෑනු දිහා බලනවා කියලයි..![]()
![]()

සියට් දානවට වඩා හොදයි යකෝ පරණ එක රිබිල්ඩ් කරපන්
ඵට්ටම ජරාව![]()
බයික් ටයර් රීබිල්ඩ් කරනවද......??
මම දන්න තරමින් නෑ..... 
මේකට නම් පාන් බයිසිකල් කාරයින්ට හොදටම රිදෙයි...... 
ස්කුටර් වලට hid සෙට් කරපු කුකුලන් සිටීද ?


දැන් තමා ශොප් එකේ වැඩ ටිකකුත් කරලා දාලා ගෙදර ආවේ........ 108 Km අද දවසට බයික් එක......මේකට නම් පාන් බයිසිකල් කාරයින්ට හොදටම රිදෙයි......
![]()

ඔහොම කරක්වලා නම් ඩ්රිල්ම ගේන්න වෙනව 5-6ක් වැඩේ ඉවර වෙනකොට![]()
පොඩි එකා ලිදට ජබුක් ඩ්රිල් එකත් එක්කම....... 