ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම තමා 1ස්ට් කස්ටමර්:dull::):)

    ඩිස්ප්ලේ එක ඩ්‍රයිව් කොරන එක නම් වදවෙන්නැතුව කරන්න පුලුවන්. ඔය LCD පැනල් එක හදන එක තමා නිච්චියක් නැත්තේ...:rolleyes:

    2007%5C04%5C30%5Cbikepics-881694-full.jpg

    පරණ ඩිස්ප්ලේ එක හොඳට තියනව නම් ගොඩ දාගන්න පුලුවන් වෙයි.:dull:

    නැත්නම් චයිනීස් සප්ලයර්ස්ල ඇති ඩිස්ප්ලේ පැනල් හදල දෙන.:yes:

    මොකක් හරි සෙල්ලමක් දාන්න බැරිවෙන එකක් නෑ.:rolleyes:

    බලමු වෙලාව සෙට් වුනාම.:)

    ස්පීඩ් මලේගෙ එකේ ස්පීඩ් එක නම් මේ වගේ ඩිස්ප්ලේ එකකට අරන් දෙන්න පුලුවන් ඩෝං ගාල.:yes::yes:

    9cA2m0l.jpg

    ඕකෙ එන්කෝඩර් එකක් එන්නෙ හැඬ්ල් එක ගාව. ඒක එක්ක ලේසියි වැඩ කරන්න.:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Mata podi udawwak oni. Mage Pulsar eke lagadi indan posi ledak tiyanwa.
    Bike eke yana gaman slow unama Engine eka stop wenawa. Godak welawata pallamaka wage yaddi clutch eka allan giyoth goda parak wenawa. Eth Accelerator eka race kara kara giyoth awulak ne. normal yaddi tamai wenne. Man RPM eka service center ekata kiyala tikaka wedi kara gatta eth wedak ne.

    Mekata hethuwa dannawada kawuruhari?

    ideal එක වැඩිකරගනින් මචං..
    දැන් අයිඩියල් තියෙන්නේ කීයට විතරද ?? :rolleyes:

    මගේ නම් 800ට විතර තියෙද්දී ලස්සනට බබා වගේ ඩිගි ඩිගි ගගා තියෙනවා.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    me ara digital metere reset button eken mokakda bn karanne

    ඒ බං අර ට්‍රිප් මීටරේ නේ..
    උඹ කොච්චර දුර දවසකට දීවද කියලා බලාගන්න පුළුවන් එක නේ.. :dull:
    ඔය ඩිජිටල් වල රටේ නැති ගැජට් තියේ මං දන්නෑ බං..
    අපි කටු මීටර් දිස්කවරි.. දන්නෑ මං ඕක හරියට
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඩිස්ප්ලේ එක ඩ්‍රයිව් කොරන එක නම් වදවෙන්නැතුව කරන්න පුලුවන්. ඔය LCD පැනල් එක හදන එක තමා නිච්චියක් නැත්තේ...:rolleyes:

    පරණ ඩිස්ප්ලේ එක හොඳට තියනව නම් ගොඩ දාගන්න පුලුවන් වෙයි.:dull:

    නැත්නම් චයිනීස් සප්ලයර්ස්ල ඇති ඩිස්ප්ලේ පැනල් හදල දෙන.:yes:

    මොකක් හරි සෙල්ලමක් දාන්න බැරිවෙන එකක් නෑ.:rolleyes:

    බලමු වෙලාව සෙට් වුනාම.:)

    ස්පීඩ් මලේගෙ එකේ ස්පීඩ් එක නම් මේ වගේ ඩිස්ප්ලේ එකකට අරන් දෙන්න පුලුවන් ඩෝං ගාල.:yes::yes:

    ඕකෙ එන්කෝඩර් එකක් එන්නෙ හැඬ්ල් එක ගාව. ඒක එක්ක ලේසියි වැඩ කරන්න.:)

    අඩේ එක්කේ වැඩේ පටන් ගනින්.. බැරිද මගේ එකත් දිජිතල් කරන්න.. :dull:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ideal එක වැඩිකරගනින් මචං..
    දැන් අයිඩියල් තියෙන්නේ කීයට විතරද ?? :rolleyes:

    මගේ නම් 800ට විතර තියෙද්දී ලස්සනට බබා වගේ ඩිගි ඩිගි ගගා තියෙනවා.. :dull:

    wedi kalab n ayeth adu wela. 1000 ta witara tibba eth. nawaththan inna kota awulak ne. eth yana kota eka parata adu wela nawatinawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ඩිස්ප්ලේ එක ඩ්‍රයිව් කොරන එක නම් වදවෙන්නැතුව කරන්න පුලුවන්. ඔය LCD පැනල් එක හදන එක තමා නිච්චියක් නැත්තේ...:rolleyes:

    2007%5C04%5C30%5Cbikepics-881694-full.jpg

    පරණ ඩිස්ප්ලේ එක හොඳට තියනව නම් ගොඩ දාගන්න පුලුවන් වෙයි.:dull:

