අනිවා......බොහොම හොඳයි ඉක්මනින් ආපු එක..![]()


එල එල.....උදේ කතා උන විදියට troll faces දාලා post කරන්න.......onna mamath gedara awa. pinthura tiakak tiyenawaupload karanna limit penala anidda dannam....

කුචු කුචු ලොක්කා;16455117 said:
මම නම් 12.30 ට වගෙ ආවා කට්ටිය දාගෙන වැඩ කොලබ කට්ටිය ආවා නුවර එනවා කිවුව සේරම ආවා පොටෝ ටික දායි කට්ටියගේ අද හරි හෙට හරි බඩු ඊයෙම ගෙනියලා කට්ටිය ඒ නිසා අවුලක් උනේ නැ උදේ 9.00 වගේ උනා යනකොට තැනට පවු ගොඩක් ම පොඩි අය හිටියේ
ගොඩක් වැඩ එවර කරලා ආවේ දැන් ඉතින් බෙබේ ල ටික සෙට් වෙලා ඇති ඉබ්බ එහෙම
වැඩ කටයුතු සියල්ලම සාර්ථකව අවසන් කරලා ඔන්න මමත් දැන් ගෙදර අවා.......
මේ කර්තව්‍යය සාර්ථකව කරගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි.......![]()


එළ එළ උබලා දෙන්න මොකෝ මේ කලින් ඇවිත්
අනුමත වෙන්න ගියේ නැතෙයි![]()

උඹට වෙන මොකුත් එපාද......මමත් අවා ඔන්න
කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම්

උඹට වෙන මොකුත් එපාද......![]()





මට නම් අවුලක් නෑ ඉතින්..... හැබැයි මූණු දාන්න එපා කියලා ප්‍රසිද්ධියේම කියපු අයගෙන් මැරුම් කන්න බලන් හිටපන්........
aye photoshop karanna be ban mehemama damu 4to![]()


මට නම් අවුලක් නෑ ඉතින්..... හැබැයි මූණු දාන්න එපා කියලා ප්‍රසිද්ධියේම කියපු අයගෙන් මැරුම් කන්න බලන් හිටපන්........![]()



අපි බලන් හිටියේ පරක්කු වෙලා හරි එයි කියලා.......Verry sorry machnla ada mta ena bari una hadisi wedak set una


මමත් අවා ඔන්න
කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම්

gedara dannawa puthe................ post karala babara wadayak ewanawa hode.![]()

dapan dapan mage nam moona dammata awlak ne.

මුන නැතත් කඳෙන් අදුනගන්න පුලුවන්..මමත් අවා ඔන්න
කට්ටිය කිය කිය හරි දෙන්න උබලාගේ මුණවල් නොදා ඉන්න නම්

කුචු කුචු ලොක්කා;16456099 said:ඔයාගේ හරි ගනන් නේ ඔන්න මම රන්දිකයට කියනවා පොරට බූට් තියල කියලා