    නැත්නම් චයිනීස් සප්ලයර්ස්ල ඇති ඩිස්ප්ලේ පැනල් හදල දෙන.:yes:

    මොකක් හරි සෙල්ලමක් දාන්න බැරිවෙන එකක් නෑ.:rolleyes:

    බලමු වෙලාව සෙට් වුනාම.:)

    ස්පීඩ් මලේගෙ එකේ ස්පීඩ් එක නම් මේ වගේ ඩිස්ප්ලේ එකකට අරන් දෙන්න පුලුවන් ඩෝං ගාල.:yes::yes:

    ඕකෙ එන්කෝඩර් එකක් එන්නෙ හැඬ්ල් එක ගාව. ඒක එක්ක ලේසියි වැඩ කරන්න.:)

    display එක වැඩ මචන්. ඇත්තටම මම පොරක්ට කතා කරා. මිනිහ කිව්ව විදියට මේකෙ මේ තියෙන්නෙ ටිකක් common ලෙඩක්ලු, මෙමරි ලයින් එකේ අවුලක්ලු. මට නම් හරියට තේරෙන්නෙ නෑ. පොර කිව්ව විදියට යතුර ඔන් කරපු ගමන් ඔක්කොම අල්ලල ආය අත අරින්න ඕනෙලු. දැන් මගේ එකේ මේක හැමවෙලේම අල්ලන් ඉන්නෙ. ඒ කියන්නෙ clock එකට යනවනෙ ලඉන් එකක් ඒක ශොට් වෙලා හරි මොකක් හරි සීන් එකක් ත්යෙන්නෙ. මිනිහට හදන්න් වෙලාවක් නෑලු:( , අනික ඉන්නෙත් දුර පැත්තක. පුලුවන්නම් ජිල්මාට් එකක් දාල දෙන්න ගමේහ් බඩු වලින් හොදම බෝතලයක් දෙන්නම් :rofl::P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    display එක වැඩ මචන්. ඇත්තටම මම පොරක්ට කතා කරා. මිනිහ කිව්ව විදියට මේකෙ මේ තියෙන්නෙ ටිකක් common ලෙඩක්ලු, මෙමරි ලයින් එකේ අවුලක්ලු. මට නම් හරියට තේරෙන්නෙ නෑ. පොර කිව්ව විදියට යතුර ඔන් කරපු ගමන් ඔක්කොම අල්ලල ආය අත අරින්න ඕනෙලු. දැන් මගේ එකේ මේක හැමවෙලේම අල්ලන් ඉන්නෙ. ඒ කියන්නෙ clock එකට යනවනෙ ලඉන් එකක් ඒක ශොට් වෙලා හරි මොකක් හරි සීන් එකක් ත්යෙන්නෙ. මිනිහට හදන්න් වෙලාවක් නෑලු:( , අනික ඉන්නෙත් දුර පැත්තක. පුලුවන්නම් ජිල්මාට් එකක් දාල දෙන්න ගමේහ් බඩු වලින් හොදම බෝතලයක් දෙන්නම් :rofl::P

    අල්ලලා අතාරින්න ඕනේ කියන්නේ :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    wedi kalab n ayeth adu wela. 1000 ta witara tibba eth. nawaththan inna kota awulak ne. eth yana kota eka parata adu wela nawatinawa

    මොකක්ය බයික් එක ..
    අපේ උන් කියාවි බං.. පොඩ්ඩක් ඉදින් රෑ වෙලා කස්ටිය සෙට් වෙනකන්.. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mata podi udawwak oni. Mage Pulsar eke lagadi indan posi ledak tiyanwa.
    Bike eke yana gaman slow unama Engine eka stop wenawa. Godak welawata pallamaka wage yaddi clutch eka allan giyoth goda parak wenawa. Eth Accelerator eka race kara kara giyoth awulak ne. normal yaddi tamai wenne. Man RPM eka service center ekata kiyala tikaka wedi kara gatta eth wedak ne.

    Mekata hethuwa dannawada kawuruhari?

    අයිඩ්ල් එක 1000ට එහා තියල බලන්න මචෝ ඔය වැඩේ වෙනවද කියල.

    අයිඩ්ල් එක වැඩි කලා කිව්වනේ. ඒත් හිටිනව නම් කාර්බ් පොඩ්ඩක් ටියුන් පාරක් දෙන්න වෙයි. ගොඩක් කල් පැදල නම් කාර්බ් සුද්ද කරලම දාල බලන්න.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    අල්ලලා අතාරින්න ඕනේ කියන්නේ :baffled:

    ඇයි මචන් ඔන් කරපු ගමන් ඔක්කොම පත්තු වෙනවනෙ තප්පරේකට වගේ. ඉට පස්සෙනෙ මිටර් එක වැඩ කරන්න පටන් ගන්නෙ :):)
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    අයිඩ්ල් එක 1000ට එහා තියල බලන්න මචෝ ඔය වැඩේ වෙනවද කියල.

    අයිඩ්ල් එක වැඩි කලා කිව්වනේ. ඒත් හිටිනව නම් කාර්බ් පොඩ්ඩක් ටියුන් පාරක් දෙන්න වෙයි. ගොඩක් කල් පැදල නම් කාර්බ් සුද්ද කරලම දාල බලන්න.:)

    Den awurudu 4k witara wenawa ban man digiatma service ema karanawa Pulsar 150 UG4.5 bike eka. eth ban man tama duwala tiyenne 20000 k witara ban. Carb eka upset wenna puluwanda ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    Den awurudu 4k witara wenawa ban man digiatma service ema karanawa Pulsar 150 UG4.5 bike eka. eth ban man tama duwala tiyenne 20000 k witara ban. Carb eka upset wenna puluwanda ?

    කාබිරේටරේ මාමයිට් ඇති. ගලවලා සම්පුර්නයෙන් සුද්ද කරන්න. කාබ් ක්ලිනර් එකක් ගහල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    display එක වැඩ මචන්. ඇත්තටම මම පොරක්ට කතා කරා. මිනිහ කිව්ව විදියට මේකෙ මේ තියෙන්නෙ ටිකක් common ලෙඩක්ලු, මෙමරි ලයින් එකේ අවුලක්ලු. මට නම් හරියට තේරෙන්නෙ නෑ. පොර කිව්ව විදියට යතුර ඔන් කරපු ගමන් ඔක්කොම අල්ලල ආය අත අරින්න ඕනෙලු. දැන් මගේ එකේ මේක හැමවෙලේම අල්ලන් ඉන්නෙ. ඒ කියන්නෙ clock එකට යනවනෙ ලඉන් එකක් ඒක ශොට් වෙලා හරි මොකක් හරි සීන් එකක් ත්යෙන්නෙ. මිනිහට හදන්න් වෙලාවක් නෑලු:( , අනික ඉන්නෙත් දුර පැත්තක. පුලුවන්නම් ජිල්මාට් එකක් දාල දෙන්න ගමේහ් බඩු වලින් හොදම බෝතලයක් දෙන්නම් :rofl::P

    ඔරිජිනල් මීටරේ නම් කන්න හිතක් නෑ බන්.:no: ඕක මුලින් ගලෝල කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහල පරිස්සමින් සුද්දයක් දාල බලපන්කෝ...:rolleyes:

    බලමු මං ඔක්කොටම කලින් ඔය වගේ සර්කිට් එකක් හදාගෙන ඉන්න ඕනේ.

    ඕක සුද්දයක් දාල බලල ලැප් රිපෙයාර් කරන පොරක් ඉන්නව නම් හොට් එයාර් ගන් එකකින් පරිස්සමින් අල්ලල බලපන්.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Den awurudu 4k witara wenawa ban man digiatma service ema karanawa Pulsar 150 UG4.5 bike eka. eth ban man tama duwala tiyenne 20000 k witara ban. Carb eka upset wenna puluwanda ?

    කාර්බ් අප්සෙට් වෙනව නෙමේ බන්. අපේ ඈස්චරියෙ පැට්‍රෝල් නිසා ඇතුලේ මාමයිට් බැඳෙනවා ගොඩක් වෙලාවට.

    සුද්ද කරල දාන එක හොඳයි ටියුන් කරල හරි නොගියොත්. ප්ලග් දෙකත් බලන්න පොඩ්ඩක්.

    ඕක ගොඩ දාගන්න පුලුවන් වෙයි ඩෝං ගාල.:)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒ බං අර ට්‍රිප් මීටරේ නේ..
    උඹ කොච්චර දුර දවසකට දීවද කියලා බලාගන්න පුළුවන් එක නේ.. :dull:
    ඔය ඩිජිටල් වල රටේ නැති ගැජට් තියේ මං දන්නෑ බං..
    අපි කටු මීටර් දිස්කවරි.. දන්නෑ මං ඕක හරියට

    A... thnx thnx
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි මචන් ඔන් කරපු ගමන් ඔක්කොම පත්තු වෙනවනෙ තප්පරේකට වගේ. ඉට පස්සෙනෙ මිටර් එක වැඩ කරන්න පටන් ගන්නෙ :):)

    උඹේ එහමෙ වෙන්නැද්ද :dull:
    ඉන්දියන් වල නම් දැකලා තියෙනවා.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කාර්බ් අප්සෙට් වෙනව නෙමේ බන්. අපේ ඈස්චරියෙ පැට්‍රෝල් නිසා ඇතුලේ මාමයිට් බැඳෙනවා ගොඩක් වෙලාවට.

    සුද්ද කරල දාන එක හොඳයි ටියුන් කරල හරි නොගියොත්. ප්ලග් දෙකත් බලන්න පොඩ්ඩක්.

    ඕක ගොඩ දාගන්න පුලුවන් වෙයි ඩෝං ගාල.:)

    අඩෝ උඹලට 90 වෙයි 92යි වෙනසක් තියේද බංලා..
    මම 90 වෙන් ලොකු කාලයක් පැද්දේ නෑ..
    ඒක හින්දා දන්නෑ.. :dull:
     
    Status
    Not open for further replies.